තහනම් ත්‍රස්තවාදී සංවිධාන සම්බන්ධයෙන් ප්රශංසනාත්මකව කතා කරමින් ජනතාව නොමඟ යැවීමට ඇතැම් ද්‍රවිඩ මන්ත්‍රීවරුන් කටයුතු කරන බවත්, එවැනි දේ වැළැක්වීම සඳහා වන පනතක් පාර්ලිමේන්තුවට ගෙන ඒමට පියවර ගන්නා බවත් මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසයි.
හිට්ලර් සහ නාසි …
බටහිර බෙදුම්වාදී රටවල් ප්රමුඛ කොටි ඩයස්පෝරාවේ සහ ඊනියා රාජ්‍ය නොවන සංවිධානයන්ගේ ආශිර්වාදයෙන් 2015 ජනවාරි මස කුටප්‍රාප්ති වූ යහපාලන කුමන්ත්රණයේ වසර 4 ½ ක ව්‍යාපෘති අවසානය තෙක් ශ්‍රී ලාංකා රාජ්‍යයට එරෙහිව ක්‍රියාත්මක වූ දේශීය සහ ජාත්‍යන්තර ක්‍රියාදාමයන්ට එරෙහි සටනේ ප්‍රභල භූමිකාවක් …
මඩකලපුව කරදියන්ආරු පිහිටි ඉපැරණි පුදබිම භූමිය පුද්ගලික ඉඩමක් බව පවසා එම ඉඩමේ විහාරස්ථානයක් ඉදි කිරීමට ඉඩ දීමට නොහැකි බව එරාවුර් පත්තු ප්‍රාදේශීය ලේකම්වරයා විසින් දන්වා තිබෙන බව පවසමින් මඩකලපුව මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන නාහිමියෝ දිවයිනට විශේෂ ප්‍රකාශයක් කරමින් පවසා සිටියහ.
අපි …
මැතිවරණ කොමිෂන් සභික ධුරය අහිමිවූ රත්නජීවන් හූල් මහතා ශී‍්‍ර ලංකාවට එරෙහි යුද අපරාධ චෝදනා විමර්ශනය කරන ලෙසත් මෙරටට ආර්ථික සම්බාධක පනවන ලෙසත් ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා ඇත.
යුද අපරාධ සිදුකළ බවට සාක්ෂි ඇති බව සඳහන් කරන හූල් එම යුද අපරාධ සිදුකළ …
කොළඹ 07 නිදහස් චතුරස්‍රය ඉදිරිපිට පිහිටි කී‍්‍රඩාංගණය ටොරින්ටන් කී‍්‍රඩාංගණය නමින් ව්‍යවහාර කිරීම දිගු කලක පටන් සිදුවේ. මෙය මේ නමින් හඳුන්වනු ලැබුවේ 1956ට පෙර වකවානුවේය.
ලංකාව යටත් කර ගත් පෘතුගීසි, ලන්දේසි ජාතිකයන් මෙන්ම ඉංගී්රසීන් ද ස්ථාන නාම හැටියට හිටපු ආණ්ඩුකාරවරුන්ගේ නම් …
යුද්ධය නිසා මඩකලපුවේ සිංහල ජනතාව පුදුම දුකක් වින්දේ. එදා මඩකලපුව සිංහල ජනතාව යුද්ධයෙන් පණ බේරගන්න සබ්බ සකලමනාවම අත්හැරලා දාලා පණ බේරගෙන පුළුපුළුවන් තැන්වලට ගියා.
සමහරෙක් යුද්දෙන් බැට කමින් මඩකලපුවේ නතර වෙලා හිටියා. යුද්ධය ඉවර වුණාට පස්සේ මඩකලපුව සිංහල මිනිස්සුන්ගේ සිත් …
පසුගිය දින විදේශ අමාත්‍යංශයේ වැය ශීර්ෂය පිළිබඳව කාරක සභා අවස්ථා විවාදයේදී මොහොමඞ් මුසම්මිල් මහතා විසින් ගෝලීය ශ්‍රී ලාංකික සංසදය හා ජාතික සංවිධාන ප්රමුඛව ජිනීවා වෙත ගෙනයන ලද විරුවන්ගේ විත්තිවාචකය පාර්ලිමේන්තුවේ සභාගත කිරීම පිළිබඳව ජාතික සංවිධාන වෙනුවෙන් ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ …
වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ මූලාසනයෙන් යුතුව පාර්ලිමේන්තුව ඊයේ (03දා* පෙරවරු 9.30 ට රැුස්විණි.
මහජන ආරක්ෂාව පිළිබඳ ඇමැති සහ පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය ඇමැති සරත් වීරසේකර
බුද්ධි අංශ රටක …
“දිනෙන් දින වර්ධනය වන ගෝලීය LTTE යේ නව ප්රවණතාවයන්ට එරෙහිව අප සතු කාර්යභාරය” යන මැයෙන් 2020. නොවැ. 29 දින, හිටපු හමුදාපති ජෙනරාල් දයා රත්නායක, එංගලන්තයේ “ලන්ඩන් ඉනිෂියටිව්” සංවිධානයේ කැඳවුම්කරු නීතීඥ ජයරාජ් පලිහවඩන සහ කැනඩාවේ ඔන්ටේරියෝ ප්‍රතිපත්ති පර්යේෂණ කේන්ද්‍රයේ අධ්‍යක්ෂක …