Articles Posted in the " Sinhala Articles " Category

  • 49 වැනි ජිනීවා මර උගුල යුද අපරාධ චෝදනා 64ක්

    49 වැනි ජිනීවා මර උගුල යුද අපරාධ චෝදනා 64ක්

    49 වැනි ජීනීවා මානව හිමිකම් සැසිවාරය ආරම්භ කිරීමට තව ඇත්තේ දින 42කි. මේ මර උගුල අටවන ලද්දේ ඇමෙරිකාව යි. ඉන් ගැලවීම වත්මන් රජයට අතිශයින් දුෂ්කර කාරණයකි. ඊට මූලික හේතු වූ කරුණු කීපයකි.

    පසුගිය යහ පාලන රජය මෙන් වත්මන් රජය ද …


  • කුලපති හාමුදුරුවෝ හා විවිධ බමුණෝ

    කුලපති හාමුදුරුවෝ හා විවිධ බමුණෝ

    ඊයේ නෙළුම් පොකුණ ශාලාවේ වැදගත් උත්සවයක් පැවැත්වුණා. ඒ මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ට උපහාර දැක්වීමට. උත්සවය සඳහා මට ද ජනාධිපති කාර්යාලයෙන් ආරාධනයක් ලැබී තිබුණා. දැන් මා උත්සවවලට සහභාගි වන්නෙ ඉතාමත් කලාතුරකින්. එහෙත් මේ උපහාර උත්සවයට  සහභාගි වූයේ ඉතා කැමැත්තෙන්.  මා සහභාගි වුණේ …


  • ජිනීවා කවුන්සිලය ශ්‍රී ලංකාවට ආයෙත් ගොරවයි

    ජිනීවා කවුන්සිලය ශ්‍රී ලංකාවට ආයෙත් ගොරවයි

    මාර්තු මස ජිනීවා සැලසුම් දැන ගැනීමට උත්සාහ කළ රජය පත්කළ අපූරු පර්යේෂකයා යස්මින් සුකා බි‍්‍රතාන්‍යයේ ශ‍්‍රී ලාංකිකයකුට පැවරූ නඩුවට රුපියල් ලක්ෂ 100ක් වැයවේ.

    49 වැනි ජිනීවා මානව හිමිකම් සමුළුව මේ වසරේ පෙබරවාරි 28 ආරම්භ වී මෝඩයන්ගේ දිනය වූ අපේ‍්‍රල් 1 …


  • ත්‍රස්තවාදය පරාජය කළ හමුදාව අසරණද?

    ත්‍රස්තවාදය පරාජය කළ හමුදාව අසරණද?

    ආණ්ඩුවට ජිනීවා තොණ්ඩුව අමතකය. සේවයේ නියුතු සහ විශ‍්‍රාමික හමුදා නිලධාරීන් හට ගමන් තහනම් පැනවීම මොස්තරක් බවට පත් වී ඇත. ඉතාමත් නරක අතට හැරෙමින් පවතින ආර්ථික අර්බුදය, නිදහස් ලංකාවේ ප‍්‍රථම වරට ඇතිවී ඇති ආහාර සුරක්ෂිතභාවය සම්බන්ධයෙන් ඇතිවී තිබෙන අවිනිශ්ෂිත බව (පොහොර …


  • සිංහලේ රාජකීය කොඩිය නැවත එසැවූ ගාල්ලගේ පුණ්‍යවර්ධන

    සිංහලේ රාජකීය කොඩිය නැවත එසැවූ ගාල්ලගේ පුණ්‍යවර්ධන

    ස්වර්ණ හංස පදනමේ නිර්මාතෘ ගාල්ලගේ පුණ්‍යවර්ධන  අල්විස් මහතා වසර අසූවක ආයු කාලයක් නිම කොට අද දින අප සැමගෙන් වෙන්ව ගියේය.පාසල් ගුරුවරයෙකු වශයෙන් දරුවන් ගේ නැණස පෑදූ එතුමා පසුව සර්වෝදය ව්‍යාපාරය සමග රට පුරා සිය සමාජ සේවා කටයුතු ආරම්භ කලේය.කලකට පසු …


  • රුවන්වැලි මහා සෑයේ කතාව

    රුවන්වැලි මහා සෑයේ කතාව

    19 වන සියවස කාලයේ රුවන්වැලි සෑය දිස්වූයේ අද අපි දකින ආකාරයට නම් නොවේ. නගරය පමණක් නොව මුළු පලාතම ජනයාගෙන් හිස්වී වල් වැවී වන සතුන්ගේ වාසස්ථානයක් විය.

