ශ්‍රී ලංකාවේ ඒකීය බව නමට පමණක් තිබීම ප්‍රමාණවත් නැති බවත් බෙදුම්වාදීන්ගේ සහ ජාත්‍යන්තර මැදිහත් වීම් අනවශ්‍ය බවත් ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ සංස්කාරක නීතිඥ ගැමුණු කරුණාරත්න ප්‍රකාශ කෙළේය.
ඔහු එම අදහස් පළ කළේ ඊයේ (1දා) මහජන පුස්තකාලයේ දී ගෝලීය ශ්‍රී ලංකා …
(Courtesy of The Mawbima)
ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනයක් ඉල්ලා සිටින්නේ දෙමළ නිජබිම සහිත වෙනම රටක් ස්ථාපිත කිරීමේ පටු පරමාර්ථයෙන් යුතුව යැයි ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ ශ්‍රී ලංකා සම්බන්ධීකාරක නීතිඥ නුවන් බැල්ලන්තුඩාව ප්‍රකාශ කළේය.
හෙතෙම එසේ අවධාරණය …
මහනුවර දිගන ගැටුම්වලට මහසෝන් බළකායේ පිරිස සම්බන්ධ කිරීම කුමන්ත්රණයක ප්‍රතිඵලයක් බව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ ප්‍රධානියාට එල්ල වී ඇති චෝදනාවලින් හෙළිවන නිසා මාස හතක් තිස්සේ චෝදනා නොමැතිව සිරකර සිටින තම සැමියා ඇතුළු පිරිස පිළිබඳ කාරුණික අවධානය යොමු කර ඔවුන්ට සාධාරණය ඉටු …