බර්මිංග්හැම් මහා විහාරයේ නව ඉදිකිරීම අවසන් වූ පසු රාත්‍රී කාලයට දිස්වන අයුරු දැක්වෙන ත්‍රිමාන සටහනක් යුරෝපයේ විශාලතම ශ්‍රී ලාංකීය බෞද්ධ විහාරය බ(ර්)මිංහැම්හි Birmingham මේ වන විට ඉදිවෙමින් පවතින අතර මෙම විහාරස්ථාන පරිශ්‍රයේ ශ්‍රී ලංකාවේ කළුතර චෛත්‍ය රාජාණන් වහන්සේට සමාන චෛත්‍යයක්
ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසිවාරයේ ඉහළ කාණ්ඩය 2021 පෙබරවාරි 22 , ජිනීවාහිදී ඉදිරිපත් කරන ලද ප්‍රකාශය
සභාපතිතුමියණි,
මහ කොමසාරිස්තුමියණි,
සම්භාවනීය තානාපතිවරුනි,
නෝනාවරුනි, මහත්වරුනි,
මා ඔබ අමතන මේ අවස්ථාවේදී …
භාරතීය ජනතා පක්ෂය මෙරට පිහිටුවීමට ඉඩ නොදුනහොත් ශ්‍රී ලංකාව දෙමළ ප්‍රාන්තය සහ ලංකා ප්‍රාන්තය ලෙස දෙකඩ කරමින් ආණ්ඩුකාරවරු දෙදෙනෙකු යටතට පත් කර දෙමළ ප්‍රාන්තයේ නියෝජිතයන්ට නවදිල්ලි පාර්ලිමේන්තුවට යා හැකි යයි උතුරු පලාත් සභා හිටපු මන්ත්‍රී දෙමල ත්‍රස්තවදි එම්.කේ. ශිවාජිලිංගම් පවසයි.…
ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශාඛාව එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා කොන්සියුලර් ජනරාල් නලින්ද විජේරත්න මහතා වෙත සන්දේශයක් බාර දී ඈත. සන්දේශය පවසා සිටින්නේ පසුගිය යහපාලන රජය රණවිරුවන් පාවා දීමට අදාලව සැකසූ යෝජනා කිසිවකින් ඉවත්ව යාමට …
මේ කතාව සොහොන් බිමක ඉදිකළ ලංකාවේ එකම පුදබිම් පිළිබඳවයි.
1987 ජූනි දෙවැනිදා ලොවම කම්පාවට පත් කරමින් අරන්තලාවේ දී තිස් එක් නමක් හිමිවරු කපා කොටා වෙඩි තබා ඝාතනය කරමින් තවත් භික්ෂූන් වහන්සේලා දස දෙනකුගේ රුධිරය වැගිර වධක භූමිය අද ජාත්‍යන්තර බෞද්ධ …
පසුගිය එජාප ආණ්ඩු යටතේ ජේ.ආර්. ජයවර්ධන, ආර්. ප්‍රේමදාස වැනි නායකයින් බටහිර ගැති වෙමින් ඉන්දියාව උපහාසයට අපහාසයට ලක්කරමින් සිදුකළ අමනෝඥ කටයුතු නිසා ලංකාව සහ ඉන්දියාව අතර අනවශ්‍ය රාජතාන්ත්‍රික අර්බුදයක් නිර්මාණය වූ බව යුතුකම සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග පවසයි.
එහෙත් ඊට …
කුරුන්දාශෝක පුදබිමේ කැණීම් සංරක්ෂණ කටයුතු ඇරඹේ…
* ස්ථූපය ප්‍රතිසංස්කරණය කරන්නේ කබොක් ගලෙන්
යුද හමුදා ආරක්ෂාව මධ්‍යයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් උතුරේ සෑම ස්ථානයකම කැණීම් සිදු කරන බව උතුරු පළාත් හිටපු දෙමළ මන්ත්‍රීවරයෙක් පසුගිය දිනක මාධ්‍යයට පවසා තිබිණි. ඒ කතාව ඇසෙනවිට මගේ …
උතුරු පළාත නියෝජනය කරන මහජන නියෝජිතයින්ට ශ්‍රී ලංකාවට අපහාස කිරීමේ විශේෂ වරප්‍රසාදයක් තිබේද? වර්තමාන පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ තුනක් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවල් 47 න් වහාම මැදිහත්වීමක් බලාපොරොත්තුවෙන් ඒකාබද්ධ ලිපියක් අදාළ තානාපති කාර්යාලවලට යවා ඇත. ද්‍රවිඩ ජාතික …
පසුගිය රජය සමයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුව ගෙන සිරගත කරනු ලැබූ බුද්ධි අංශ රණවිරුවන්ට එරෙහිව පවරා ඇති සියලූ නඩු ඉවත් කර ඔවුන් අදාළ චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසම මගින් නිර්දේශ කර තිබේ.
අභූත …
ශී‍්‍ර ලංකාවට සහ රණවිරුවන්ට එරෙහිව අභූත චෝදනා කරමින් මවුබිම අපකීර්තියට ලක් කරමින් ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර සිටින මුස්ලිම් කොංග්රස් හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර සමන්ත පුෂ්පකුමාර, මාධ්‍යවේදී සුනන්ද දේශපි‍්‍රය සහ එංගලන්තයේ සිටින සඳරුවන් සේනාධීර යන අය කටයුතු කරන බවත් එබැවින් ඔවුන්ට එරෙහිව නීතිය …