වෙසක් උත්සවයක් ලෙසට කවදා ආරම්භ වූයේ යැයි ද නිශ්චිතව කිව නොහැකි වුවද අනිවාර්යයෙන්ම මහින්දාගමනයෙන් පසුව වෙසක් උත්සවයේ ආරම්භය ද සිදු වූ බවට නම් සැකයක් නැත. ක‍්‍රි. පූ. 250 දී පමණ දේවානම්පියතිස්ස රජතුමාගේ ප‍්‍රධානත්වයෙන් අනුරාධපුර අගනුවර මුල්කරගෙන වෙසක් උත්සවයක් පැවැත්වූ බව …
ජාතියකට අද වැනි දවසක් උදා වන්නේ කලාතුරකිනි. හැම රටකටම යුද්ධ නැත. යුද්ධ තිබුණත් ඒවා දිනා ගැනීමට හැම රටකටම නොහැක. ඊශ‍්‍රායලය සහ පලස්තීනය ප‍්‍රදේශය පුරා මළ මිනී වපුරාලමින් මේ දිනවල භයානක සංග‍්‍රාමයක පැටලී සිටිති. අවුරුදු තිහ හතළිහක් පරණ මේ යුද්ධය කවදාවත් …
නාඩගමේ කියන විදිහට බුදු පිළිම හදන එක වැරදී. ඒ ලොජික් එකට අනුව සමාධි
…මේ වන විට විවිධ විද්වතුන් යැයි කියා ගන්නා පිරිස් ජිනීවාහිදී පැවති මානව හිමිකම් 46 වැනි සැසිවාරයේදී ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් වූ යෝජනාව පරාජය කිරීමට නොහැකි වීම වර්තමාන රජයේ දුර්වලතාවයක් ලෙස හුවා දැක්වීමට අසරණ උත්සාහයක් ගනිමින් සිටින බව පෙනේ. ඒ අතරින් …
අතුරුදන් වූවන්ගේ ඡාවාරම උතුරේ ක්‍රියාත්මක වන ඉතා ලාබදායී ව්‍යාපාරයකි. තම පුත්‍රයා සැමියා සහ දූවරුන් හමුදාව විසින් අතුරුදන් කර ඇතැයි කියමින් ආරම්භ කළ අතුරුදන්වූවන්ගේ ඥාතීන්ගේ සංවිධානයට අරමුදල් සැපයෙන්නේ කොටි ඩයස්පොරාවෙනි.
මේ අතුරුදන් අයවලූන් බි්රතාන්යය, ප්‍රංශය, ජර්මනිය, ස්විස්ටර්ලන්තය, නෝර්වේ, කැනඩාව යන රටවල්වල …
ව්‍යාජ කපටි ආරක්ෂකයාගේ භූමිකාව නිරුපනය කරමින් සිංහල බෞද්ධ සංස්කෘතියට හීන් නුලෙන් පහර ගසන තවත් එක් කොටි ව්‍යාපෘතියක් වන “නාඩගම්කාරයෝ” ටෙලි වෘතාන්තය.
“නාඩගම්කාරයෝ” ටෙලිනාට්‍ය සිංහල බෞද්ධ සංස්කෘතියට හීන් නුලෙන් පහර ගසන තවත් එක් කොටි ව්‍යාපෘතියක් බව දිනෙන් දින එහි කතාවේ චරිත …
මෙවර යෝජනාව ගෙනා මූලික රටවල් ගනිමු. එනම් කැනඩාව, බ්‍රිතාන්‍යය, ජර්මනිය, උතුරු මැසිඩෝනියාව සහ මොන්ටිනීග්‍රෝ වෙයි (මලාවි අහකට දාමු). මේ සියල්ල නේටෝ එකමුතුවේ රටවල් වෙයි. මේ රටවල්ද ඇතුලුව යෝජනාවට සම සහයෝගය දුන් රටවල් 41 ක් වෙයි. නේටෝ සංවිධානයට අයත් රටවල් 30 …
ක්රි.පූ. 623 වන වසරේදී අභිමානවත් ශාක්‍ය වංශයට සිද්ධාර්ථ ගෞතම කුමරු, වත්මන් නේපාලයේ ඉංදියානු දේශසීමාවෙහි පිහිටි කපිලවස්තු නම් පුරවරයේදී උපත ලද්දේය. සියලු යස ඉසුරු මධ්‍යයේ වැඩුණු කුමරා සොළොස් වන වියෙහිදීම සිය ඥාති සොහොයුරිය වූ යශෝධරාව හා සරණ වී වසර ගණනක් මුළුල්ලේ …
ජගත් මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් වූ යෝජනාව පරාජය කිරීමට අසමත් වීම සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම්, හිටපු නාවික හමුදාපති ජයනාත් කොළඹගේ මහතා වගකිව යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසනවා.
ඔහු පසුගිය කාලයේදී සිදුකළ ඇතැම් ප්‍රකාශ …
යාපනයට නව ඉතිහාසයක් ගොඩනැගීමට පුරෝගාමී වූවන්ගෙන් කෙනෙකි; මුදලි රාසනායගම් මහතා. එසේම රාසනායගම් මහතා ඉතිහාසය විකෘති කිරීමේ පුරෝගාමීන්ගෙන් කෙනෙක්ද විය. ඔහු ඉහත සඳහන් ලිපියද ” පුරාණ යාපනය” ග්‍රන්ථයද කියවීමට සිත් දෙන ලෙස ලියා තිබේ.
මෙම ලිපි හා පොත් අද්භූත නවකථා මෙන් …