ශී‍්‍ර ලංකා හමුදාවට එරෙහි යුද අපරාධ චෝදනා එල්ල වන ජිනීවා යෝජනාවට විරුද්ධව දිගටම සටන ගෙනයන බව කොළඹ දිස්ති‍්‍රක්කයෙන් පොදුජන පෙරමුණෙන් වැඩිම මනාප ලබාගත් රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා ඊයේ (07 දා) පැවසීය.
2021 මාර්තු මස ජිනීවා මානව හිමිකම් සමුළුව වෙත …
අද ලංකාවෙ වෙලාවෙන් මධ්‍යම රාත්‍රිය පහුවුණාට පස්සෙ මැතිවරණයට සම්බන්ධ ලිපි ලියන එක තහනම්. ඒත් පිටරටක ඉඳන් ලියන්න පුළුවන්ද කියන එක ප්‍රශ්නයක්. විද්‍යුත් ලිපි, මුහුණු පොත් ආදී නූතනත්ව තාක්‍ෂණයේ මෙවලම් එක්ක ගණුදෙනු කරන්නෙ කොහොමද කියන එක සම්බන්ධයෙන් තවමත් අපේ රටේ මැතිවරණ …
(Courtesy of Diwanina)
ද්‍රවිඩ සංධානය බිහි කළේ වේලූපිල්ලේ ප‍්‍රභාකරන්ය. 2001 මැතිවරණය සඳහා ද්‍රවිඩ සංධාන මැතිවරණ ප‍්‍රකාශනයේ සඳහන් වූයේ ද්‍රවිඩ ජනතාව වෙනුවෙන් කොටි සංවිධානය සාම සාකච්ඡුාවලට සහභාගි විය යුතු බවයි.
2004 ද්‍රවිඩ සංධාන මැතිවරණ ප‍්‍රකාශනයේ කොටි සංවිධානය ප‍්‍රකාශයට පත් කළ අන්තර්වාර …
මැදවච්චියේ සිට මන්නාරම වෙත දිවෙන A-14 මාර්ගයේ මුරුන්ගන් සිට මැදවච්චිය දෙසට 2Km ගමන් කළ විට කත්කන්ඩකුලම් හංදිය හමුවේ. එම ස්ථානයෙන් දකුණු දෙසට කත්කන්ඩකුලම් ගම්මානය වෙත ගමන් ගන්නා මාර්ගයේ 1KM ගමන් කළ විට මෙම පුරාවිද්‍යා නටබුන් සහිත ස්ථානය හමුවේ.
මෙම ස්ථානය …
පසුගිය ජනාදිපතිවරණ යට ජන්දය ප්‍රකාශ කිරීමට වීශාල විදේශ ගත ශ්‍රී ලංකිකයන් පිරිසක් දිවඉනට පැමිනියා . අප, “විදේශගත ශ්‍රී ලාන්කිකයනිගේ සන්සදය”, පුරා දශක 20 ක් පුරාවට ඒකීය ශ්‍රී ලන්කාවක් උදෙසා කටයුතු කල, දේශප්‍රේමී විදේශගත ශ්‍රී ලාන්කිකයන්ගේ කණ්ඩායමකි. අපගේ අරමුණ වන්නේ දේශප්‍රේමී …
නව ව්‍යවස්ථාවක් සැකසීමේ දී සැලකිල්ලට ගත යුතු කරුණු ඇතුළත් යෝජනාවලියක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත පිළිගැන්වෙයි.
අද (13) පස්වරුවේ කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී “ශක්ති සම්පන්න රාජ්‍යයක් – අපේම ව්‍යවස්ථාවක් සඳහා යෝජනා” මැයෙන් යුතුකම සංවිධානය සම්පාදනය කළ යෝජනාවලිය ජනාධිපතිතුමා …
යුද සමයේ අලිමංකඩ යුද හමුදා කඳවුරට එල්ල වීමට ගිය දරුණු බෝම්බ ප්‍රහාරය තම ජීවිතය පූජා කරමින් වළක්වා සහෝදර සෙබළුන් 1000කට කිට්ටු ප්රමාණයකගේ ජීවිත බේරාදුන් හසළක වීර ගාමිණී සෙබළා දැයෙන් සමුගෙන 2020 ජූලි 14 ට විසිනව වසරක් සපිරේ.
1966 වසරේ සැප්තැම්බර් …
යාපනය ඉයක්කච්චි හි සිදු වූ සී 4 බෝම්බ පිපිරීම සහ ඔස්ටේ‍්‍රලියාවෙන් යළි කළු කොටි බෝම්බකරුවන් මතුවිම නිසා කොටි ඩයස්පෝරා සංවිධාන 16 ක් සහ විදෙස්ගත කොටි ක‍්‍රියාකාරීන් 50 දෙනකුට යළි මෙරටට පැමිණීම තහනම් කිරීමට ආරක්‍ෂක බලධාරීන් තීරණය කර ඇත.
2015 වසරේ …
ඉදිරි මහ මැතිවරණයට තරඟ වදින අපේක්ෂකයන් 10 දෙනෙකුට ආධාර කිරීමට දේශ හිතෛෂි ශ්‍රී ලාංකික එකමුතුව තීරණය කර තිබේ.
මෙලෙස තෝරාගෙන ඇත්තේ චන්න ජයසුමන, අනූප පස්කුවල්, දිනේෂ් ගුණවර්ධන, නාලක ගොඩහේවා, ප්‍රියන්ත පතිරණ, රත්නප්‍රිය බන්දු, සරත් වීරසේකර, උදය ගම්මන්පිල, උදයශනාත් ගූණසේකර, විමල් …
මඩකලපු සිංහල ජනතාව යුද්ධය නිසා දැඩි අසරණභාවයට පත් වුණා. බොහෝ දෙනෙක් ගම්බිම් අතහැර මඩකලපුවෙන් යන්නට ගියා. ඉතිරි වෙච්ච ජනතාවට ඇතැම් රාජ්‍ය නිලධාරීන්ගේ තාඩන පීඩනයන්ට ලක්වෙලා කල් ගෙවන්නේ සිදුවුණේ.
මඩකලපුව කෝරළේ පත්තු වාලච්චේන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වැල්ල වාඩිය සිරි විවේකාරාම විහාරස්ථානය …