මෛත්‍රිපාල සිරිසේන කෝප වී ඇත. ඔහු ශ්‍රී ල නි පක්‍ෂයේ ප්‍රාදේශීය සම්මන්ත්‍රණයක දී කෝපයෙන් කතාකර අභියෝග කර තිබුණේ තමාට වඩා පක්‍ෂය හා රට වෙනුවෙන් කැප වී වැඩ කර ඇති අයකු පෙන්වන ලෙස ය. මම ශ්‍රී ල නි පාක්‍ෂිකයෙක් නො වෙමි. …
අද පවත්වාගෙන යන පික්පොකට් ආණ්ඩුව ඉන්දියාවේ අධාරය මත බටහිර රටවල්, විශේෂයෙන් එංගලන්තය හා ඇමෙරිකාව යන ඇංග්ලො සැක්සන් ප්‍රභේදයේ යුදෙවු ක්‍රිස්තියානි රටවල් විසින් සැලසුම් කර ඇතිකරන ලද්දකි. මෛත්‍රිපාල සිරිසේන ඊනියා පොදු අපේක්‍ෂකයා වීමට පෙර සිට අද දක්වා ම රනිල්ලා ක්‍රියාත්මක වන්නේ …
රනිල් වික්‍රමසිංහ පසුගිය දා ඊනියා දේශපාලන විසඳුමක් ගැන කතා කර තිබිණි. ඔහු කියා තිබුණේ දැන් යුද්ධය අවසන් බවත් දේශපාලන විසඳුමක් දිය යුතු බවත් ය. රනිල් එන්නේ මොකාට ද යන්න ඉතා පැහැදිලි ය. ඔහු නියෝජනය කරන්නේ සිංහල බෞද්ධ තබා සිංහල මතයවත් …
ශ්‍රී ල නි පක්‍ෂය හා එක්සත් ජනතා නිදහස් සංධානය වහාම තමන් රවටා ගැනීමේ ව්‍යාපෘතියෙන් බැහැර නොවුවහොත් එ ජා පක්‍ෂය ඉදිරි මහා මැතිවරණයකින් ජයග්‍රහණය කරනු ඇත. දහනවවැනි සංශෝධනය විමල් වීරවංශගේවත් ශ්‍රී ල නි ප මහින්ද කණ්ඩායමේවත් ජයග්‍රහණයක් නොවන බව පැහැදිලි ය. …
පසුගිය දිනෙක එක්සත් සංධානයේ නායකයන් මෛත්‍රිපාල සිරිසේන මුණගැසුනු අවස්ථාවක ඔහු පවසා ඇත්තේ එංගලන්තය, ඇමරිකාව, කැනඩාව, යුරෝපා සංගමය ඇතුළු බටහිර රටවල් හා ඉන්දියාව තමන්ට මහත් බලපෑම් කරන බව ය. ඒ රටවල් වඩා විශ්වාසය තබන්නේ රනිල් වික්‍රමසිංහ කෙරෙහි බවත් මහින්ද රාජපක්‍ෂ හා …
යමපාලනයේ නියෝජ්‍ය විදේශ ඇමති අජිත් පෙරේරා ඇතුළු යමපාලකයන් පවසන කරුණක් නම් තම විදේශ ප්‍රතිපත්තිය විශිෂ්ට බව ය. යේමනයේ සිර වී සිටි ලාංකිකයන් ලංකාවට ගෙන ඒමට සමත්වීම පිළිබඳවත් යමපාලකයෝ උදම් අනති. එය ද තමන්ගේ විදේශ ප්‍රතිපත්තියේ යහපත්බව නිසා සිදු වුවක් බවට …
එක්තරා ආකාරයකින් ගතහොත් දුෂ්ටගාමිණී සද්ධාතිස්ස ගැටුමේ නව පිටපතක් දැන් ක්‍රියාත්මක වෙයි. දුෂ්ටගාමිණී යනු ගාමිණි අභය රජුට එතුමාගේ විරුද්ධවාදීන් දුන් නමකි. ඒ අතර තිස්සට සද්ධාතිස්ස යන නම පටබැඳිණි. අභය ගාමිණී කුමරුට විරුද්ධ වූයේ එළාර හා ඔහුගේ පුරෝහිතයා හා ආධාරකරුවන් පමණක් නො …
චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පසුගිය දා රණවිරුවන්ගේ මැණිවරුන් හා භාර්යාවන් පිරිසකට මහින්ද රාජපක්‍ෂ මහතා බැලීමට එන අය ගැන තමා නිශ්චිතව ම දන්නා බව කියා ඇත. ඇයට අනුව ඒ සියල්ලන්ම බත් පැකට්ටුවට හා වෙනත් දේට පැමිණෙන අය ය. මහින්ද රාජපක්‍ෂ මහතා ඔවුන් …