පසුගිය දිනයෙක අගනුවරට ආසන්න උප නගරයක පිහිටි මගේ හිතවතකුගේ නිවසේ පැවැත්වූ ‘මතක බණ’ පින්කමකට සම්බන්ධ වීමට මට අවකාශ ලැබිණ. රාත්‍රී හතට ආරම්භ වූ එම ධර්ම දේශනය පැයක පමණ කාලයක් පැවැතුණි. නමුදු ඒ වන විට ධර්ම ශ්‍රවණය පිණිස එම පවුලේ සාමාජිකයන් …
තරුණ අරගලකාරියක් හෘදයාබාධයකින් මිය ගොස් ඇත. එකල ඇයගේ සාහසික ප්‍රකාශ නැවත සංසරණය වීමත් සමග අරගලකරුවන් තුළ පැවති සදාචාර විරෝධී ආකල්ප පිළිබඳව සමාජයේ සාකච්ඡා වෙමින් තිබේ. අරගලයේ ආගමික දෘෂ්ටිවාද හඳුනාගැනීමට මෙය අවස්ථාවකි.
අරගලය තුළ කැපී පෙනෙන කණ්ඩායමක් වූයේ කාදිනල් මැල්කම් ඇතුළු …
බ්‍රිතාන්‍යය ආණ්ඩුකාරයා යටත් විජිත ලේකම්ට ලියාදැන්වුයේ හිසමුඩු කරගත් කහ වස්ත්‍රයෙන් සැරසුණ මිනිස්සු ඉන්න කම්, ලංකාව පූර්ණ යටත් විජිතයක් කල නොහැකි බවයි. සුද්දා විහාර හා දේවාලගම් පණත සහ අනෙකුත් වරදාන දිලා භික්ෂු සමාජයේ පැවති සරලබව ක්‍රමාණුකූලව දියකර හැරියා. සුද්දාගේ පැවත්ම තහවුරු …
භාග්‍යවතුන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩවසන කාලයේ කොසොල් රට පාවා නුවර වැසි පිණ්ඩපාතික වූද පාංශුකූලික වූද, තෙචීවරිත වූද, ආරණ්‍යවාසී වූද ධූතාංගධාරී භික්‍ෂූන් වහන්සේලා තිස් නමක් සාකේත නුවර වස්වැස අවසානයේ වස් පවාරණය කොට මහ වැසි වසිද්දීම සැවත්නුවර බලා පිටත් වූහ. මාස කිහිපයක් …
කොළඹ ආනන්ද විiාලය ආරම්භ කර නොවැම්බර් 01 වන අද දිනට වසර 136 ක් සපිරෙයි. ගෙවීගිය සියවසකට එහා ගිය කාල පරාසය තුළ ප්‍රෞඪ වූත්, කීර්තිමත් වූත් ජාතික උරුමයකට හිමිකම් කීමට ආනන්දය සමත්ව ඇත.
යටත්විජිත යුගයක ජාතික අවශ්‍යතාවක් මත ගොඩනැඟුණු මෙම විiස්ථානය …
ද්විත්ව පුරවැසියන්ට ලංකාවේ පාර්ලිමේන්තුවට තේරීමට නොහැකි කරවමින් සම්මත කළ ව්‍යවස්ථා සංශෝධනයට අප කැමති විය යුතු ප්‍රධාන හේතුව වන්නේ එමගින් ඔය පිටරට ඉඳගෙන ලංකාව හදන්නට හදන උන්දැලාට ඉතා වැදගත් පණිවිඩයක් එයින් දෙන නිසාය. එනම් “ලංකාවේ දේශපාලනයට ඔවුන්ට තවදුරටත් සැබෑ අයිතියක් නැතිය” …
පළමුව ඔබට පුද්ගලිකව හෙන ලොකු පොරක් වීමේ නොතිත් කාම ආසාවක් තිබිය යුතුය. දෙවනුව ඔබට ලංකාවේ සංස්කෘතිය ගැන බද්ධ වෛරයක් තිබිය යුතුය. තෙවනුව ඔබට ඉංග්‍රීසියෙන් ලිවිය හැකි විය යුතුය. මේ කාරණා තුන සම්පූර්ණ කිරීම භුකර් පමණක් නොව ඕනෑම වර්ගයක අන්තර්ජාතික සම්මානයක් …
“මාඝ” නමැති ද්‍රවිඩ රජුගේ සමයේ සන්දර නම් ද්‍රවිඩ සෙන්පතියකු විශාල කඳු මුදුනක විසූ බවත් ජාතියේ මහා වීරයාණන් වූ දුටුගැමුණු කුමරා ප්‍රමුඛ සිංහල හමුදාව එම කන්ද ආක්‍රමණය කළ විට ද්‍රවිඩ සේනාධිපතියා තමන් සතු සියලු වස්තුව රැගෙන කඳු පාමුල පිහිටි ගැඹුරු පොකුණට …
වසර 1400කට අධික කාලයක් පුරා පැවති අනුරාධපුර රාජධානියේ අවසානය සිදු වූයේ චෝල ආක්‍රමණයකිනි. එහිදී රාජ රාජ නම් චෝල පාලකයා අනුරාධපුර රාජධානිය ආක්‍රමණය කරමින් එහි අවසන් පාලකයා වුණු 5 වැනි මිහිඳු රජු පරාජයට පත් කළේය. මේ දිනවල වඩාත් කතාබහට ලක්වන “පොන්නියින් …
අලි සබ්රි සහ විජයදාසලා ජිනීවා වල කරන බොරුව හෙලිවේ.
පසුගිය 12 වැනි දා ආරම්භ වූ ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 51 වැනි සැසිවාරයේදී ද සුපුරුදු ලෙසම ශ්‍රී ලංකාවට එරෙහිව බරපතළ චෝදනා එල්ල කරමින් මානව හිමිකම් මහකොමසාරිස්ගේ වාර්තාව නිකුත් වී ඇත. මෙවර …