ශ්‍රී ලංකා පුරාවිද්‍යා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් පුරාවිද්‍යා ස්මාරක වෙත යාමට මගපෙන්වීම සඳහා ස්තාපනයකර ඇති පුරාවිද්‍යා පුවරැ ගැලවීමක් මෙම වීඩියෝවෙන් පෙන්නුම් කරයි, දිනය හෝ වේලාව වීඩියෝව අද්යයනය කිරීමෙන් දැනගතයුතුවන අතර ගලවන ලද පුවරැ මඩකලපුව ප්‍රදේශයේ මඩකලපුවේ සිට වාලච්චේනෙ වෙත පැමිණෙනවිට හමුවන …
ත්‍රිකුණාමලය සම්බුද්ධ ජයන්ති විහාරයේ ඇති වූ සිදුවීමේදී පොලීසිය විසින් ක්‍රියා කළ අත්තනෝමතික ආකාරය ගැන දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් පොලිස් කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක්
ත්‍රිකුණාමලය ඓතිහාසික සම්බුද්ධ ජයන්ති විහාරයේ දහම් පාසල් ගොඩනැගිල්ලට මුල්ගල් තැබීමේ උත්සවයකදී බුදු පිළිමයක් තැන්පත් කිරීමට විරුද්ධව පොලීසිය විසින් …
උතුර සහ නැගෙනහිර මේ වන විට අවසාන අධිරයේ පවතී. එනම් වසර තිහක යුද්ධයක් නිමා වීම තවත් අවුරුදු දහසයක් ගෙවී ගිය දම ප්‍රදේශ තුළ සිංහල ජනතාවගේ පදිංචිය අවම මට්ටමක පැවතීමයි.මෙම පදිංචි කිරීමේ ක්‍රියාවලිය කිසිදු රජයකින් සාර්ථකව සිදු නොකොට ඇත.
යාපනයේ දිස්ත්‍රික්කයේ …
Over the last decade (2015–2025), Sri Lankan government institutions, statutory bodies, and international partners have systematically developed policies, plans, and capacity-building programmes addressing gender, sexual orientation, and adolescent sexual and reproductive health.
රට දැය සමය හා සිංහල භාෂාව වෙනුවෙන් තම ජීවිතයම කැප කළ දේශමාමක ශ්‍රී ලංකා පුත්‍රයකු, ගත්කතුවරයකු, පරිවර්තකයකු, ශබ්ද කෝෂ ග්රන්ථ සම්පාදකවරයකු, අධිනීතිඥයකු හා කෘතහස්ත දේශපාලනඥයකු වූ ආචාර්ය හරිශ්චන්ද්‍ර විජයතුංග මහතා ඊයේ අභාවප්‍රාප්ත විය.
ඔහු 1994 හා 1999 වසරවල පැවති ජනාධිපතිවරණ …
1929 දී ගාල්ලේ යටලමත්තේ සිංහල වෙද මහතකු ගේ හා මුල්ගුරුතුමියක ගේ දෙ වන දරුවා ලෙස උපත ලද ගුණදාස අමරසේකර අද අප ගේ ජ්‍යේෂ්ඨ ම සේ ම, විශිෂ්ට ම සාහිත්‍යධරයා බව අවිවාදිත ය. යටලමත්ත ගමේ පාසලින් ද, ඉන්පසු බද්දේගම ක්‍රිස්තුදේව හා …
උතුර සහ නැගෙනහිර මේ වන විට අවසාන අධිරයේ පවතී. එනම් වසර තිහක යුද්ධයක් නිමා වීම තවත් අවුරුදු දහසයක් ගෙවී ගිය දම ප්‍රදේශ තුළ සිංහල ජනතාවගේ පදිංචිය අවම මට්ටමක පැවතීමයි.මෙම පදිංචි කිරීමේ ක්‍රියාවලිය කිසිදු රජයකින් සාර්ථකව සිදු නොකොට ඇත.
යාපනයේ දිස්ත්‍රික්කයේ …
ජාත්‍යන්තර සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් දෙකක් ලෙස සැළකෙන දාවුඩ් ඊබ්රාහිම්ගේ කණ්ඩායම (D gang) සහ හිටපු දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයේ (LTTE) ක්‍රියාකාරිකයින් අතර මත්ද්‍රව්‍ය ජාවාරම සඳහා ගිවිසුමක් ඇති වී ඇති බව පවසමින් ඉන්දීය බුද්ධි අංශ විසින් දැඩි අවධානයක් යොමු කර ඇති …
1987 වසරේ ජුනි 2 දා ම්ලේච්ඡ කොටි ත්රස්තවාදීන් විසින් සිදු කළ අරන්තලාව භික්ෂූ ඝාතනය ලාංකේය ඉතිහාසයේ ඛේදජනකම සිදුවීමකි.
එදින සාමනේර භික්ෂූන් වහන්සේලා 32 දෙදෙනෙක් ඇතුලු සංඝයා වහන්සේලා තිස්තුන් නමක් සහ සහ ගිහියන් තිදෙනෙක් ම්ලේච්ඡ ත්රස්තවාදීන් විසින් ඝාතනය කරන ලදි.
කොටි …
දෙමළ අන්තවාදී ක්‍රියාකාරිකයකු වන නීතිඥ කාණ් දීපන් ඇතුළු පිරිසක් අද යාපනය කංකසංතුරේ ඓතිහාසික තිස්ස රාජමහා විහාරය අසලදී , විහාරස්ථානය වැඳ පුදා ගැනීමට පැමිණෙන සිංහල බෞද්ධ මහජනතාව ඉලක්ක කරමින් පැවැත්වූ උද්ඝෝෂණය අතරතුරදී ඔවුන් විසින් උද්ඝෝෂණය ක්‍රියාත්මක කළ මාර්ගයට විකල්ප මාර්ග සිංහල …