The patriotic Australian Sri Lankans organsation, Society of Peace, Unity and Human Rights, SPUR has issued a strongly worded letter highlighting the adverse impact of appointing widely speculated US and Indian agent Milinda Moragoda.
The full text of the letter …
හිටපු මහ ඇමති විග්නේශ්වරම් විසින් මහාවංශය විවේචනය කිරීම හා ‘සාවද්‍ය දෙමළ ජනපද’ සංකල්පයක් ඉදිරිපත් කිරීම ගැන දේශපාලකයන් මේ තරම් නිශ්ශබ්ද ඇයි? දීන අනුකාරකයන් බිහිකරණ අධ්‍යාපන ක්‍රමයකින් බිහිවූ, ‘බිම වැටුන රොඩු’ නීති සම්පාදන ආයතනයට යෑවීමේ පාපකර්මය අපට ඵලදී තිබෙන්නේ එසේ ය. …
ප්රභාකරන් සමඟ සටන් විරාම ගිවිසුමක් ඇති කර ගැනීමට සහ ඇමරිකානු එම් සී සී ගිවිසුමට එකඟ වූ හිටපු දේශපාලකයකු වන මිලින්ද මොරගොඩ පින්ටෝ ඉන්දියාවේ ශී‍්‍ර ලංකා තානාපති ලෙස පත් කිරීමෙන් වළකින ලෙස යුරෝපා ශී‍්‍ර ලංකා සංසදය ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා …
USAID/CIA bugged Sri Lankan Parliament?
SLPP National List MP Gevindu Kumaratunga told Parliament that the dignity of parliament and its MPs had been compromised by certain actions of the former Speaker who allowed the USAID to creep in with its …
(Courtesy od Daily Mirror)
Discrimination between Northern and Eastern Tamils
The “Mathiya Seyal Kuzhu” (central working committee) of the Ilankai Thamil Arasuk Katchi (ITAK) also known as the Federal Party will be meeting today (Aug 29) in Vavuniya. The committee …
– බුද්ධ ශාසන කාර්ය සාධක බළකායෙන් නිවේදනයක්
නව ව්‍යවස්ථාවක් සකස් කිරීමේදී 19 වැනි සංශෝධනය පමණක් නිවැරැුදි කිරීම ප‍්‍රමාණවත් නොවන බවත්, 13 සහ 16 වැනි සංශෝධනවල ඇති භයානක ප‍්‍රතිපාදනත් වහා අවලංගු කිරීමට කටයුතු කළ යුතු බවත් බුද්ධශාසන කාර්ය සාධක මණ්ඩලය නිවේදනයක් …
”19 අහෝසි කරනවා කියන්නේ ව්‍යවස්ථා සභාවේ බලය කථානායකගෙන් ජනාධිපතිගේ අතට දීමයි.
සරත් වීරසේකරට පළාත් සභා දීලා, මහින්දානන්ද ව්‍යවස්ථා සභාවට දාලා හදන විමානේ ප්‍රජතන්ත්‍රවාදයේ දෙවියන්ට නම් වෙන්න බෑ.” යයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් පවසයි.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ සමිතම දේශපාලන …