Articles Posted in the " Sinhala News " Category





  • ප්‍රංශයේ  දෙමළ වෛද්‍ය සිසුවියන් දෙදෙනෙක්ව  මරා දමලා.

    ප්‍රංශයේ දෙමළ වෛද්‍ය සිසුවියන් දෙදෙනෙක්ව මරා දමලා.

    ප්‍රංශයේ වෛද්‍ය උපාධිය හදාරමින් සිටියදී දින පහක් ඇතුළත යාපනයේ ශිෂ්‍යාවන් දෙදෙනකුම ප්‍රේම සම්බන්ධතා මත ශ්‍රී ලංකාවේ දෙමළ තරුණයන් දෙදෙනකු අතින් ඝාතනයට ලක්ව තිබෙනවා.

    යාපනයේ, අලම්පිඩ්ඩි ප්‍රදේශයේ පදිංචි එස්. කාර්තිකා නමැති 20 හැවිරිදි තරුණිය ඇගේ ශ්‍රී ලාංකික දෙමළ ජාතික පෙම්වතා





  • එන් ජී ඕ පාලනය කෙරෙන නව පනත ලබන වසරේ රජයට.

    එන් ජී ඕ පාලනය කෙරෙන නව පනත ලබන වසරේ රජයට.

    මෙරට ජාතික ආරක්ෂාවට බරපතළ තර්ජනයක් එල්ල කරන රාජ්‍ය නොවන සංවිධාන පාලනය කිරීමේ නව පනත් කෙටුම්පත ලබන වසරේදී ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ රජය වෙත ඉදිරිපත් කෙරෙනු ඇත.

    මෙම පනත් කෙටුම්පත සකස් කිරීම ආචාර්ය සුසන්ත ගුණතිලක මහතාට භාර වී තිබේ.

    වසර …