    මෙම කාලයේදී මිනිසුන්ගේ නොපැමිණීම නිසා සෑය මත ගස් වැවී වන මැද පිහිටි පර්වතයක් ලෙස …


  • ඇමරිකන් යුද අපරාධකාරයන් නම් කරන්න අපට බැරි ඇයි?

    ඇමරිකන් යුද අපරාධකාරයන් නම් කරන්න අපට බැරි ඇයි?

    අවසන් යුද මෙහෙයුමේ සිටි තවත් ජ්ෂ්ඨ හමුදා නිලධාරියකුට තම රටට ඇතුළුවීම ඇමරිකාව තහනම් කර තිබේ. ඒ අවසන් යුද මෙහෙයුම සිදුවන විට යුද හමුදාවේ මෙහෙයුම් අධ්‍යක්ෂව සිටි මේජර් ජෙනරාල් උදය පෙරේ ටය. හිටපු හමුදාපති සරත් ෆොන්සේකාට මෙන්ම , වත්ම න් හමුදාපති …


  • මහත් වූ ශාසනික සේවාවක් ඉටුකළ බුද්ධංගල ආනන්ද යතිවරයාණෝ……

    මහත් වූ ශාසනික සේවාවක් ඉටුකළ බුද්ධංගල ආනන්ද යතිවරයාණෝ……

    බන්ධනාගාරයේ ජේලර්වරයකු ලෙස සේවය කළ මැන්ඩිස් වීරසේකර හා සුමනා වීරසේකර දෙපළට දාව 1943 අපේ‍්‍රල් 29 වැනි දා උපත ලද ආනන්ද වීරසේකර දරුවන් 6 දෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමලාය. කොළඹ නාලන්දා විද්‍යාලයේ මූලික අධ්‍යාපන කටයුතු හැදෑරූ අතර පාපන්දු කණ්ඩායමේ දැල් රකින්නා ලෙස …


  • සමුගැන්ම: ජයසිකුරු මෙහෙයුම (1997 ජුලි මස)

    සමුගැන්ම: ජයසිකුරු මෙහෙයුම (1997 ජුලි මස)

    මේජර් එම්. ඩී. මංජුල සරත්චන්ද්‍ර
    2 වන කමාන්ඩෝ රෙජිමේන්තුව
    සමුගැන්ම: ජයසිකුරු මෙහෙයුම (1997 ජුලි මස)

    කොළඹ රාජකීය විද්‍යාලයීය ශිෂ්‍ය භට ඛණ්ඩයේ දක්ෂ නිලධාරියෙකු (NCO) ලෙස යුද ශිල්පයට අත්පොත් තැබූ ඔහු 1988 වසරේදී ශිෂ්‍යභට බළකායේ ජ්‍යෙෂ්ඨ අතිදක්ෂ ඛණ්ඩය වෙත පිරිනමනු ලබන …


  • ඩෙන්මාර්කයේ කොටි නායකයාට වැඩ වරදියි.

    ඩෙන්මාර්කයේ කොටි නායකයාට වැඩ වරදියි.

    කොටි සංවිධානයට අලවා ඇති ත‍්‍රස්තවාදී ලේබලය අහෝසි කරන ලෙස ඉල්ලමින් කොටි සංවිධානයේ යුරෝපා දේශපාලන උප ඒකකය විසින් ගොනුකර තිබූ නඩුව පසුගිය 24 වැනිදා යුරෝපා අධිකරණය ඉවත දමනු ලැබීය.

    මෙම නඩුවට වැයවූ ගාස්තු පැමිණිලිකාර සංවිධානය විසින් දැරිය යුතු අතර යුරෝපා අධිකරණයට …