දරාගත නොහැකි ආකාරයට බඩු මිල ඉහල යෑම, විදුලි කප්පාදුව, ඉන්ධන හිඟය සහ ගෑස් හිඟය නිසා පීඩාවට පත් ජනතාව විසින් රජයට එරෙහිව විරෝධතාවයකට පිවිසීමට කටයුතු කිරිම අතිශය සාධාරණ තීරණයකි. කෙසේ වුවද ආණ්ඩුවට එරෙහි එම විරෝධතාව රට අරාජිකත්වය කරා ගෙන යෑමට නොව …
ශ්රී ලංකා හමුදාව දෙමළ ජනතාව සමූල ඝාතනය කළ බවට පනතක් කැනඩාවේ ඔන්ටේරියෝ පලාත් පාර්ලිමේන්තුවට ගෙන එන ලද්දේ ශ්‍රී ලාංකික ද්‍රවිඩ ඩයස්පෝරාවේම විජේ තනිගාසලම් නම් තවත්
…අන්තවාදී දේශපාලකයිනි, නිරාගමික ආගමිකයිනි, සංඝරත්නය ගණ ගෙඩියෝ තට්ටයෝ පින්බත් ගිලින්නෝ නොවේ.
මේ දිනවල අන්තවාදී දේශපාලකයින්ට සහ නිරාගමික නමින් පෙනී සිටින මිථ්‍යාදෘෂ්ටික ආගම් අදහන්නන්ට ඉහේ මලක් පිපී ඇත. මෙතෙක් කළක් සංඝරත්නයෙන් පළි ගන්නට ඔවුන්ට අවශ්ථාවක් ලැබුණේ නැත. දැන් ඔවුන් මේ පවතින …
ගෝඨාභය ඉවත් කිරීමට සැරසෙන්නේ ඊළම දීමට. එංගලන්තයට අවශ්‍ය නන්දිකඩාල් පරාජයේ පළිය ගන්න. ගෝඨාභය ඉවත් කර රණවිරුවන්ට දඬුවම් දීමට. එබ්‍රහම් හිතනවා එය කරන්න පුළුවන් කියා. ගෝඨාභය ඔය මන්ත්‍රීවරුන් සියල්ලන්ට වඩා වෙනස්. ඔහු තම වුවමනාවට දේශපාලනයට ආ කෙනකු නො වෙයි. ඔහු දේශපාලනයට …
‘තවත් අරාබි වසන්තය අපි ලංකාව තුළ බිහි කරනවා’මේ පසුගිය සති කිහිපය තුළ සමාජ මාධ්‍ය පරිශීලකයන් දුටු කතාවකි. සමාජ මාධ්‍ය පරිශීලනය කරන අති බහුතරයක් වන තරුණ තරුණියන් මෙවැනි කතා කිසිදු අදහසකින් හෝ දැක්මකින් තොරව ක්ෂණිකව එකිනෙකා අතර හුවමාරු කරගන්නා අතර ඒවාට …
මෙරට ඉතිහාසයේ කිසි දිනෙක ඉන්දීය නාවික යාත‍්‍රා සමූහයක් ශ‍්‍රී ලංකාවේ වරායන් වෙත පැමිණ නැත.
එහෙත් ඉන්දියාව පසුගිය 24 දා නාවික යාත‍්‍රා රැසක් කොළඹ ගාල්ල සහ ති‍්‍රකුණාමලයට එවනු ලැබීය.
ද්විපාක්‍ෂික යුද අභ්‍යාස පැවැත්වීම සඳහා මෙම නාවික යාත‍්‍රා කණ්ඩායම මෙරටට එවූ බව …
පුවතක පසුබිම
2022 පෙබරවාරි 25 වැනි දා නිකුත් කළ ප‍්‍රකාශයක් හරහා විදේශ අමාත්‍යාංශය යුක්රේන අර්බුදය පිළිබඳ ශ‍්‍රී ලංකා ස්ථාවරය ප‍්‍රකාශ කරන ලදී. ‘‘යුක්රේනයේ මෑතකාලීනව සිදුවූ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා ඉහළයාම පිළිබඳව ශ‍්‍රී ලංකා රජය දැඩි කනස්සල්ලට පත්වී ඇත” යනුවෙන් එහි මූලිකව සඳහන් …
රුසියාව විසින් යුක්රේනය ආක‍්‍රමණය කිරීම නිසා මානව හිමිකම් සමුළුව දැඩි අර්බුදයකට ලක්වීමෙන් ශ‍්‍රී ලංකාවට එරෙහි වගවීමේ ව්‍යාපෘතිය මාර්තු 3 දා අනාවරණය කිරීමට මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැෂලේට නොහැකි විය. ඒ අනුව ශ‍්‍රී ලංකාව සම්බන්ධ විවාදය පසුගිය සඳුදා පැවැත්වුණි. මෙරට දේශපාලකයන් …
අපි මේ කතා කරන්නේ ආණ්ඩුව හෝ එහි දේශපාලනය පිළිබඳව නොවන්නෙමු. ඒ පිළිබඳව රෙද්දක් ඇඳගෙන කතා කරන්නට දෙයක් දැන් ඉතිරිවී නැත. ආණ්ඩුවේ රාජ්‍ය පාලනය කොතරම් සුපිරිද කිවහොත් අද රටට සිදුව තිබෙන්නේ අම්බලමේ පිනාට සහ උගේ වළං කඳට වුණු නස්පැත්තිය ය. ඉන් …
කාදිනල්තුමාට හොඳ සහයකු හමුවෙලා. සගයකු කිවුවත් ස්ත්‍රී චරිතයක්. සැගියක. ලෝක ප්‍රසිද්ධ ස්ත්‍රියක්. ඇය ස්ත්‍රී විමුක්තිය ලබා ඇති බවට සැකයක් නැහැ. ඒ තමයි මිෂෙල් බැෂලේ. ඇය එක්සත් ජාතින්ගේ මානව අයිතිවාසිකම් කොමිසමේ මහා කොමසාරිස්වරිය. ඇය මහා බලවත් කාන්තාවක් බව අපට අඟවනවා. ඒත් …