ආදාහනාගාර පුවරුවේ නම් ලයිස්තු කොටා ගන්නා වත්මන් දේශපාලකයින් සහ එදවස රට වෙනුවෙන් අනුපමේය සේවාවක් ඉටු කළ සැබෑ දේශපාලකයෙකුගේ මෙහෙවර පහතින් දැක්වේ. ගල් පුවරු මත කොටා සටහන් නොකළ C.W.W. කන්නන්ගර දිවි පවත අප සැම කියවිය යුතුම වේ. රටට ණය නැති එතුමන් …
ටෝකියෝ පැරා ඔලිම්පික් උළෙලේ දී ලෝක වාර්තාවක් තබා රන් පදක්කමක් දිනාගෙන ශ්‍රී ලංකා ජාතික ගීය ඔලිම්පික් තරඟයකදී ප්‍රථම වරට වාදනය කිරීමට සැලැස්වූ දිනේෂ් ප්‍රියන්තටත්, එසේම ලෝකඩ පදක්කමක් දිනාගත් දුලාන් කොඩිතුවක්කුටත් උපහාර දැක්වීම පිණිස “හිත ඉල්ලන තරු” වැඩ සටහනට ආරාධනා කිරීම …
ශ්‍රී ලාංකේය ඉතිහාසය දෙස හැරී බලන කල අප දකිනා මහා යුග පුරුෂයෙකු වන අනගාරික ධර්මපාලතුමන්ගේ 157 වන ජන්ම දින සැමරුම අදට යෙදී ඇත.
1864 වසරේ සැප්තැම්බර් මස 17 වන දොන් කරෝලිස් හේවාවිතාරණ සහ මල්ලිකා ධර්මගුණවර්ධන යුවලට දාව උපන් දොන් ඩේවිඩ් …
කලකට ඉහත යාපනයට ගිය වතුකරයේ ද්‍රවිඩ ජනයාට යාපනයේ ද්‍රවිඩයින් සැලකුවේ පහත් කුලයේ පර සක්කිලි දෙමළුන් හැටියටය. යාපනයේ ද්‍රවිඩ ජනයා වතුකරයේ ද්‍රවිඩ ජනයාට කහට ටික වක් කර දුන්නේ පොල් කට්ටකට ය. යාපනයේ ද්‍රවිඩ ජනයා වතුකරයේ ජනයාව තුට්ටුවකට මායිම් නොකළ අතර ඔවුන්ගේ …
නැගෙනහිර කල්අඩි හෙවත් පුණ්ණාඩිහි පිහිටි පාෂාණ පබ්බත විහාරය ක්‍රි.ව. 7ට එහා ගිය ඉතිහාසයක් ඇති බෞද්ධ පුදබිමක් මිස හින්දු කෝවිලක් තිබූ ස්ථානයක් නොවන බව එහි ඇති සෙල්ලිපිවලින්ද තහවුරු වන්නේ යැයි පුරාවිද්‍යා චක්‍රවර්ති එල්ලාවල මේධානන්ද හිමියෝ පවසති.
පාෂාණ පබ්බත විහාරයේ ඉපැරණි ෙචෙත්‍යය …
ලොව මවිත කළ බොහෝ දේ ලෝකයට මුල්වරට දී ඇත්තේ සිංහලයන් බව අද දවසේ සිංහලයන්ගෙන් දන්නේ කීයෙන් කී දෙනා ද?
ලොව මවිත කළ වැව් තැනීමේ කලාව (1153 – 1186 මහා පරාක්‍රමබාහු රජ සමය), ලොව මුල්ම මහල් ගොඩනැඟිලි නිර්මාණය (ක්‍රි.පූ. 161 – …
මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ ක‍්‍රියාවන් සහ ත‍්‍රස්තවාදී ක‍්‍රියා පිළිබඳව විමර්ශනය කිරීමත් රාජද්‍රෝහී ක‍්‍රියා නිරීක්‍ෂණය සඳහාත් නිර්මාණය වූ පෙගසස් මෘදුකාංගය ගැන අනාවරණය වීමත් සමගම ලොව රටවල් රැසක දැඩි කැළඹීමක් ඇති වී තිබේ.
මේ පෙගසස් මෘදුකාංගය නිර්මාණය කළේ ඊශ‍්‍රායලයේ එන් එස් ඒ සමාගමයි.…
අපවත් වී වදාළ අතිපූජ්‍ය බලන්ගොඩ ආනන්ද මෛත‍්‍රය මහ නාහිමි
ගමෙක බොහෝ ලෙඞ්ඩු සිටියහ. එක් කරුණාවන්ත වෙදතුමෙක් එහි පැමිණියේය. ඒ ලෙඩුනට සනීපය ලබා ගත හැකි බව දැන්වූයේය. එය අසා සනීපය අතට ඔවුන්ගේ සිත් නැමුණේය. වෙදතුමා ඔවුනට බෙහෙත් දුන්නේය. බෙහෙත් වලඳා ඔහු …
ලොව රටවල් හතක ද්‍රවිඩ ජනතාව ජීවත් වෙන දෙමළ ඩයස්පොරාවේ ක්‍රියාකාරීත්වය ඉහළම තිබෙන රටවල් ජන සංහාර සතිය නමින් උතුරේ යුද්දේ අවසන් සටන වේලුපිල්ලේ ප්‍රභාකරන් සහ ත්‍රස්තවාදීන් සිහි කරමින් සිටී.
උතුරේ වේළුපිල්ලේ ප්‍රභාකරන් හ යුද්ධයෙන් මියගිය සියලුම ද්‍රවිඩ ජනතාව ජාතික වීරයන් ලෙස …
එක්තරා කොටි හිතවාදී සංවිධානයක් විසින් එංගලන්තයේ නීතිඥ ජයරාජ් පලිහවඩන මහතාට නඩු දමා ඇති බව වාර්තාවේ. “පරිස්සං වෙයං නඩු දානවා” යනුවෙන් ඔවුන් මුලින්ම පලිහවඩන මහතාට තර්ජනය කළේ පසුගිය ජිනීවා සැසිවාරය සමයේ දී ය.
නිදහස් අධ්යාපනයෙන් වාසි ලබා පිටරට ගොස් …