Articles Posted in the " Sinhala Articles " Category

  • දොට්ට පිලට යනවද? පිල ගැන නොදන්නා කතා!

    දොට්ට පිලට යනවද? පිල ගැන නොදන්නා කතා!

    “රෑට දොට්ට පිලට එහෙම යන්න ඕන උනොත් මට කතා කරන්න”

    මෙහෙම කතාවක් කිව්වම, ඒකෙන් අද නම් කියන්නෙ රෑට වැසිකිළි යන්න ඕන  උනොත් කියන එක උනාට, කවුරුහරි  කල්පනා කළාද මොකක්ද මේ දොට්ට පිලට කියන්නෙ කියල!

    දොරට පිලට – දොට්ට පිලට. මෙතන …



  • කාදිනල්තුමනි මිනී මරන්න අනුබල දෙන්න එපා.

    කාදිනල්තුමනි මිනී මරන්න අනුබල දෙන්න එපා.

    අප අතීතයේ කිසි දිනෙක දේශපාලන මතයක් හෝ පක්ෂයක් ගෙන නැත. කිසිදු දේශපාලනයක් කර නැත. අනාගතයේදී  කිසිදු දේශපාලන මතයක් හෝ පක්ෂයක් ගන්නේද නැත. කිසිදු දේශපාලනයක් ගන්නේද නැත. නමුත් කිව යුත්ත කිව යුතුම ය. ගෝඨාභය රාජපක්ෂටද ඔහුගේ පාලන කාළයේදී කළ වැරදි වලට


  • වැරදුණු බටහිර කුරුමාණම

    වැරදුණු බටහිර කුරුමාණම

    පරගලය පරයන්ගේ අරගලයක්. එනම් විජාතිකයන්ගේ අරගලයක්. මෙය බටහිරයන් හා ඉන්දියාව රාජපක්‍ෂලා ඉවත් කිරීම සඳහා පමණක් සැලසුම් කර ක්‍රියාත්මක කරන ලද්දක් නොවෙයි. එමගින් ඔවුන් 1505 (1506) දී සිට කෙරීගෙන යන සිංහල බුද්ධාගමට, සිංහල බෞද්ධ සංස්කෘතියට හිමි විශේෂ තැන නැති කිරීම ඉටු …


  • සිහින දෙකක් මත නිර්මාණය වූ – ඇම්බැක්කේ දේවාලය

    සිහින දෙකක් මත නිර්මාණය වූ – ඇම්බැක්කේ දේවාලය

    Embekka Devalaya

    අද අපි කතා කරන්න යන්නේ ගම්පොළ යුගයේ විසූ හෙළ කලාකරුවන්ගේ අසහාය දස්කම් විස්කම් කෙබඳු මට්ටමක තිබිණි ද යන්න ඉතා මැනැවින් විදහා දැක්වෙන අපූර්වතම නිර්මාණයක් ගැනයී….

    ඒ කන්ද උඩරට පිහිටි ‘ඇම්බැක්කේ දේවාලයයී’

    ලෝක ප්‍රසිද්ධියට පත්වී ඇති මේ ගොඩනැගිලි සංකීර්ණය,


  • සිංහල බෞද්ධයිනි නිවට නොවව්!

    සිංහල බෞද්ධයිනි නිවට නොවව්!

    ලංකාවේ නූතන සමාජයේ සිංහල බෞද්ධයා නිවටයෙක් බවට පත්ව තිබේ. “ගෝඨාභය රාජපක්ෂ නම් සිංහල බෞද්ධ නායකයා පන්නා දමා සිංහල බෞද්ධ ජනතාවගේ බලය එතැනින් ඉවර කළා”ය කියා අපගේ සතුරන් ප්‍රසිද්ධියේම උදම් අනමින් සිටී. එය සැබෑවකි. ගෝඨාභය රාජපක්ෂ යනු සැබෑ සිංහල බෞද්ධ නායකයෙකි. …


  • සොල්දාදුවෙකුගෙන් අරගලයට

    සොල්දාදුවෙකුගෙන් අරගලයට

    අරගලය වෙත ආදරයෙන් ලියන්න හිතුනා…

    මේ‍ දවස්වල හමුදාවන් වලට සහ, පොලීසියට පලු යන්න බනිනවා .. ඒ මෙලෝ රහක් නැති මොනවා හරි අකුරු ටිකක් ගලපගන්න පුලුවන් උන් ටිකක් තම තමන්ගේ හිතට එන දේ ලියන පිස්සො ටිකක් කියලා ලීවට තරහ වෙන්න එපා.…



  • අරගලයේ ආනිසංස සහ ආදීනව

    අරගලයේ ආනිසංස සහ ආදීනව

    මැයි නවය, ජුනි නවය සහ ජූලි නවය අරගලයේ සන්දිස්ථාන ලෙස අරගල කරුවෝ පවසති. “නවය නපුරු වෙයි” යන කියමන රාජපක්ෂවරුනට ආදේශ කරමින් සමාජ මාධ්‍ය හරහා පෝස්ට් සංසරණය වෙමින් පවතී. අරගලය ජයග්‍රාහි ලෙස සිදුවන බව කොටසක් කියද්දී, තව පිරිසක් අරගලය රට ප්‍රපාතයට