Sri Lanka’s education system cannot and should not be compared with Finland’s, because the two systems were shaped by entirely different histories, cultures, and national priorities. Finland’s education model emerged in a small, ethnically and linguistically homogeneous society, developed after …
බෞද්ධයන් ශ්‍රී මහා බෝධිය පහුකරගෙන නාගදීපයට යන්නේ ජාතිවාදයට කියන ඉතාම නින්දිත ප්‍රකාශය අනුර කිව්වා නෙමෙයි කියවුනා.
බුදුන් වහන්සේගේ පාර ස්පර්ශයෙන් පූජනීය වුනු නාගදීප වන්දනාව මේ බෞද්ධ විරෝධී පුද්ගලයා කැත විදිහට විවේචනයට ලක් කලා.
සාමාන්‍යයෙන් දෙමළ සන්ධානයේ දේශපාලකයො වත් මෙහෙම කතාවක් …
මේ දවස්වල අනුර යාපනෙ ගොස් දෙමළ ජනතාවට කප්පරක් පොරොන්දු දෙනවා ඇසේ..
උතුරේ තරුණයන් ත්‍රස්තවාදී යුද්ධයකට පෙළඹුණේ දකුණේ සිංහලයන් නිසා හෝ සිංහල දේශපාලඥයන් නිසාද..?
උත්තරය… පැහැදිලිවම නෑ…
ඔවුන් 1975 දි යාපනය නගරාධිපති ඇල්ෆ්‍රඩ් දොරෙඅප්පා ඝාතනය කරමින් ත්‍රස්තවාදී කටයුතු වලට මුල් පියවර …
බෞද්ධයන් පමණක් නොව ආගම් අදහන බොහෝ අය මෙවැනි වන්දනා ගමන්වල යෙදෙති. උතුරේ මිනිසුන් මේ අන්දමින්ම දකුණට ද එති. මිනිසුන් වන්දනා ගමන් යන්නේ,
…ජනාධිපතිතුමා තෛපොංගල් සමරන්න අද උතුරටම යනවා. තෛපොංගල් උත්සවය අළලා උතුරේ විවිධ උත්සව ගණනාවක් සංවිධානය කරලා. මීට කලින් මුස්ලිම් ජනතාව එක්ක ඉෆ්තාර් උත්සවේ ජයටම සැමරුවා. ඒවා හරිම හොඳයි. රාජ්‍ය නායකයා එහෙම වෙන්න ඕන.
හැබැයි එතුමා සිංහල අලුත් අවුරුද්දට අතුරුදන් වුණා. කිසිම …
DEAR INDIAN HIGH COMMISSIONER
WE DO NOT WANT TO BE PRESS GANGED
Reference ,the Indian High Commissioner’s recent comments ( The Island, 9th Jan. ) on strong India-Sri Lanka relationship and the assistance granted on recovering from the financial collapse …
එම තත්ත්වය අනුව ඇය අධ්‍යාපන අමාත්‍යධුරයෙන් ඉවත් කර කැබිනට් සංශෝධනයක්
…