යහපාලනය, ප්‍රජාතන්ත්‍රවාදය හා වගවීම පිළිබඳව මහා ඝෝෂාවකින් පසුව 19වන සංශෝධනය පාර්ලිමේන්තුවේ 2/3 ඉක්මවු සාතීශය බහුතරයකින් සම්මත විය. සරත් වීරසේකර හා ජානක බන්ඩාර හැරුණු විට මහින්ද කඳවුරේ සියල්ලම පවා මේ යහපාලන රැල්ලේ ගොදුරු බවට පත් වුහ.
කඩාගන්න බැරි …
විධායක ජනපති ක්‍රමය ඇතිවීමේ පසුබිම –
වර්ෂ 1815 දී ලංකාවේ අවසන් සිංහල රජු බ්‍රිතාන්‍ය හමුදාවට පාවා දීමෙන් පසු මේ රටේ රාජ්‍යත්වය අහෝසි වී එංගලන්ත කීරීටයේ බලය මෙහි ආරෝපණය විය.එංගලන්ත කිරීටයට යටත්ව ලංකාව පාලනය කිරීම පිණිස ඔවුහු ආණ්ඩුකාරවරුන් පත් කරන ලදහ. …
(Courtesy of Lanka Lead News)
අද ධර්මපාල දිනයයි. අදට එනම් සැප්තැම්බර් මස 17 වැනිදාට ශ‍්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ 155 වැනි ජන්ම දිනය යෙදී තිබේ. සිංහල බෞද්ධයින්ගේ සදාතනික වීරයා වන ධර්මපාලතුමා, දොන් ඬේවිඞ් හේවාවිතාරණ නමින් මෙලොව උපත ලබන්නේ 1864 සැප්තැම්බර් 17 …
(Courtesy of Lanka Lead News)
(Courtesy of Lanka Lead News)
ශ්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ චෝදනා විමර්ශනයට ජාත්‍යන්තර විනිසුරුවන් නීතිවේදීන් සහ පරීක්ෂකවරුන් අවශ්‍ය බව එක්සත් ජාතීන්ගේ විමර්ශන කණ්ඩායම ඊයේ (13දා) ජිනීවා මානව හිමිකම් සමුළුව වෙත සිය පිටු 88 ක වාර්තාව ඉදිරිපත් කරමින් සඳහන් කර …
(Courtesy of Divaina)
වර්තමාන යහපාලන ආණ්ඩුව විසින් ඉතිහාසයේ කවර කලකවත් දක්නට නොලැබුණු ආකාරයේ මහා ව්‍යසනයකට අද වන විට රටත්, ජාතියත් රැුගෙනයමින් තිබෙන බව රටේ අතිබහුතරයක් ජනතාවගේ පොදු පිළිගැනීම වී ඇත. මේ වන විට පවතින ආණ්ඩුවෙන් එක් පාර්ශවයක් ඉවත්වීම නිසා …
Sri Lanka’s Permanent Representative to the United Nations in Geneva A.L.A. Azeez told the 42nd Session of the Human Rights Council on Wednesday that the recent appointment of war hero Lt. Gen. Shavendra Silva as Army Commander was a sovereign …
පොතුවිල මුහුදු මහා විහාරය කියන්නේ නිරන්තරයෙන් ගැටුම් ඇතිවෙන ස්‌ථානයක්. ඒ නිසා බොහෝ දෙනෙක් ඒ ගැන දැඩි වුවමනාවෙන් ඉන්නේ. මේ ස්‌ථානයේ පුරාවිද්‍යා අධ්‍යක්‌ෂක ජනරාල් සෙනරත් පරණවිතාන මහතාගේ සමයේ මෙම ඉඩම අක්‌කර 72ක් පමණ පුරා විද්‍යා බිමක් බවට පත් වෙලා තිබ්බා. ඊට …
(Courtesy of Divaina)
අධිරාජ්‍ය විරෝධී දැවැන්තයෙකු මරණයට පත්ව තිබේ. කළු මිනිසුන්ගේ අයිතිය වෙනුවෙන් ගරිල්ලා සටන් මෙහෙයවූ නායකයකුගේ අභාවය සිදුව තිබේ. විදේශික ආක‍්‍රමණිකයන් ස්වදේශිකයන්ගේ ඉඩම් බලහත්කාරයෙන් අල්ලාගෙන සම්පත් සූරාකන විට එයට එරෙහිව සටන් වැද කළු ජාතික ඉඩම් නැති ගොවීන්ට සාධාරණය ඉටුකළ …