උතුරේ දේශපාලනඥයන් සෑම විටම සිදු කරනු ලැබුවේ ඔවුන්ගේ පැවැත්ම වෙනුවෙන් ඉන්දියාවේ න්‍යාය පත්රවලට අනුව කටයුතු කිරීම මිස එම ජනතාව වෙනුවෙන් නොවන බව යාපනය සිවිල් සංවිධාන කේන්ද්‍රයේ කැඳවුම්කරු අරුන් සිද්ධාර්ථන් මහතා සඳහන් කළේය.
අරුන් සිද්ධාර්ථන් මහතා මේ බව කියා සිටියේ පෙරේදා …
(Courtesy of Diwaina)
ප්‍රවේශය
අතීතය පිළිබඳ කුතුහලාත්මක දෘෂ්ඨියකින් බැලීම, අතීත දේ පිළිබඳ ඇති ඇල්ම (අතීතකාමය – Nostalgia) නොහොත් පුරාසක්තවාදී (Antiquariesm) දෘෂ්ඨිය සරලව ගත් කල පුරාවිද්‍යාවේ න්‍යායාත්මක එළඹුම සම්බන්ධයෙන් කතා කිරීමේදී මූලාරම්භකම අවස්ථාවයි. අතීතය පරිකල්පනය කිරීමට පෙළඹීම ගෝලීයකරණයත් සමග ලෝකය දේශගවේෂණයට …
මෙයා තමයි රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ හිටපු විදේශය ඇමති මංගල සමරවීර ගිහින් ජිනීවා වලදී එකඟ වෙච්ච යුධ අපරාධ කමිටුවේ ජිනීවා යෝජනාව අනුව ලංකාවෙ පිහිටවපු අතුරැදහන් වූවන්ගේ කාර්යාලයේ ප්‍රධානියා ලෙස පත්කල පුද්ගලයාය.
ලංකාවේ රණවිරුවන්ට එරෙහිව යුධසමයේදී ශ්‍රීලංකාවේ යුධ අපරාධ උනා යැයි ඇසින් …
ශ්රී ලංකාව දේශපාලනිකව, සාමාජිය, ආර්ථික සහ සංස්කෘතික ලෙස අස්ථාවර කර කැබිලිවලට කඩා රටේ සම්පත් සුරා කෑමේ මානව හිමිකම් කොමිසම හරහාද ක්‍රියාත්මක වන ඉන්දියානු මෙන්ම බටහිර නව යටත් විජිත ආක්‍රමණය පරාජය කල යුතු වන්නේ කෙසේද?
ශ්‍රී ලංකාවට එරෙහිව ද්වේශ සහගතව පදනම්
…ATMANIRBHAR BHARAT සඳහා BJP පක්ෂයේ ශාකාවක් ශ්රී ලංකාවේ සහ නේපාලයේ පිහිටුවීමට වන ප්‍රධාන සැලැස්මේ පළමු පියවර
අතීතයේ බටහිර ආක්රමණිකයින්ගේ the white man´s burden උපායට සමාන ඉන්දීය අගමැති මෝදී ගේ Atmanirbhar South Asia’ හෝ ATMANIRBHAR BHARAT කුඨ සැලැස්ම හෙවත් ඉන්දියානු නව …
(Courtesy of Diwaina)
ශ්රී ලංකාවේ ජීවත් වන දෙමළ ජනතාව වෙනුවෙන් තිරසාර දේශපාලන විසඳුමක් ලබාගැනීමට නම් ජාත්‍යන්තර මැදිහත්වීම මත උතුර නැගෙනහිර පළාත්වල ජනමත විචාරණයක් පැවැත්විය යුතු බවත් ඒ සඳහා ඉන්දියාව මූලිකත්වය ගෙන කටයුතු කළ යුතු බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී සී. වී. විග්නේෂ්වරන් …
රෝගීන් වෙනුවෙන් කැපවුනු, මුදල් පවා නොගෙන ප්‍රතිකාර කරපු අයුක්තියක් අසාධාරණයක් වෙන තැනක පෞද්ගලික වාසි නොතකා කෙලින් නැගී හිටපු, මිනිස්සුන්ගෙ දුක දැකපු, පිහිට වුනු දයාව කරුණාව පිරුන උතුම් මනුස්සයෙක්.
ඔහු පානදූර රාජකීය විදුහල පටන්ගත්තා. පානදූර අගමැති බාලිකාව ආරම්භ කලා. කේතුමතී කාන්තා …
පණ්ඩුකාභය මහරජතුමා, එකල මෙහි වාසය කළ සංක්‍රමණික ආර්ය සහ භූමිපුත්‍ර අනාර්ය ජනතාවන් සමගි කොට, ඒකීය, ඒකඡත්‍ර රාජ්‍යයක් ගොඩ නැංවූ දා සිට ලංකා ඉතිහාසය පුරාවට, අපේ මාතෘ භූමිය කිසිඳු පරදේශක්කාර අධිරාජ්‍යයකට කිසිදා සපුරා යටත් වූයේ නැත.
වසර 2500 කට එපිට කාලයක් …
පසුගිය ගිය බදාදා (පෙබරවාරි 4) අපි වසර එකසිය තිස්තුනක බ්රිතාන්ය පාලනයෙන් ලංකාව නිදහස් වීමේ 73 වන සංවත්සරය සැමරුවෙමු. ඒ ලැබූ නිදහස ගැන නොයෙකුත් අය විවිධ අර්ථකතන දෙති.
ලංකාවේ අවසාන අධිරාජ්‍ය විරෝධී සන්නද්ධ සටන වූ මාතලේ සන්නද්ධ නැගී සිටීම මර්දනය කරන …
(Courtesy of The Island)
ද්‍රෝහීන් සහ සතුරන් හඳුනා ගත්තේ නම් රටට එරෙහි තර්ජනය මර්දනය කළ හැකියි – හිටපු ඇමරිකානු ජනපති ඒබ‍්‍රහම් ලින්කන් මිචෙලි බැෂලේ බටහිර හිතවාදී මානව හිමිකම් කොමසාරිස්වරියකි. ඇමරිකාව, බි‍්‍රතාන්‍ය, සෞදි අරාබියාව, ඔස්ටේ‍්‍රලියාව සිදු කළ යුද අපරාධ සහ මානව …