Articles Posted in the " Sinhala Articles " Category

  • බටහිර සැලැස්ම හා ජූලි 9

    බටහිර සැලැස්ම හා ජූලි 9

    “ජූලි 9 කියන්නෙ දේශපාලන සිදුවීමක්. එයට විශාල පිරිසක් සහභාගි වුණා. වැඩියෙන් ම හිටියෙ ඊනියා උගත් ගැමි තරුණයන්. ඔවුන් මාක්ස්වාදී කතා අනුව කම්කරු පංතියේ නො වෙයි. ඔවුන් වැඩිම වුණොත් අඳුන්වන්න පුළුවන් සුළු ධනේශ්වර කියල. දැන් සුළු ධනේශ්වරයන් ජයග්‍රහණය කරල ද? ඒ


  • සිංහල භාෂාව යනු….

    සිංහල භාෂාව යනු….

    සිංහල භාෂාව යනු ලෝකයේ එක් කුඩා රටක, කුඩා පිරිසක් පමණක් භාවිත වන අතිශය නොවැදගත් භාෂාවක් බව බොහෝ දෙනා විශ්වාස කරති. ඒ කතාවේ ඇත්ත නැත්ත කුමක්දැයි කරුණු සහිතව විමසා බලමු.

    1. ලෝකයේ භාෂා 7000ක් පමණ ඇත. මව්භාෂා ලෙස ඒවා භාවිත කරන …


  • කපිතාන් සාලිය අලදෙනිය

    කපිතාන් සාලිය අලදෙනිය

    “කපිතාන් සාලිය වහාම කඳවුර අත් හැර පසු බසින්න. air force එකෙන් කිවුව විදියට කොටි 400ක් විතර ඇතුල් වෙලා”,

    මේ වනවිට පුරා පැය 72කටත් වඩා වැඩි කාලයක් එක දිගට සටන් කරමින් වීරෝදාර රණවිරුවන් ආහාරත්, ජලයත් නොමැතිව හෙම්බත්ව සිටියහ. නමුත් කිසි විටෙක …


  • යුධ ජයග්‍රහණය සහ රැල්ල

    යුධ ජයග්‍රහණය සහ රැල්ල

     

    ඉන්දියාවේ හින්දු පුවත්පත පසුගිය 13 වැනිදා වාර්තා කර තිබුණේ අද (18) දිනයේ දෙමළ ඊළාම් විමුක්ති කොටි (එල්.ටී.ටී.ඊ) සංවිධානයේ ප්‍රහාරයක් මෙරට එල්ල වීමට ඉඩ ඇති බවයි.

    මෙරට ආරක්ෂක අමාත්‍යාංශය ද එම පුවත ගැන නිවේදනයක් නිකුත් කරමින් ඊට අදාළව ඉන්දියානු බුද්ධි …


  • |සංවාදයට විවෘතයි| වෙස් මුහුණු ලූ අරගලය..

    |සංවාදයට විවෘතයි| වෙස් මුහුණු ලූ අරගලය..

    මැයි නව වෙනිදා “සාමකාමී” සහ “නිර්පාක්ෂික” ජනතා අරගලය වෙත ” දේශපාලන මැර කණ්ඩායම්” විසින් පහර දීමත්, ඉන්පසුව ඇතිවූ ඛේදනීය තත්ත්වයත් අප සැම මැනවින් අත් වින්දෙමු.

    රටම වැනසීමට සමාජ මාධ්‍ය හරහා වේගවත්ව සංවිධානය වූ තවත් “මැර කණ්ඩායම්” විසින් ඒ කටයුත්ත සිදු …


  • අගරදගුරු, මැල්කම් රංජිත් කාදිනල්තුමනි රට ගිනි තියන්න එපා.

    අගරදගුරු, මැල්කම් රංජිත් කාදිනල්තුමනි රට ගිනි තියන්න එපා.

    කුමන ජාතියක්, කුමන ආගමක්, කුමන දේශපාලනයක් නියෝජනය කළත් ඒ සියල්ලෝම මිනිස්සුය. ඔවුන්ගේ ගතේ දුවන්නේ රතුපාට රුධිරය යි. ඒ රුධිරය සොළවා නීති විරෝධීව, ප්‍රජාතන්ත්‍ර විරෝධීව සාහසික මිනීමැරුම් වලින් රටක බලය ගන්නට කවුරුන් හෝ උත්සහ කරනවානම් එය පහත් තිරිසන් ක්‍රියාවකි.

    භික්ෂූන් වහන්සේලා …


  • දෙමළ ප්‍රශ්නය

    දෙමළ ප්‍රශ්නය

    දෙමළ ජනතාවට ප්‍රශ්නයක් තියෙනවා. ඇත්තෙන්ම ඒක ලෝක දෙමළ ජනතාවට තියෙන ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නය තමයි දෙමළ ජනතාවට රටක් නැතිකම.

    මේක තරමක් අලුත් ප්‍රශ්නයක්. ඉස්සර කාලේ දෙමළ ජනතාවට රටවල් දෙකක් තිබුණා. එකක් තමයි චෝළ රට. අනිත් එක තමයි පාණ්ඩ්‍යය රට. ඒත් 1857 …


  • එල්.ටි.ටී.ඊ යේ රුපියල් බිලියන ගණනක දේපළ රාජසන්තකයි…

    එල්.ටි.ටී.ඊ යේ රුපියල් බිලියන ගණනක දේපළ රාජසන්තකයි…

    • තමිල්නාඩුවේ දී හයදෙනෙකුගෙන් යුත් කොටි කල්ලියක් අත්අඩංගුවට
    • මනෝ ගනේෂන් ඇමරිකානු තානාපතිනිය හමුවී දේශසීමා රහිත ප්‍රජා කවුන්සිලයක් ඉල්ලයි
    • ඩෙන්මාර්කය සහ ස්විට්සර්ලන්තයේ කොටි ජාත්‍යන්තරය සතු ඩොලර් කෝටි ගණනක මුදල් ඇතිබව හෙළිවේ.
    • රජීව් ගාන්ධි ඝාතනය මෙහෙය වූ රගු හෙවත් කන්නන්ගේ දියණි ශර්මිලා වර්ධරාජා

  • බණ්ඩාරණායක පිළිරුව

    බණ්ඩාරණායක පිළිරුව

    තේරුම් ගන්න! බන්ඩාරණායක මහත්තයට ගහන්නේ රටේ සිංහල බෞද්ධ සංස්කෘතියට ගහන්න. වසර 500 ක් හිර කරලා තිබුන සිංහල භාෂාව උඩට අරන් දුන්නේ මෙතුමා. ඒ කාලෙ බුද්ධාගමත් හිර කරලයි තිබුනේ. ඒකෙන් රිදුනෙ කාටද? Divide and Rule ක්‍රමය යටතේ මහ ජාතියෙන් එන කැරැල්ලකට …