Articles Posted by the Author:

  • 2001 සිට 2025 කියන්නේ වසර 24 ක්.

    2001 සිට 2025 කියන්නේ වසර 24 ක්.

    ඩග්ලස් දෙවානන්දාට නිකුත් කරපු පිස්තෝලයක් මදුෂ් ලග තිබිලා තියනවලු..

    එතකොට දේවානන්දා සිංහළ පාතාලයට ගිණි අවි විකුණලා නැත්නම් සපයලා කියන චෝදනාවට හෝ සැකයට CID අත් අඩංගුවට අරං රිමාන්ඩි කරනවා

    ආරංචියේ හැටියට ඩග්ලස් දේවානන්දට 2001 දී රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය නිකුත් කරපු පිස්තෝල …



  • යාපනය තිස්ස රාජමහා විහාරයේ දෙමල ත්‍රස්තවාදය

    යාපනය තිස්ස රාජමහා විහාරයේ දෙමල ත්‍රස්තවාදය

    මහජන වාර්තාව සඳහා ප්‍රකාශය
    2025/12/28
    (ජාතික හා ජාත්‍යන්තර මාධ්‍ය / නීතිමය / මානව හිමිකම් විමර්ශන සඳහා)
    විෂයය
    තායිඬිඩි තිස්ස රාජමහා විහාරයට එරෙහිව ඉඩම් අයිතිය පිළිබඳව සිදු කරනු ලබන අසත්‍ය ප්‍රකාශ හා දේශපාලනීකරණය කළ විරෝධතා

    ලේඛකයා: අරුණ සිද්ධාර්ථ
    ස්ථානය: යාපනය, ශ්‍රී …


  • කොටි ඩයස්‌පෝරාවට ඩග්ලස්

    කොටි ඩයස්‌පෝරාවට ඩග්ලස්

    දශක ගණනාවක් ගිනි අවි ගිනි කෙළි මැද  කොටි ත්‍රස්තවාදයට ෆැසිස්ට්වාදයට එරෙහිව තම ජීවිතය දෙමළ සමාජයේ ප්‍රජාතන්ත්‍රවාදය නිදහස වෙනුවෙන් සටන් කරමින් නම වතාවක් මරණය පරාජය කරපු ශ්‍රී ලංකා රාජ්‍ය සහ ආරක්ෂක හමුදා සමග සිට ගත් හිටපු අමාත්‍ය  ඩග්ලස් දේවානන්දා  යුද්ධය නිමා …


  • ”මගේ ආගම කතෝලික, සංස්කෘතිය බෞද්ධ..” -ගරු මර්සලින් ජයකොඩි පියතුමා

    ”මගේ ආගම කතෝලික, සංස්කෘතිය බෞද්ධ..” -ගරු මර්සලින් ජයකොඩි පියතුමා

    ගරු මර්සලින් ජයකොඩි පියතුමාට බොහෝ දෙනෙකු කීවේ, ‘පන්සලේ පියතුමා’ කියා ය..ඊට සුවිශේෂ හේතුවක් තිබිණි..ඒ, කතෝලික පූජකවරයෙකු වුවත්, උන්වහන්සේ සතුව බෞද්ධ විඥානයක්, ජීවන දෘෂ්ටියක් තිබීමයි..
    =======
    ඉත්තෑපානේ ධම්මාලංකාර හාමුදුරුවෝ, ජයකොඩි පියතුමා පිළිබඳව පොතක් ලියූහ..බෞද්ධ භික්ෂුවක, කතෝලික පූජකවරයෙකු අළලා පොතක් ලියූ ලෝකයේ …




  • වික්‍රමසිංහ ආරච්චිගේ ලසන්ත වික්‍රම රුද්‍රිගු

    වික්‍රමසිංහ ආරච්චිගේ ලසන්ත වික්‍රම රුද්‍රිගු

    උපන් දිනය 1970 වසරේදී උපත ලබා කොළඹ ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයෙන් මූලික අද්‍යාපනය ලබා ඇත. දක්ෂ හා බහුවිධ ක්‍රීඩකයෙකු ලෙස කැපී පෙනුණි. ඔහු සිය පාසලේ ක්‍රිකට්, පන්දු යොවුන් (Basketball) සහ රග්බි (Rugby) යන කණ්ඩායම් තුනේම නායකත්වය දරා ඇත. එකම වසරක ප්‍රධාන …