දවල්ට මෛත්‍රිපාල රෑට සිරිසේන මේ දිනවල සිටින්නේ දිවා රාත්‍රී මාරු කරගෙන දැයි සමහර විට කෙනකුට සිතෙනු ඇත. ඔහුට විශාල බලපෑම්වලට මුහුණ දීමට සිදුව ඇත. අලි මදිවට හරක් කීවාක් මෙන් එ ජා පක්ෂයේ රනිල්ලා මදිවාට ශ්‍රී ල නි පක්ෂයේ යැයි කියන …
පසුගිය ජනාධිපතිවරණයේ දී ජ වි පෙ ආධාර කෙළේ මෛත්‍රිපාල සිරිසේනට ය. ඔවුන් ජාතික හෙළ උරුමය මෙන් සෘජුව වැඩ නොකළ බව ඇත්තකි. එහෙත් ජ වි පෙ වක්‍රව මෛත්‍රිපාලට ආධාර කෙළේ ය. ඒ එ ජා පක්ෂයට අනුර දිසානායකගේ හා තවත් අයගේ වූ …
ශ්‍රී ල නි පක්ෂයේ මහින්ද පිළ හා මෛත්‍රිපාල පිළ එකතු කිරීම ගැන සාකච්ඡා කිරීමට අද (ජූනි 16) ශ්‍රී ල නි ප මන්ත්‍රීවරුන් හයදෙනකුගෙන් සමන්විත කමිටුවක් පත් කෙරී ඇත. කුමක් ප්‍රසිද්ධියේ කීව ද කමිටුවේ ප්‍රධාන කාර්යය වනු ඇත්තේ දෙපිළ එකතු කිරීම …
මේ ලියන ලිපිවලින් සතපහක වැඩක් නොවන බව මම දනිමි. මේ ලිපි කියවන්නේ ඉතා ටික දෙනකු පමණ ය. මා දන්නා කිසිම දේශපාලනඥයෙක් මා පුවත්පතකට ලියන ලිපියක්වත් නො කියවයි. ජාතික ව්‍යාපාරයේ ඇත්තෝ ද මේ ලිපිවත් ඒ පුවත්පත්වල ලිපිවත් නො කියවති. ඡන්දදායකයන්ගෙන් පනස්දාහකට …
ඊනියා ප්රජාතන්ත්රවාදී දේශපාලනය මූලික වශයෙන් බොරුව වටා කරකැවෙයි. එහි දී කෙරෙන්නේ හැකිතාක් දෙනා හැකිතාක් දුරට රැවටීම ය. එහෙත් ලංකාවේ අද කෙරෙන ආකාරයේ බොරුවක් ලොවේ කිසි තැනෙක මින් පෙර ප්රජාතන්ත්රවාදී යැයි කියන පාර්ලිමේන්තු දේශපාලනයෙහි සිදු වී ඇතැයි කිව නො හැකි ය. …
විස්ස හා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අද අපේ අවධානයට යොමු වී ඇතත් අපේ ප්‍රශ්නවලට විසඳුම් ඇත්තේ ඒ බටහිර සංකල්ප හා ආයතන ඔස්සේ නොව ගොවිකම හා වෙදකම මගිනි. ඒ පිළිබඳ දිර්ඝ විස්තරයක් කළ යුතු නමුත් මේ ඒ සඳහා අවස්ථාව නො වේ. මෙහි …
දහනවවැනි සංශෝධනය ඉදිරිපත් කළ විට අපි එයට පෙර විස්ස ගත යුතු යැයි කීවෙමු. අප කියා සිටියේ ජනතාවට දහනවයට වඩා විස්ස අවශ්‍ය බව ය. එහෙත් රනිල්. මෛත්‍රිපාල පමණක් නොව සංධානය ද අපේ යෝජනාව නොසලකා හැරියහ. එහෙත් අද ඩිලාන් පෙරේරා වැන්නෝ දහනවයට …
අද මෙරට දේශපාලනය ක්‍රියාත්මක වන්නේ කෙසේ ද යන්න පිළිබඳ අවබෝධයක් ජනතාවට තබා බොහෝ දේශපාලනඥයන්ටවත් නැත. විශේෂයෙන් ම සංධානයේ දේශපාලනඥයන්ට නැති බව ඔවුන් කරන කියන දෙයින් පැහැදිලි වෙයි. අප මේ ලිපි ලියන්නේ අපට තේරෙන අයුරෙන් ඒ පිළිබඳ නිසි පුද්ගලයන්ට දැනුම් දීමට …
අද පවත්වාගෙන යන පික්පොකට් ආණ්ඩුව ඉන්දියාවේ අධාරය මත බටහිර රටවල්, විශේෂයෙන් එංගලන්තය හා ඇමෙරිකාව යන ඇංග්ලො සැක්සන් ප්‍රභේදයේ යුදෙවු ක්‍රිස්තියානි රටවල් විසින් සැලසුම් කර ඇතිකරන ලද්දකි. මෛත්‍රිපාල සිරිසේන මහතා ඊනියා පොදු අපේක්ෂකයා වීමට පෙර සිට අද දක්වා ම රනිල් වික්‍රමසිංහලා …
නැවතත් උතුරේ රාජ්‍ය විරෝධී කල්ලි ක්‍රියාත්මක වීමට පටන්ගෙන ඇත. 2009 කොටි (දෙමළ) ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් පසු අවුරුදු පහකට වැඩි කාලයක් තිස්සේ උතුරේ රාජ්‍ය විරෝධී කල්ලි ක්‍රියාත්මක නො වී ය. එයින් කියැවෙන්නේ එකල උතුරේ දෙමළ ජාතිවාදයක් නොතිබූ බව නො වේ. දෙමළ …