Russian, Chinese Foreign Ministers due in Sri Lanka next week. China’s Foreign Minister Wang Yi arrives in Colombo on Monday morning on a brief officla visit while Russian Foreign Minister Sergey Lavrov arrives on Tuesday morning, according to the announcements …
Dr Upul Wijewardane
(Courtesy of The Island)
Yahapalana government’s decision to sing a Tamil version of the National Anthem , as well, during Independence Celebrations was the next controversy. This, apparently, was an attempt at ‘reconciliation’. Did this controversial decision …
රන්ජන් රාමනායකගේ හඬපට නිසා ජිනීවා මානව හිමිකම් කවුන්සිලය තුළ ශ්‍රී ලංකාවට බරපතළ ප්‍රශ්නයකට මුහුණදීමට සිදුවී ඇත.
ශ්‍රී ලංකාවේ අධිකරණය ස්වාධීන නැති බවට මානව හිමිකම් කවුන්සිලය එල්ල කළ චෝදනා මේ හඬපට නිසා තහවුරු වුණා. රජය කඩිනමින් අධිකරණය ස්වාධීන බව සනාථ කිරීමට …
යාපනය විශ්වවිද්‍යාලයට අනුබද්ධ කිළිනොච්චිය මණ්ඩපයේ විශාල බුදු මැඳුරක් හා වෙනත් බෞද්ධ ඉදිකිරීම්වලට සමාන ලෙස හින්දු ආගමේ ඉදි කිරීම් සිදුකර නැතැයි දෙමළ ජාතික සන්ධානයේ කිළිනොච්චිය දේශපාලනඥයන්ගෙන් විරෝධයක් එල්ල වී තිබේ.
ඔවුන් කියා සිටින්නේ බෞද්ධාගමේ විශාල ඉදිකිරීම් සිදු වෙද්දී විශ්වවිද්‍යාලයේ ගණ දෙවි …
ශී‍්‍ර ලංකාවේ කිසිදු ගමකට නගරයකට වැවකට ඓතිහාසික ස්ථානයකට මින් ඉදිරියට සිංහල, දෙමළ, ඉංගී්රසි භාෂා තුනෙන්ම රජය විසින් නම් කර ප්රමිතිකරණය කරන ලද නම් හැර වෙනත් නම් යෙදීම සම්පූර්ණයෙන්ම නතර කර ඇතැයි මැනුම්පති එස්. එම්. ටී. සංගක්කාර මහතා පැවසීය.
රට පුරා …
In Lord Naseby’s concluding remarks on Sri Lanka in the Queen’s Speech debate in House of Lords (7/1/20), he compares Gotabaya Rajapaksa with Boris Johnson – “We’ve now got two new leaders, one here in the UK with the drive, …
Norway declined to comment on the recent arrest of a Norwegian national who identified himself as an Iranian in northern Sri Lanka on Dec 17, 2019.
When it was inquired with the mission of Norway in Sri Lanka about the …
1978 අංක 48 දරණ මෙම පනත තුළින් ,ත්‍රස්තවාදය වළක්වා සෑම පුද්ගලයකුටම බියෙන් හා සැකයෙන් තොරව ජීවත් විය හැකිරටක් බවට මේ රට පත්කෙරෙන බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ,උසස් අධ්‍යාපන හා තාක්ෂණ නවෝත්පාදන අමාත්‍ය,සම කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා පවසවා.
ප්‍රතිත්‍රස්ත පනත …
(Courtesy of Daily News)
There have been seven plots by the LTTE Tamil terrorists in Sri Lanka to conduct terrorist attacks since its military defeat in 2009, terrorism expert Dr. Rohan Gunaratne said.
He said de-listing the LTTE Tamil terrorists …
The North is “just as much the historical habitation of the Sinhalese”. And, the Tamils “do not have a right to sovereignty and self-determination adverse to the rights of the Sinhalese and other groups in the island,” writes senior Attorney-at-Law …