අද ආදාහන පූජෝත්සවය අද
ථෙරවාදී බුදු දහම නවීන තාක්ෂණය ඔස්සේ ලොව පුරා ප්‍රචලිත කිරීමට පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ ඩෙන්මාර්කයේ උපත ලද පූජ්‍ය මෙත්තාවිහාරී ස්වාමීන් වහන්සේගේ අපවත් වීම පිළිබඳව ශ්‍රී ලංකාවේ සහ ලොව පුරා බෞද්ධ ප්‍රජාව ශෝකය පළ කර සිටිති. පිළිකා
British MP of Sri Lankan origin, Uma Kumaran, called on the UK’s Foreign Secretary to expand on the government’s sanctions on those accused of war crimes during the conflict in Sri Lanka.
During a Foreign Affairs Committee meeting on Dec …
ගජේන්ද්ර කුමාර් පෙන්නම්බලම්ලා, ශ්‍රීධරන් ලා මේ රට බෞද්ධ රටක් යන්න දැන සිටිය යුතු බවත්, උතුරේ බෞද්ධ විහාරස්ථානවලට ඔවුන් කෙතරම් කෙනෙහිලිකම් සිදුකළද ඔවුන්ට කොළඹට පැමිණ තම ආගමික ස්ථානවලට යාමට හැකිව තිබෙන්නේ මෙය බෞද්ධ රටක් වූ නිසා බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් …
වර්ෂ 1996 ජුලි මස 18 වනදා මුලතිව් යුද හමුදා කඳවුරට එල්ටීටීඊ ත්‍රස්ත ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ කොළඹ හමුදා ප්‍රධානීන් ඇවිස්සුණු කඩි ගුලක් මෙන් කළ යුතු දේ පිළිබඳව සාකච්ඡා කොට අවසන් තීරණයකට එළඹීය .ඒ අනුව මුහුදු හරහා ආධාරක බළ ඇණි යැවීමට …
එය සාමාන්‍යයි.
අනුර සතුව නායකයෙකු සතු විය යුතු පෞරුෂය නැහැ. ඔහු රටේ ත්‍රිවිධ හමුදාව විශ්වාස කරන්නේ නැහැ.
එය නායකයෙකුට උචිත නැහැ. එය විවේචනයට
…ජාතික නිදහස් සටනේ වගේම 1956 ජාතික දේශපාලන පෙරලියේ දීත්, සිංහල බෞද්ධයාට අහිමි වූ ස්ථානය නැවත ලබාගැනීම සඳහා සටන් කළ යුග පුරුෂයෙකු ලෙස ලොකුසතු හේවා මෙත්තානන්ද මහතා හඳුන්වාදිය හැකියි. විශේෂයෙන්ම සිංහලය රාජ්‍ය භාෂාව කිරීමේ සටනේත් එතුමා පුරෝගාමී මෙහෙවරක් ඉටුකලා. හේන්පිටගෙදර ඥාණසීහ …
වත්මන් මාලිමා ආණ්ඩුව අද විදුලි වේගයෙන් කඩිමුඩියේ සිදු කෙරෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියකට අත ගසා තිබෙනවා.
මෙයින් සිදුවීමට නියමිත හානිය අතිශය බරපතළ වුවත්, අද වෙනතුරු මේ ප්‍රශ්නය ගැන අපේ රටේ
…Colombo, Dec. 13 (Daily Mirror) – US President Donald Trump’s nominee for ambassador to Sri Lanka has told lawmakers that Washington will focus on maritime security, economic reforms and countering China’s expanding influence in the Indian Ocean, as Sri Lanka …
බුද්ධ දර්ශනය ප්‍රචාරය කිරීම හා ලෝක බෞද්ධ ජනතාව එක්‌සත් කිරීම සඳහා කැපවී සිටින ප්‍රභලතම ගෝලීය සංවිධාන වලින් එකක් වන ලෝක බෞද්ධ සංගමය (WFB) විසින්, එහි 75 වන සංවත්සරය සැමරීම සඳහා මෑතකදී බැංකොක් නගරයේ වජරාවුද්ධ විද්‍යාලයේදී විශේෂ සංකීර්ණ වැඩසටහනක් පවත්වා ඇත. …
“මං පැවිද්දෙක්. මට ඕන තැනක ඉන්නත්, ඕනෙම දුෂ්කර ජීවිතයක් ගත කරන්නත් කිසිම අපහසුවක් නෑ. ශ්‍රමණ ප්‍රතිපදාව වඩන භික්ෂුවකට ආරණ්‍ය යි පන්සල යි කියලා වෙනසක් පේන්න විදිහක් නෑ.’ අද මං මේ විදිහට ඔය ඇත්තන්ගෙන් ඈත් වෙලා ආපහු යන්න යන එක ගැන …
ථෙරවාදී බුදු දහම නවීන තාක්ෂණය ඔස්සේ ලොව පුරා ප්‍රචලිත කිරීමට පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ ඩෙන්මාර්කයේ උපත ලද පූජ්‍ය මෙත්තාවිහාරී ස්වාමීන් වහන්සේගේ අපවත් වීම පිළිබඳව ශ්‍රී ලංකාවේ සහ ලොව පුරා බෞද්ධ ප්‍රජාව ශෝකය පළ කර සිටිති. පිළිකා