Articles Posted in the " Sinhala News " Category


  • කුරුන්දි වංසය රජරටට

    කුරුන්දි වංසය රජරටට

    ඓතිහාසික කුරුන්දි විහාරය ගැන ලියැවුණු “කුරැන්දි විහාර වංසය” පිළිබඳ ශාස්ත්‍රීය සම්භාෂණයක් අද අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලයේදී පැවැත්විණි.

    භික්ෂු විශ්වවිද්‍යාලයේ උපකුලපති/මහෝපාධ්‍ය ජ්‍යේෂ්ඨ මහාචාර්ය කනත්තේගොඩ සද්ධාරතන නායක ස්වාමීන්වහන්සේ මුලසුන දැරූ උත්සව සභාවේ දී  ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ගල්වැවේ විමලඛන්ති හිමි සහ රජරට විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර …


  • අතිපූජ්‍ය නැදගමුවේ විජය මෛත්‍රී අනුනාහිමියෝ අපවත් වෙති

    අතිපූජ්‍ය නැදගමුවේ විජය මෛත්‍රී අනුනාහිමියෝ අපවත් වෙති

    ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනාහිමි, මිනුවන්ගොඩ පත්තඩුවන භික්ෂු පුහුණු මධ්‍යස්ථානාධිපති, අධ්‍යාපන අමාත්‍යාංශයේ හිටපු උපදේශක නැදගමුවේ විජය මෛත්‍රී හිමියෝ අද(24) අලුයම අපවත් විය.

    උන්වහහන්සේ අපවත් වන විට 73 වියේ පසු විය.

    ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ නියෝජ්‍ය මහාලේඛකාධිකාරී පදවිය ද …



  • තරුණ බෞද්ධ සංගමය-යාපනය

    තරුණ බෞද්ධ සංගමය-යාපනය

    අද 20 දින කොළඹ තරුණ සංගමයේ මඟ පෙන්වීමෙන් යාපනය වීරසිංහම් ශාලාවේදී යාපනය තරුණ බෞද්ධ සංගමය පිහිටුවීම සහ ඊට සමගාමීව යාපනය පුරා තෝරාගත් ගර්භණී මාතාවන් 250 කට අත්‍යවශ්‍ය භාණ්ඩ මල්ලක් බෙදාදීම සිදු කරන ලදී.

    මේ සදහා ප්‍රධානත්වය ගන්නා ලද්දේ බොරැල්ල තරුණ …