දීර්ඝ කාලයක් තිස්සේ මේ රටේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදුවිය යුතුයි කියන කණ්ඩායමක සාමාජිකයෙක් වශයෙන් සහ තමන්ගේ දරුවාට සිදුවූ අසාධාරණය රටේ අනිකුත් සමස්ත දරුවන්ට සිදු නොවිය යුතුයි සිතන දෙමාපියෙක් වශයෙන් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන නිහඬව සිටීම සුදුසු නැති බව සහ ඒ සම්බන්ධයෙන් …
The World Health Organization (WHO) is pushing for a Global Pandemic Treaty and amendments to the International Health Regulations (IHR) that would legally bind Sri Lanka to follow WHO directives—regardless of our national laws, culture, or people’s rights. The Sri …
‘We now have bare minimum of requirement’
About 90 percent of land, held by the armed forces during the war in the Northern and Eastern provinces, had been released, in stages, since 2010, A group of military officers told The …
People of Sri Lanka are writing to UN, UNHRC and OHCHR highlighting the double standards playing by the UN towards Sri Lanka and failure of UN to recognised and established a formal mechanism to examine the global human rights violation.…
රට අභ්‍යන්තරයේ ජාතික ආරක්ෂාව පිළිබඳව විශාල තර්ජනයක් පෙනෙන්නට නැතත් විදේශයන්හි එල්.ටී.ටී.ඊ හිතවාදීන් හිස ඔසවමින් සිටින බවක් පෙන්නුම් කරන බව යුද හමුදා හිටපු මෙහෙයුම් අධ්යක්ෂ හා සන්නද්ධ බුද්ධි අධ්යක්ෂ මේජර් ජෙනරාල් (විශ්‍රාමික ) අරුණ වන්නිආරච්චි අවධාරණය කරයි.
එල්.ටී.ටී.ඊ, හිතවාදී ඩයස්පෝරාවේ කටයුතු …
වත්මන් රජය යටතේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුම් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා
ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයෙන් උපදෙස් ලබාගෙන කරුණු දක්වීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය අද (ජූනි 16) නීතිපතිවරයාට කල් …
නීතිවිරෝධී ලෙස ඉන්දියාවට ඇතුළුවීමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයන් 05 දෙනකු එරට නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, එකම පවුලේ පුද්ගලයන් 05 දෙනකු වන අතර, ඔවුන් බෝට්ටුවක් මාර්ගයෙන් ඉන්දියාවේ රාමේශ්වරම් මුහුදු තීරයට ළඟාවීමත් සමඟ ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන් විසින් …
1990 ජුනි 11 වන දින, දෙමළ ඊලාම් විමුක්ති කොටි (LTTE) ත්රස්තයන් ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ පොලිස් ස්ථානවලට විනාශකාරී ප්‍රහාරයක් එල්ල කළ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස පොලිස් නිලධාරීන් 600 කට අධික සංඛ්‍යාවක් සමූලඝාතනය විය.
එල්ටීටීඊය මඩකලපුව පොලිස් ස්ථානය වටලා, නිලධාරීන් තිදෙනෙකු …
A striking example is the recent appointment of a retired Chief Justice of the Supreme Court as the Permanent Representative to the UN—bypassing all career diplomats currently serving Sri Lanka.
This decision underscores the deeply entrenched corruption within the current …
In a dramatic turn on the global diplomatic front, key members of the influential economic bloc BRICS are reportedly considering the expulsion of India from the alliance, 24NewsHD TV Channel reported on Saturday.
The bloc, comprised of Brazil, Russia, India, …