Articles Posted in the " News " Category

  • විජාතික  නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට සඟ සමුළුවේ දැඩි විරෝධය..

    විජාතික නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට සඟ සමුළුවේ දැඩි විරෝධය..

    යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම හරහා රටේ දරු පරපුරත්, වත්මන් ආණ්ඩුවත් යන දෙකම විනාශ වන බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවසති.
    උන්වහන්සේ මේ බව සඳහන් කළේ කොළඹ අද පැවති සඟ සමුළුවකට එක්වෙමින්ය.

    නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල අරමුණු පිළිබඳ පැහැදිලි




  • යාපනය තිස්ස රාජමහා විහාරයේ දෙමල ත්‍රස්තවාදය

    යාපනය තිස්ස රාජමහා විහාරයේ දෙමල ත්‍රස්තවාදය

    මහජන වාර්තාව සඳහා ප්‍රකාශය
    2025/12/28
    (ජාතික හා ජාත්‍යන්තර මාධ්‍ය / නීතිමය / මානව හිමිකම් විමර්ශන සඳහා)
    විෂයය
    තායිඬිඩි තිස්ස රාජමහා විහාරයට එරෙහිව ඉඩම් අයිතිය පිළිබඳව සිදු කරනු ලබන අසත්‍ය ප්‍රකාශ හා දේශපාලනීකරණය කළ විරෝධතා

    ලේඛකයා: අරුණ සිද්ධාර්ථ
    ස්ථානය: යාපනය, ශ්‍රී …


  • කොටි ඩයස්‌පෝරාවට ඩග්ලස්

    කොටි ඩයස්‌පෝරාවට ඩග්ලස්

    දශක ගණනාවක් ගිනි අවි ගිනි කෙළි මැද  කොටි ත්‍රස්තවාදයට ෆැසිස්ට්වාදයට එරෙහිව තම ජීවිතය දෙමළ සමාජයේ ප්‍රජාතන්ත්‍රවාදය නිදහස වෙනුවෙන් සටන් කරමින් නම වතාවක් මරණය පරාජය කරපු ශ්‍රී ලංකා රාජ්‍ය සහ ආරක්ෂක හමුදා සමග සිට ගත් හිටපු අමාත්‍ය  ඩග්ලස් දේවානන්දා  යුද්ධය නිමා …




  • ලක් ඉතිහාසයේ කිරුළ නොපන් සාලිය අලදෙණිය ඔබයි …

    ලක් ඉතිහාසයේ කිරුළ නොපන් සාලිය අලදෙණිය ඔබයි …

    වර්ෂ 1996 ජුලි මස 18 වනදා  මුලතිව් යුද හමුදා කඳවුරට එල්ටීටීඊ ත්‍රස්ත ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ කොළඹ හමුදා ප්‍රධානීන් ඇවිස්සුණු කඩි ගුලක් මෙන් කළ යුතු දේ පිළිබඳව සාකච්ඡා කොට අවසන් තීරණයකට එළඹීය .ඒ අනුව මුහුදු හරහා ආධාරක බළ ඇණි යැවීමට …


  • අධ්‍යාපනය සහ මාලිමාව

    අධ්‍යාපනය සහ මාලිමාව

    අනුර කුමාර ඉතාම විහිලුසහගත විකට නළුවෙක් වගේ, නාවික හමුදා ආචාර පෙලපාලියේ ගමන් කිරීම උපහාසයට ලක් වෙනවා පේනවා.

    එය සාමාන්‍යයි.

    අනුර සතුව නායකයෙකු සතු විය යුතු පෞරුෂය නැහැ. ඔහු රටේ ත්‍රිවිධ හමුදාව විශ්වාස කරන්නේ නැහැ.

    එය නායකයෙකුට උචිත නැහැ. එය විවේචනයට