පසුගිය සතිය තුළදී අම්පාරේ හොර ගිනි අවි සොයා පොලිසිය ඇතුළු ආරක්ෂක අංශවලින් විශේෂ මෙහෙයුමක් සිදුකරනු ලැබුවා’ සඟවා තැබූ ගිනිඅවි විස්සකට ආසන්න ප‍්‍රමාණයක් ඒ අනුව පොලිසිය විසින් සොයාගනු ලැබුවා’
රාජ්‍ය බුද්ධි අංශයට ලැබුණු තොරතුරු මත පසුගියදා ගිනිඅවි නිෂ්පාදනය කළ හිටපු එල්’ …
ජිනීවා මානව හිමිකම් කවුන්සිලය සඳහා චීනය, රුසියාව, පාකිස්තානය, නේපාලය සහ කියුබාව යන රටවල් පත්වී ඇත. රාජ්‍ය නොවන සංවිධාන විසින් චීනය, රුසියාව, කියුබාව යන රටවල් මානව හිමිකම් කවුන්සිලයට පත් නොකරන ලෙස එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල්වලින් ඉල්ලා තිබිණි.
මානව හිමිකම් කවුන්සිලයේ අසුනකට …
20 වන ආණ්ඩුක්‍රම
…විසිවන ව්‍යවස්ථා සංශෝධනයට අස්ගිරි මහ විහාර පාර්ශ්වයේ විරෝධය ලෙස පුවත පළ කළ පුද්ගලයාට සහ වෙබ් අඩවියට එරෙහිව වහා නීතිය ක‍්‍රියාත්මක කරන ලෙස ඉල්ලා මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පතිවරයාට ලිඛිත පැමිණිල්ලක් කළ බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.
ව්‍යවස්ථා …
https://www.facebook.com/gotabayar/videos/505853453706044/
“රාජ්‍යයන්හි අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම අප එක්සත් ජාතීන්ගෙන් අපේක්ෂා කරන්නෙමු” යැයි එක්සත් ජාතීන්ගේ ඉහළ පෙළේ එක්දින සමුළුව වීඩියෝ තාක්ෂණය ඔස්සේ අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි.
ලෝකය පොදු හා අසමාන තර්ජනයකට මුහුණ පා සිටි. “අපට අවශ්‍ය එක්සත් ජාතීන්” (United
…කොළඹ සිටින පුරා විද්‍යා නිලධාරීන්ගේ දුර්වලකම් කීපයක් හේතුවෙන් වවුනියාව නෙඩුන්කේණී වෙඩුක්කුනාරී බෞද්ධ නටබුන් සහිත ස්ථානය 18 දා සිට අහිමි වී ගොස් තිබේ.
හින්දු බැතිමතුන් පිරිසක් වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් අධිකරණ නියෝගයක් මත අදාල ස්ථානයට ගොස් දේව රූප තැන්පත් කොට අවට …
අම්පාර දිස්ත්‍රික්කයේ පානම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පොතුවිල් නගරයට නැගෙනහිරින් මුහුදු වෙරළේ පිහිටා තිබෙනවා. ලක්දිව පැරැණි රාජ්‍ය ඉතිහාසයේ 28 වැනි රජු වූ මහාදාඨික මහානාග රජතුමා මෙම විහාරය ඉදිකරන ලදැයි සැලකෙන අතර, එය රුහුණු රජ පෙළපතේ සිටම වන්දනාමානයට පාත්‍රව තිබූ ප්‍රධාන සිද්ධස්ථානයක් …
උතුරු පළාත් සභාවේ හිටපු මන්ත‍්‍රී එම්.කේ. ශිවාජිලිංගම් මහතා අත්අඩංගුවට ගැනීමත් සමගම යාපනයේ තිලීපන් සමරු උත්සව සියල්ල නවතා දැමීමට තීරණය කොට තිබේ.
මේ අනුව යාපනයේ නල්ලූර් කෝවිල අසල පිහිටි තිලීපන් ස්මාරකයේ සියලූම සැරසිලි ද ඉවත් කොට ඇති අතර, 15දා සවස් කාලය …
මහනුවර වැව රවුමේ ලක්සල අසළින් පහළට ඇදෙන මාර්ගය මෙයින් දස වසරකට පමණ පෙර ඇහැලේපොළ කුමාරිහාමි මාවත නමින් හැඳින්විණි. එයට හේතුව වූවේ උඩරට සිංහල බෞද්ධ රාජ්‍යයක් බිහිකිරීමේ පරමාර්ථයෙන් නායක්කාර් වංශික හින්දු පාලකයාට රැහැණි ව සටන් වැදුණු ස්වකීය ස්වාමියා වෙනුවෙන් නිර්භීත මරණයකට …
එම සංවිධානයේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා විසින් යොමු කර ඇති එම ලිපිය මෙහි දැක්වෙයි.
අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ
…