Articles Posted by the Author:

  • දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයේ (LTTE) ජාත්‍යන්තර ජාලය

    දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයේ (LTTE) ජාත්‍යන්තර ජාලය

    දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය (LTTE) නවීන ඉතිහාසයේ රාජ්‍ය නොවන සන්නද්ධ කණ්ඩායමක් සතු වූ වඩාත්ම සංකීර්ණ ජාත්‍යන්තර ජාලයක් ගොඩනගා ගත්තේය. 2009 වසරේදී ශ්‍රී ලංකාව තුළ හමුදාමය වශයෙන් පරාජයට පත් වුවද, දශක තුනකට වැඩි කාලයක් පුරා අරමුදල් රැස්කිරීම, අවි ආයුධ ලබා …



  • ජාතිකවාදී ප්‍රගතිශීලි මිනිසුනි – ඔබටයි මේ ආරාධනය!

    ජාතිකවාදී ප්‍රගතිශීලි මිනිසුනි – ඔබටයි මේ ආරාධනය!

    වසර 78ක් තුළදී කවර නිදහසක් ලැබුවද එය ව්ටෙක
    දකුණට පමණක් සීමාවී සැමරුම් කෙරෙන කතා කරන
    මාතෘකාවක් බවට පත්ව තිබියදී උතුරු සහ නැගෙනහිර ජීවත්වන ඓතිහාසික උරුමයක් සහ
    අයිතියක් ඇති සිංහල බෞද්ධයන්ටත් ඓතිහාසික සහ පුරාව්ද්‍යාත්මක වටිනාකමක් සහිත ජාතික උරුමයන් සියල්ල මේ වන …



  • මාලිමාවේ කොටි  ඩයස්‌පෝරාව සහ ෆේඩරල් ඊලම

    මාලිමාවේ කොටි ඩයස්‌පෝරාව සහ ෆේඩරල් ඊලම

    රටවල් කෑලි වලට කැඩෙන්නෙ බලං ඉන්දැද්දී. මේවා ජාතීන් හැටියට බලය බෙදලා පස්සෙ කඩන් ගියපුවා.

    අනුර දිසානායක කොටි ඩයස්පෝරාවේ කීමට රට ෆෙඩරල් කිරීමට යාමේ (ජාතිය අනුව බලය බෙදීමට) භයානක කම මේකයි!
    අවුරුදු 2500 ක් තිස්සේ එක දිගට තිබුණ රටවල් නෑ. හැමෝගෙම …



  • බෞද්ධ විරෝධි මාලිමාව

    බෞද්ධ විරෝධි මාලිමාව

    බෞද්ධ විරෝධි මාලිමා ආණ්ඩුව බලංගොඩ කාශ්‍යප හිමි ඇතුළු භික්ෂූන් වහන්සේලා දිගින් දිගටම රිමාන්ඩ් බන්ධනාගාරයේ තබා ගත්තා.

    ඒ නීතිය පවා උල්ලංඝනය කරමින්. මිනීමැරුම් චෝදනා වලට පවා ඇප හිමි වන තත්ත්වයක උන්වහන්සේලා මාසයක කාලයක් රිමාන්ඩ් බන්ධනාගාර ගත කළා.

    පැහැදිලිවම ඒ සඳහා මැදිහත් …


  • බුද්ධඝෝෂ හිමි කවුද? මොනවාද කළේ?..

    බුද්ධඝෝෂ හිමි කවුද? මොනවාද කළේ?..

    අපේ ථෙරවාදී සම්ප්‍රදාය ඇතුළේ බුද්ධඝෝෂ හාමුදුරුවන්ට තියෙන්නේ ඉතාමත් ඉහළ පිළිගැනීමක්. විසුද්ධිමග්ගය කියන විශිෂ්ට ග්‍රන්ථය සම්පාදනයත් අටුවා ලිවීමත් නිසා තමයි මේ පිළිගැනීම උන්වහන්සේට ලැබිලා තියෙන්නේ. ඒත් උන්වහන්සේවත් උන්වහන්සේ විසින් සිදු කළ කටයුතුත් විවේචනය කරන පිරිසක් මෑත කාලයේ ඉස්සරහට ඇවිල්ලා. පෙර පැවැති …



  • විරු ප්‍රභා පුදලබන දම්රද විරු පුතුන්

    විරු ප්‍රභා පුදලබන දම්රද විරු පුතුන්

    සෙංකඩගල පුරවරයේ අක්කර 54ක භූමි භාගයකින් පිරුණු මහනුවර ධර්මරාජය දළදා සමිඳුන් පේන මානයේ පිහිටා තිබීම නිසාම එහි වටිනාකම තක්සේරු කළ නොහැකි තරම් ය. එදා මෙදාතුර රට දැයට දායාද කළ උගතුන්, වියතුන්, කලාකරුවන්, වෘත්තීයවේදීන් මෙන්ම ආරක්ෂක හමුදා සාමාජිකයන් මෙපමණක් යැයි ද …