වීරෝදාර රණවිරුවන්රු වන්ට එරෙහිව එල්ල වී ඇති LTTE and NGO යුද අපරාධ චෝදනා වලට ශ්‍රී ලංකා රජය විසින් විධිමත්ව පිළිතුරු බැඳීම මඟින් රණවිරුවන්ගේ නිර්දෝෂීභාවය සහ ගෞරවය ආරක්ෂා කළ යතු බවට පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසමිල් මහතා පවසයි.
විදේශ අමාත්‍යාංශයේ වැය ශීර්ෂයේ …
අධිකරණ නියෝග නොතකමින් අන්තර්ජාලය ඔස්සේ කළු කොටි මහවිරු සැමරුම් උත්සවය සමරමින් තොරතුරු හුවමාරු කළ එරාවුර් චෙන්කලඩි ප‍්‍රදේශයේ පදිංචිකරුවන් සිව්දෙනකු පොලිසිය මගින් ඊයේ (27 දා* අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සිව්දෙනා අධිකරණය ලබා දී තිබූ නියෝග කඩ කරමින් එල්.ටී.ටී.ඊ. නායකයාව සිටි වේළුපිල්ලේ …
රට අරාජික කළ යහපාලන ආණ්ඩුව පරාජය වන තුරු රට ජාතිය වෙනුවෙන් නොබියව පෙනී සිටි විශ්‍රාමික මේජර් නීතීඥ අජිත් ප්‍රසන්නට වහා ම යුක්තිය ඉටු කරන ලෙස ඉල්ලා ජාතික සංවිධාන විසින් නිවේදනයක් නිකුක් කර තිබේ.
රාජ්‍ය අමාත්‍ය සරත් වීරසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු …
කතරගම දෙවියන් පිළිබ`දව බොහෝ දෙනා හො`දින් අසා ඇති නමුත් ‘‘කන්ද සෂ්ඨි විරදම්’’ යන ක‍්‍රියාව සමහරුන් අසා නොමැති තරම්ය.
හින්දු බැතිමතුන් කතරගම දෙවියන් උදෙසා බාරහාර වී යම් දෙයක් ප‍්‍රාර්ථනා කොට මාසයක කාලයක් උපවාස ශීලයේ නිරත …
සම්මන්ත්‍රණයට සහභාගිවීමට කරුණාකර පහත සබැඳියෙන් ලියපදිංචි වන්න:
https://us02web.zoom.us/webinar/register/WN_f5YOsRlkTDCw-6kMOV4yTg
මාධ්‍යය: සිංහල
ලොව වටා විහිදුණු LTTE සාමාජිකයන් එම රටවල සිට ශ්‍රී ලංකා රාජ්‍යයට එරෙහිව කරන ක්‍රියාකාරකම් දිනෙන් දින වර්ධනය වෙමින් පවතී. මහා බ්‍රිතාන්‍ය තුළ LTTE තහනම ඉවත් කරගැනීමට ඔවුන් දරන ලද උත්සාහය …
පොතුවිල්හි පිහිටි ඵෙතිහාසික මුහුදු මහා විහාරස්ථානයට අයත් භූමිය ලකුණු කර පූජා භූමියක් ලෙසට නම් කරන ලෙස අගමැති මහින්ද රාජපක්ෂ මහතා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතාට උපදෙස් දී තිබේ.
අම්පාර ෙඓතිහාසික දීඝවාපී චෛත්‍ය රාජයාණන්වහන්සේගේ ප‍්‍රතිසංස්කරණ …
ඇමරිකානු ඉතිහාසයේ අලුත් වාර්තාවක් තියමින් කමලා හැරිස්, ඉන්දියානු – කළු සම්භවයක් සහිත කාන්තාවක්, උප ජනාධිපතිවරයා බවට පත්වුනා. බැරක් ඔබාමා ඇමරිකාවේ පළමු කළු ජනාධිපතිවරයා බවට පත්වුනාම කීවා, මගේ මේ කතාව ලෝකයේ අන් කිසිම තැනක සැබෑ කරගත හැකි සිහිනයක් නෙමෙයි කියල. කළු …
දයාබර සහෝදර සහෝදරියනි,
කාලයක් තිස්සේ එංගලන්තය තුල කොටි සංවිධානය තහනම් කර තිබුනි.
එම තහනම ඉවත්කරන ලෙසට TGTE, (එනම් දේශසීමා රහිත දෙමල ඊලාම් රාජ්‍යය නම් රුද්‍රකුමාරන් නැමැත්තා විසින් නායකත්වය දෙන සංවිධානය) සංවිධානයේ මෙහෙයවීමෙන් අභියාචනා කොමිසමට ඉදිරිපත් කර තිබූ අභියාචනය එම කොමිසම …
(Courtesy of Diwaina)
රාජ්‍ය නොවන සංවිධාන රහස් පොලිසිය සම`ග එක් වී ක්‍රියා කළ බව පැවසූවේ හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේනයි. එම තත්ත්වය මත විදේශ අරමුදල් ලබන එන්. ජී. ඕ. සංවිධානවලට නඩුවලට මැදිහත් වීම සඳහා ඉඩ දුන්නේ මන්දැයි යන්න බරපතළ ප්රශ්නයකි. මෙරට …
එක්සත් රාජධානියේ තහනම් කරන ලද සංවිධාන පිළිබඳ අභියාචනා කොමිෂන් සභාව විසින් ඉකුත් 21 වැනිදා ලබා දෙන ලද විවෘත විනිශ්චය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය අභියාචනයක් ඉදිරිපත් කරන බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කරයි.
ඒ සම්බන්ධව එම අමාත්‍යංශය නිකුත් කර ඇති නිවේදනය …