අනගාරික ධර්මපාලතුමා (1864 සැප්තැම්බර් 17 සිට 1933 අප්‍රේල් 29) විසිවන ශතවර්ෂයේ බුද්ධාගම නගා සිටුවීමට කටයුතු කල ශ්‍රේෂ්ඨ පුද්ගලයෙකි. ඉන්දියාවෙ බුදුදහම ශතවර්ෂ ගණනාවකදී බිද වැටි තිබු සමයක එය
…දෙවනුව තවත් යමක් මතක් කරන්නේ ඔවුන් හැඳ සිටින වස්ත්‍ර
…A large number of individuals and organisations, gazetted as terrorists in 2014, have been removed from the 2015 Gazette, including two terrorists whose names were removed due to the influence of former Minister of Foreign Affairs of the United National …
උතුරු පළාත් සභාවේ හිටපු මන්ත‍්‍රී එම්.කේ. ශිවාජිලිංගම් මහතා අත්අඩංගුවට ගැනීමත් සමගම යාපනයේ තිලීපන් සමරු උත්සව සියල්ල නවතා දැමීමට තීරණය කොට තිබේ.
මේ අනුව යාපනයේ නල්ලූර් කෝවිල අසල පිහිටි තිලීපන් ස්මාරකයේ සියලූම සැරසිලි ද ඉවත් කොට ඇති අතර, 15දා සවස් කාලය …
මහනුවර වැව රවුමේ ලක්සල අසළින් පහළට ඇදෙන මාර්ගය මෙයින් දස වසරකට පමණ පෙර ඇහැලේපොළ කුමාරිහාමි මාවත නමින් හැඳින්විණි. එයට හේතුව වූවේ උඩරට සිංහල බෞද්ධ රාජ්‍යයක් බිහිකිරීමේ පරමාර්ථයෙන් නායක්කාර් වංශික හින්දු පාලකයාට රැහැණි ව සටන් වැදුණු ස්වකීය ස්වාමියා වෙනුවෙන් නිර්භීත මරණයකට …
සුමේධ වීරවර්ධන කාත්තන්කුඩියෙ උත්සවයකට ගිහින් ඉතා හොඳ කතාවක් කරල. උත්සවය පවත්වල තියෙන්නෙ වහාබ්වාදයට විරුද්ධ පොතක් එළිදැක්වීමේ දි. වහාබ්වාදයට විරුද්ධ, වහාබ්වාදයට පෙර වූ මුස්ලිම් සංස්කෘතියෙ ජීවත්වන මුස්ලිම් ජනයා කාත්තන්කුඩියෙත් ඉන්නවා. අප ඒ බව අමතක නොකළ යුතුයි. සියලු ආගම් එක සමාන යැයි …
දැවන්ත ජනවරමකින් පසුව රජය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් වෙනුවෙන් පෙනි සිටියි. ආණ්ඩු පක්ෂය කියා සිටින ආකාරයට පුළුල් ව්‍යවස්ථා සංශෝධනයක් සඳහා ජනාධිපතිවරණයේදි සහ මහා මැතිවරණයේදි ගෝඨාභය රාජපක්ෂ ඇතුලු පොදුජන පෙරමුණේ කණ්ඩායම ඉල්ලා සිටි ජනවරම, ඉල්ලා සිටි ප්‍රමාණයටත් වඩා ඉහළින් ලැබි තිබේ.…
First Amendment (20 November 1978): This amendment held that certain cases heard by the Court of Appeal could be transferred to the Supreme Court.
Second Amendment (26 February 1979): Amendments made to the procedure of resignations
…සිංහල බෞද්ධ රාජ්‍යය යනු ලේබල් එකක් නොවේ. 9 ව්‍යවස්ථාවේ බුදු දහමට ලබා දි ඇති ප්‍රමුඛස්ථානයත් 2 වන ව්‍යවස්ථාවේ ඒකීයබවත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මගින් ලබා දී ඇති අවම ආරක්ෂාවක් පමණි. බෞද්ධ රාජ්‍යය යනු සිංහලයා විසින් ඇති කර ගත් අල්පේච්චතාව හා සරලබව …