Articles Posted by the Author:


  • 2015 ජනවාරි 08 – උගත් පාඩම

    2015 ජනවාරි 08 – උගත් පාඩම

    අවසානයේදී පැවති ජනාධිපතිවරණයේදී, ගෝඨාභය රාජපක්ෂගේ ජයග්‍රහණය, ජාතික මැතිවරණයකදි සුළු වාර්ගික ඡන්දවලට ලබා දී තිබූ අනිසි කේවල් කිරීමේ බලය පිළිබඳව මිත්‍යාව කුඩු පට්ටම් කළ බව කලින් සතියක අපි සඳහන් කළෙමු. අභිනව ජනාධිපතිවරයා රුවන්මැලි සෑ රදුන් අභියස ප්‍රකාශ කළ පරිදිම සිංහලයාගේ එකමුතුව …




  • අසරණ බෞද්ධයා නඟා සිටුවීම වෙනුවෙන්වූ ජාතික මෙහෙවර…

    අසරණ බෞද්ධයා නඟා සිටුවීම වෙනුවෙන්වූ ජාතික මෙහෙවර…

    චතුර පමුණුව
    (Courtesy The Diwaina)

    ලොකුසතු හේවා මෙත්තානන්ද මහතා මෙරට බෞද්ධ පුනරුදයේ ප‍්‍රමුඛයෙක් ලෙස අවිවාදයෙන් පිළිගත යුතුය. සිංහල ජාතික ව්‍යාපාරයේ මෙත්තානන්ද පරිච්ෙඡ්දය වෙනම ලියවී ඇත. බෞද්ධ විරෝධීන් මේ යුග පුරුෂයාට නිග‍්‍රහ කළද සැබැවින්ම මෙත්තානන්ද මහතා සිදු කළේ අසරණ බෞද්ධයා නඟා …


  • ජාත්‍යන්තර බලපෑම් කියන්නේ පරණ බයිලාවක්ද?

    ජාත්‍යන්තර බලපෑම් කියන්නේ පරණ බයිලාවක්ද?

    රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර
    (Courtesy of Sunday Diwaina)

    අපේ මව් බිම ඉන්දියන් සාගරයේ ඉතාමත් වැදගත් උපායමාර්ගික ස්ථානයක පිහිටා ඇත්තේය. පෙර අපරදිග මුහුදු මාර්ගයන්හි හරි මැද පිහිටා ඇත්තේ අපේ රටය. නැගෙනහිරින් කිලෝමීටර් 2000 ක් ඈතින් ඇති මලක්කා සමුද්‍ර සන්ධිය සහ …


  • Tamils shoot themselves in the  foot

    Tamils shoot themselves in the foot

    By Lakshman Ratnapala
    (courtesy of The Sunday Island)

    The Sri Lanka Presidential election of November 16 has proven some home truths.   The first of these is  that the  minority Tamil and Muslim voters in the North and the East of …



  • දේශය සුරැකි රන් අසිපත

    දේශය සුරැකි රන් අසිපත

    2003 දෙසැම්බර් 12 වැනිදා යනු සිකුරාදා දිනයකි. ඒ මීට දින 5847 කට පෙර දිනයකි. දින පන්දහසක් නොව දින පනස්දහසක් ගෙවුණ ද එදවස අමතක කළ හැකිද? එදිනය අමතක කිරීමට සිංහල බෞද්ධයන් සූදානම් නැත. ඒ දවස ගෞරවනීය සෝම හිමියන් ජාතියෙන් සමුගත් දිනයයි.…


  • එංගලන්ත මහ කොමසාරිස් කර්යාලය බි‍්‍රගේඩියර් ප‍්‍රියංක ප‍්‍රනාන්දු අනාථ කළා….

    එංගලන්ත මහ කොමසාරිස් කර්යාලය බි‍්‍රගේඩියර් ප‍්‍රියංක ප‍්‍රනාන්දු අනාථ කළා….

    හැරිඩන් නමැති තරුණයා සිය මෝටර් රියේ හප්පා මරණය සිදුකළ ඇමරිකානු තානාපති නිලධාරියකුගේ බිරියට තානාපති මුක්තිය ඇත.

    එහෙත් බි‍්‍රගේඩියර් පි‍්‍රයංක ප‍්‍රනාන්දුට තානාපති මුක්තිය නැත.

    මේ බි‍්‍රතාන්‍ය වෙස්ට්මිනිස්ටර් අධිකරණයේ කැකිල්ලේ තීන්දුවයි.
    මෙම තීන්දුව දුන්නේ වෙස්ට්මිනිස්ටර් මහෙස්ත‍්‍රාත් එමා ඇබ‍්‍රක්නොව් නමැති විනිසුරුවරියයි.

    බි‍්‍රගේඩියර් ප‍්‍රියංක …