Articles Posted in the " Sinhala Articles " Category

  • සුද්දගෙ නීතිය අපිට එපා

    සුද්දගෙ නීතිය අපිට එපා

    කලම්බු ටෙලිග්‍රාෆ්, රාජන් පිලිප්ස්, ජෙහාන් පෙරේරා, දයාන් ජයතිලක, පාකියසෝති, සේපාල් අමරසිංහ, සුදත්ත තිලකසිරි, සුදර්ශන් හඳුගොඩ, නාගානන්ද, අයිලන්ඩ් පත්තරේ, ජේවීපීකාරයින් යනාදියෙන් පටන්ගෙන මුළු ලෝකයේම, ජනාධිපති ගෝඨාභයට හා ඥානසාර හිමියන්ට විරුද්ධව කරණ මඩ ගැසීම් ලංකාවේ සිංහල බෞද්ධයින්ට විරුද්ධව ගෙන යන ව්‍යාපාරයේම කොටසකි.…


  • නව අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණවලින් රටට ආදරය කරන දේශපේ‍්‍රමියෙක්

    නව අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණවලින් රටට ආදරය කරන දේශපේ‍්‍රමියෙක්

    2017 වර්ෂයේදී ලොව හොඳම අධ්‍යාපනය හිමි රට ලෙස ෆින්ලන්තය සම්මානයට පාත‍්‍ර විය. ශී‍්‍ර ලංකාව විසින් කි‍්‍රයාවට නැංවීමට නියමිත නව අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් මෙරට අධ්‍යාපනඥයන්ගේ තාක්‍ෂණික සහාය සඳහා ෆින්ලන්ත අධ්‍යාපනඥයන්ගේ සහය ලබාගනු ඇත. ඒ සඳහා නායකත්වය දෙන කණ්ඩායමේ නායකයා වන්නේ ෆින්ලන්තයේ …


  • පළාත් සභා මැතිවරණය සහ නව ඊළාම් සැළසුම

    පළාත් සභා මැතිවරණය සහ නව ඊළාම් සැළසුම

    පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දියානු විදේශ ලේකම්වරයා විසින් පළාත් සභා මැතිවරණය වහාම පැවැත්විය යුතු බවට සහ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කළ යුතු බවට සුවිශේෂී ප්‍රකාශයක් කරනු ලැබීය. ඔහු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු ලෙස පිළිගත් සීමාවන් ඉක්මවා හැසිරුනු බව පැහැදිලිව …


  • ගුත්තිල කාව්‍යය

    ගුත්තිල කාව්‍යය

    ගුත්තිල කාව්‍යය ලියපු වෑත්තෑවෙ හාමුදුරුවන්ට ඒ පොත නිසා රටින් පිටුවහල් වෙන්න සිද්ධ වුණාලු. ඒ කතාව ජනප්‍රවාදයේ තියෙන කතාවක්.

    වෑත්තෑවේ හාමුදුරුවො කියන්නෙ තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් ගෙ ගෝලයෙක්. වෑත්තෑවේ හිමියන් ‍ගෙ උපන් ගම ගැනත් විවිධ අදහස් තියෙනවා. සමහර අය කියනවා දකුණු …



  • මුලතිව් නායරැ ගුරැකන්ද රජ මහා විහාරය

    මුලතිව් නායරැ ගුරැකන්ද රජ මහා විහාරය

    මුලතිව් නායාරැ වල තියෙන ගුරැකන්ද රජ මහා විහාරයේ කතාව පසුගිය කාලයේ විශාල ආන්දෝලනයක් ඇතිවූ සිද්දියක්. ගුරැකන්ද රජමහාවිහාරය අපේ ඉතිහාසමය සාක්ෂි සහිත පුරාවිද්‍යා උරැමයන් සහිත පූජනීය ස්ථානයක්. නමුත් දෙමල සංදානය උතුරේ මෙම ඵෙතිහාසික ස්ථානය සංවිදානත්මකව ආක්‍රමණය කලා. ඒකට ලොකු කතාවක් තියෙනවා. …



  • ජනපති ගෝඨාභය ගැන“ද හැරල්ඩ්” පත්තරේ අලුත්ම දැන්වීම

    ජනපති ගෝඨාභය ගැන“ද හැරල්ඩ්” පත්තරේ අලුත්ම දැන්වීම

    එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස සමුළුව (COP :26) ට එක්වීම සඳහා ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නුවර බලා ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් එරට ප්‍රධාන පුවත්පතක් වන “ද හැරල්ඩ්” පුවත්පත මුල්කර ගනිමින් දැන්වීම් සටනක් නිර්මාණය වී තිබේ.

    දෙමළ ඩයස්පොරාව පසුගිය 26 වැනිදා පිටුවක …


  • එක රටක් එක නීතියක්

    එක රටක් එක නීතියක්

    එක රටක් එක නීතියක් නමැති සංකල්පය ක‍්‍රියාවට නැඟීම සඳහා පූජ්‍ය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂූන් වහන්සේගේ ප‍්‍රමුඛත්වයෙන් යුතුව කාර්ය සාධක බලකායක් පිහිටුවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පියවර ගනු ලැබ තිබේ. මේ පිළිබඳව වැඩිදුර සාකච්ඡුා කිරීමට කලින් ඉන්දියාවේ හින්දු පුවත්පතේ මේ පුවත …


  • ජාතියේ මහා ප්‍රාඥයාට දීර්ඝායුෂ ලැබේවා !!!

    ජාතියේ මහා ප්‍රාඥයාට දීර්ඝායුෂ ලැබේවා !!!

    චින්තනය විෂයයක මාගේ ගුරුතුමා වන ආචාර්ය නලින් ද සිල්වා මහතාගේ 77 වන උපන් දිනය අදයි..

    බුදු දහමට අනුව අපි සංසාර පුරුද්ද හා පාරමිතා විශ්වාස කරමු. ඒ අනුව මෙලොව පහළ වූ ඔබට මට යම් විශ්වීය කාර්‍ය්භාරයක් ඉටු කරන්නට සොබාදහම අවස්ථාව ලබා …