Katchatheevu Island is located in the Palk Bay, one and half nautical miles from the India-Sri Lanka International Maritime Boundary Line (IMBL), on the Sri Lankan side of IMBL. This boundary line was ratified in 1976 in a tri-lateral Maritime …
The JVP Malimawa government has decided to delay the enactment of the proposed piece of legislation for monitoring and supervision of both local and international NGOs despite the availability of the final draft of the bill finalised by the previous …
This report has sparked controversy with its one-sided approach, seemingly prioritizing Western and minority interests ignoring the harassments and disclination going on for the Sinhala Buddhists living in North and Eater two provinces of Sri Lanka. Some observers perceive a …
මාලිමාව බලයට එන්නේ අලුත් රටක් වෙනුවෙන් නෙමෙයි කියන එක ඔවුන් බලයට පැමිණීමට පෙර සිටම අපි කිව්වා. ඔවුන් ගේ එකම අභිප්‍රාය, ඔවුනුත් කොටස්කරුවන් වුන ‘යහපාලන ආණ්ඩුව’ නතර කරපු තැනින් ඉදිරියට ගෙනයාම. වැඩේ අවසාන ම කරලා දාන එක.
යහපාලන ආර්ථික සංවර්ධන පනත, …
May 2009 – 30-year terrorist conflict ends
– පඬිවරුන්ට ප්‍රශ්නයක්.. ඇයි discrimination කියන වචනයට සිංහල වචනයක් නැත්තේ?
– පිළිතුර: සිංහල බෞද්ධ සභ්‍යත්වය ඇතුලේ ‘වෙනස් කොට සැලකීම’ කියන සංකල්පය නැති නිසා. ඒක දියුණුයි කියන බටහිර සමාජයේ තියන විසබීජයක් නිසාමේකතාව අපි කිවුවේ අවුරුදු 10කටත් කලින්. මේ කතාකරන්නේ වෙන රටකට …
මේ වෙනකොට එංගලන්තය පුරා ඉතා නරක විදියට ජාතිවාදී රැල්ලක් පැතිරගෙන යනවා. බ්‍රිතාන්‍යයේ සාමාන්‍යයෙන් ක්‍රීඩා තරගයකදී හෝ වෙනත් ජාතික උත්සවයකදී ඇරෙන්න පාරවල් වල හා ප්‍රසිද්ධ ස්ථාන වල එංගලන්ත කොඩිය හෙවත් St. George’s Cross එක ප්‍රදර්ශනය කරනවා හරි විරලයි. ඇමරිකාව වගේ රටවල …
පසුගිය අගෝස්තු 26 වෙනිදා අරලියගහ මන්දිරයේදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ‘ ජාතික භික්ෂු දිනය ‘ නමින් නාමකරණය ලද වැඩසටහනක් පැවැත්වුනු බව ජනමාධ්‍ය ඔස්සේ ඊට ලබාදුන් ප්‍රචාරයන් ඔස්සේ සමස්ත රට වාසීන්ට දැක ගැනීමට හැකිවිය.. භික්‍ෂූන් වහන්සේලා සැලකිය යුතු පිරිසක් එම කාර්යය වෙනුවෙන් වැඩම …
ජාත්‍යන්තර මානව හිමිකම් කොමිසමේ සැප්තැම්බර් සැසිවාරයේදි ලංකාවට එරෙහිව තවත් යෝජනාවක් ගේන්න බ්‍රිතාන්‍යය, කැනඩාව සහ තවත් යුරෝපා රාජ්‍යයන් කිහිපයක් කටයුතු කරන්න සුදානම් වෙනවා. මේක ඉතාම භයානක තත්වයක්. මේ සැසිවාරය ඉලක්ක කරගෙන තමා, මානව හිමිකම් කොමිසමේ සභාපති වෝකර් ටක් ලංකාවට ආවේ. මේ …
මේ ඡායාරූපයේ “කුරුසයක්” පැළද මයික්රපෝනයක් අතැතිව සිටින්නේ “ප්‍රොපට්” ජෙරම් ය. මෙහි විශාල අකුරෙන් දැක්වෙන්නේ “පෝයට ඇවිත් බලන්න” කියා ය. පසුබිමෙන් පෝයට පායන සඳෙහි රුවක් ද දක්නට තිබේ. ඊට අමතරව යටින් සිංහලෙන් සඳහන් කර ඇත්තේ “සෑම පෝය දිනකම උදෑසන 10:00ට” කියා …