ලංකාවේ සාර්ථක ව්‍යාපාරිකයෙකු වූ තරුණ අසෝක වීරරත්න මුල් වරට ජර්මනියට ගියේ 1951 දීය. ඒ එරට දෙවන ලෝක යුද්ධයෙන් අන්ත ලෙස පැරදී සය වසරකට පසුවය. ඒ වනවිට යුද්ධයෙන් තම රටට අත්වුනු විපත නිසා බොහෝ බුද්ධිමත් ජර්මනුන් තුල හිට්ලර් වැන්නන්ට බලයට ඒමට …
චීනයේ ‘එකම තීරයක් – එකම මාවතක්’ මැයෙන් වූ දෙදින සමුළුව බේජිං නුවරදී පැවැත්වුණේ 2017 මැයි මාසයේදීය. එවක ශ‍්‍රී ලංකා අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාද එම සමුළුවට සහභාගි විය. රටවල් විසි අටක රාජ්‍ය නායකයන් සහ නියෝජිතයන් ‘එකම තීරයක් – එකම මාවතක්‘ සමුළුවට …
ක්‍රිස්තුස් වහන්සේට වසර 250 කට පෙර, ඉන්දියාවේ අශෝක මහා අධිරාජ්‍යයාගේ (ක්‍රි.පූ. 268- 232) පුත් මහින්ද මාහිමි ශ්රී ලංකා දූපතට පැමිණියේ ඔහුට දිය හැකි උත්තරීතරම ත්‍යාගය වන බුද්ධ ධර්මය රැගෙනය. ක්‍රි.පූ 250 පොසොන් පොහොය දිනයකදී මෙහි රජකම් දැරූ දේවානම්පියතිස්ස රජු …
ජාතිය සතු අනුල්ලංඝනීය උරුමයන් සේ සලකනු ලබන ඓතිහාසික පුදබිම්, වෙහෙර විහාරස්ථාන ඇතුළු බෞද්ධ උරුමයන් කොල්ලකෑම සහ සංහාරය ආරම්භ වන්නේ කලක පටන්ය. උතුරු නැගෙනහිර බෞද්ධ උරුමයන් කේන්ද්‍ර කොට ගනිමින් ආරම්භ වන මෙම සාපරාධී ක්‍රියාව හේතුවෙන් මුහුදු මහා විහාරය, කූරගල පුදබිම ඇතුළු …
මෙරට හමුදා නිලධාරින් යුද අපරාධ සිදුකර ඇති බවට චෝදනා කරමින් ඇමරිකානු කොන්ග්රසය හමුවේ යෝජනාවක් ඉදිරිපත්වී ඇති අවස්ථාවක බිහිසුණු අපරාධ සිදුකළ කොටි නිදහස් වී ඇතැයි කීවොත් ඔබ පුදුමයට පත්වනු නිසැකය.
මෙලෙස බිහිසුණු අපරාධ සිදුකළ කොටි ත්රස්තයන් වැලිකඩ සහ බූස්ස සිරකඳවුරේ සිටි …
කොන්ග්රස් සභික ඩෙබෝරා රොස් මහත්මිය (උතුරු කැරොලිනා හි ඩිමොක්රටික් පාක්ෂික) විසින් 2021 මැයි 18 වැනි දින ගෙන එන ලද H. RES. 413 යෝජනාව සමඟ කටයුතු නොකරන ලෙස වොෂිංටන් හි සිටින සිය තානාපති රවිනාථ ආර්යසිංහ මැතිතුමා හරහා ශ්රී ලංකාව, එක්සත් ජනපද …
ශ්රී යුද්ධ හමුදා විශේෂ බළකාය එස්.එෆ්. (SF) යන කෙටි නමින් ද හඳුන්වනවා. යුද හමුදා විශේෂ බළකායක අවශ්‍යතාව එන්නේ සාමාන්‍ය පාබල රෙජිමේන්තුවකට යා නොහැකි ප්‍රදේශ සහ ගැනීමට අපහසු ඉලක්ක හඳුනා ගැනීමටයි.
1985 වසරෙදි ජෙනරල් ගාමිණී හෙට්ටිආරච්චි ගෙ අදහසකට අනුවයි මෙය නිර්මාණය …
ඉන්දියාවේ හිටපු අගමැති රජිව් ගාන්ධි බිහිසුණු මරණයකට ලක්වූයේ ඉන්දීය බුද්ධි සේවය වූ රෝ සංවිධානය සහ ජාතික බුද්ධි සේවයේ නොසැලකිල්ල නිසා යැයි කීවොත් ඔබ මවිතයට පත්වනු ඇත.
1990 ජුනි මස දිනෙක යාපනයේ ද්‍රවිඩ ජාතිකයෙක් ප්ලොට් සංවිධානයේ නායක ධර්මලිංගම් සිද්ධාර්ථන් හමුවී අතශිය …
වව්නියාව සිට මාමඩුව, වැලිඔය දක්වා B442 මාර්ගයේ කි.මී.17ක් පමණ ගමන් ගත් විට වව්නියාව දකුණ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ මහකච්චකොඩිය ග්‍රාම සේවා වසමට අයත් මහකච්චකොඩිය සහ ඒරුපොතාන යන වැව් ආශ්‍රිතව මෙම පුරාවිද්‍යා පරිශ්‍රය පිහිටා ඇත.
මෙම ප්‍රදේශයේ ස්වභාවික පාෂාණ උද්ගත සහිත ශේෂ …
වර්ථමානයේ සමාජය තුල පුදුමාකාර චීන විරෝධයක් ඉස්මතු කරන්න උත්සහා කරන බවක් පේන්න තියෙනවා. ගොඩක් මිනිස්සුගේ කටේ තියෙන මන්ත්‍රයක් තමයි මේක චීන කොලනියක් වෙනවා කියලා.
ඇත්තටම අපි ලන්දේසීන්ගේ, පෘතුගීසින්ගේ සහ ඉංග්‍රීසින්ගේ නම් කොලනියක් වෙලා තිබ්බා. උන් මේ රටේ තිබ්බ පුරාවස්තු, ජාතික …