පසුගියදා සුදත්ත නැමැති යූටියුබ් ක්‍රියාකාරිකයෙකු සමඟ පැවැත්වූ සාකච්ඡාවකදී සරත් ෆොන්සේකා මහතා විසින් සිදුකළ ප්‍රකාශයක් මේ වන විට දැඩි කතාබහට ලක්ව තිබේ.
එහිදී ඔහු ප්‍රකාශ කර සිටියේ මානුෂීය මෙහෙයුමේ අවසන් මාස කිහිපය වන විට 57 වැනි සේනාංකය මෙහෙයවූ එවකට මේජර් ජනරාල් …
ශ්‍යාමෝපාලි මහා නිකායේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි මහා සංඝ සභාවේ මහා නායක, සාහිත්‍යසූරි ආචාර්ය අතිපූජ්‍ය ඉත්තෑපාන ධම්මාලංකාර මහා නාහිමිපාණන් වහන්සේ බැහැදැකීම සඳහා ත්‍රිකුණාමලය බෝධිරාජාරාම විහාරාධිපති පූජ්‍ය ත්‍රිකුණාමලයේ කල්‍යාණතිස්සවංශ හිමියන්, සිංහල සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු දුලාර ගුණතිලක සහ ත්‍රිකුණාමලය දහම් පාසල් ගුරු …
No one else but the West defined the Liberation Tigers of Tamil Eelam (LTTE) as among the world’s most lethal terrorist organizations. LTTE pioneered suicide bombing, assassinated two national leaders and a foreign leader on foreign soil, forcibly recruited children, …
1656 දී ලංකාවට පැමිණ යාපනයේ ජීවත් වූ ලන්දේසි ජාතික දේවගැතිවරයෙකු වූ පිලිප් බල්දෙවුස් (1632 -1671) “A True and Exact Description of the Most Celebrated East-India Coasts of Malabar and Coromandel, as also of the Isle of Ceylon” නමින් කෘතියක් සම්පාදනය …
අනුර ඇතුළු ආණ්ඩුවේ සාමාජිකයන්ට හා අනුගාමිකයන්ට කර්මය ගැන අදහසක් නැතුවා වත්ද ? නැතහොත් සියළු දෙනාම පාපොච්චාරණයට කර පව් සමා කර ගැනීමේ පිළිවෙත අනුගමනය කරනවාද යන්න දැන් දැන් සැකයක් මතු වී තිබේ.
අනෙක් අතට සුරේෂ් සලේ ට තිබු චෝදනාවන් සෝදා දැමීමට …
කොටි සංවිධානයේ හිටපු ත්‍රස්ත නයක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ නිවස ප්‍රතිසංස්කරණය කොට එය කෞතුකාගාරයක් බවට පත් කිරීමට තීරණය කොට තිබේ. වැල්වැටිතුරෙයි ප්‍රාදේශීය සභා මන්ත්‍රී නඩරාජා අනන්තරාජ් ප්‍රකාශ කළේ ප්‍රභාකරන් වයස අවුරුදු 13 වන තුරුම ජීවත් වූයේ එම නිවසේ බවයි.
වැල්වෙට්ටිතුරේ ප්‍රාදේශීය සභාව …
සලේව අත්අඩංගුවට ගත්තෙ ඔහු මහමොළකරු කියල නම් ඒ තරම් විහිළුවක් තවත් නැහැ. හැබැයි ඒවගෙ විහිළු නූගත් මාලිමා පාක්ෂිකයින්ට අවශ්‍යයි.
බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාලිකා චෝදනාවෙන් පස්සෙ තමා සලේ මේකට සම්බන්ධයි කියල කියන්න ගත්තෙ. චැනල් 4 නාලිකාව ඒක කියන්නෙ පිල්ලෙයාන්ගේ හිටපු මාධ්‍ය …
අපේ ජාතිය, අපේ ආගම, අපේ භාසාව කියා කතා කරනකොට මාත් මහ ජාතිවාදියෙක් කියල සමහර විටක උඹලාටත් හිතෙන්‍ට පුළුවන් ද මන්දා! අනේ බන්, ජාතියට ඇල්මක් නැතුව ජාත්‍යන්තරයකට ඇල්මක් ඇති වෙතෑකියෑ! තමන්ගෙ දේ ගැන ගරු කිරීම, ඇල්ම කිරීම අනුන්ගෙ දේ ගැන නිගරු …
සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීම බරපතල අසාධාරණයක් යයි මහාචාර්ය රොහාන් ගුණරත්ට පවසයි.ඔහු ඒ බව පවසමින් ඔහු විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.
ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවනීය ජාතික ආරක්ෂක වෘත්තිකයෙකු වන ජෙනරාල් සුරේෂ් සලේ 2026 පෙබරවාරි 25 වන දින අත්අඩංගුවට ගන්නා ලදී. …
ශ්‍රී ලංකා යුද හමුදාවේ සිටි අද්වීතීය සෙනෙවියකු වු මේජර් ජනරාල් ජානක පෙරේරා 2008 ඔක්තෝබර් 6 වැනිදා අනුරාධපුර නගරයේදී මරාගෙන මැරෙන බෝම්බකරුවකුගේ ප්‍රහාරයක් හේතුවෙන් දැයෙන් සමුගත්හ. ඒ අවස්ථාවේදී ඔහුගේ බිරිඳ වජිරා පෙරේරා මහත්මිය සහ තවත් අහිංසක සිවිල් වැසියෝ 30 දෙනෙකු මරනයට …