Articles Posted in the " Sinhala News " Category

  • ජනපතිට අස්ගිරි පාර්ශ්වයෙන් සැර උත්තරයක්…

    ජනපතිට අස්ගිරි පාර්ශ්වයෙන් සැර උත්තරයක්…

    උතුරු නැඟෙනහිර හදුනාගත් ඇතැම් පුරාවිද්‍යා භූමිවල මායිම් සලකුණු කරන මායිම් ගල් ඉවත් කිරීමට ජනාධිපතිවරයා නියෝග දී ඇත්නම් එය බරපතළ තත්ත්වයක් වශයෙන් දකින බව අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනු නාහිමි ආණමඩුවේ ධම්මදස්සී නාහිමියෝ පැවසූහ.

    උතුරු සහ නැඟෙනහිර පළාත්වල පුරාවිද්‍යා ස්ථාන විනාශ …


  • ත්‍රස්තවාදයට එරෙහි දෙබිඩි පිළිවෙත අවසන් කළ යුතුයි – චීනය

    ත්‍රස්තවාදයට එරෙහි දෙබිඩි පිළිවෙත අවසන් කළ යුතුයි – චීනය

    ඇතැම් පාර්ශ්ව අනුගමනය කරන ත්‍රස්තවාදයට එරෙහි දෙබිඩි පිළිවෙත අවසන් කළ යුතු බව චීනය කියාසිටී. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ චීන නියෝජිත චාං ජුන් මහතා මේ බව පැවසුවේ,  ජගත් මහා මණ්ඩලය 23 වැනිදා කැඳවූ ගෝලීය ත්‍රස්ත විරෝධී උපායමාර්ග පිළිබඳ විවාදයට එක්වෙමිනි.

    ත්‍රස්තවාදය ජාත්‍යන්තර …


  • මහාධිකරණයෙන් ඇප ලබාදෙන තෙක් නතාෂා දිගටම රිමාන්ඩ්

    මහාධිකරණයෙන් ඇප ලබාදෙන තෙක් නතාෂා දිගටම රිමාන්ඩ්

    ආගම්වලට අපහාස කරන ප්‍රකාශ පිළිබඳව කොටුව මහේස්ත්‍රාත්තුමාගෙන් ඓතිහාසික විශිෂ්ට තීන්දුවක්

    නතාෂා එදිරිසූරිය නම් තැනැත්තියක විසින් සිදුහත් චරිතයට සහ බෞද්ධාගමට අපහාස වන ආකාරයෙන් සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ඇප ඉල්ලීම ප්‍රතික්‍ෂේප කරමින් අද කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මැතිතුමා විශිෂ්ට නඩු තීන්දුවත් ලබා දුන්නා.…



  • “ගහන්න ඕන නම් අපිව පට්ට ගහන්න.. ආගමික ශාස්තෘවරුන්ට අවමන් එපා”

    “ගහන්න ඕන නම් අපිව පට්ට ගහන්න.. ආගමික ශාස්තෘවරුන්ට අවමන් එපා”

    යමකුට අපහාස කර සන්තෝස වීමට අවශ්‍ය නම් ස්වාමීන්වහන්සේලාට එසේ සිදුකරන ලෙසත් ආගමික ශාස්තෘවරුන්ට අවමන් කිරීමෙන් වළකින ලෙසත් පූජ්‍ය මාවරලේ භද්දිය හිමියෝ පවසති.

    මේ දිනවල සමාජයේ ආන්දෝලනයටත් නීතිමය ක්‍රියාවලීන් අතරටත් මැදිව සිටින, ආගමික ශාස්තෘවරුන්ට අපහාස වන ප්‍රකාශ සිදුකරන ප්‍රහසන ශිල්පීන් (stand-up …


  • තිස්ස විහාරයේ උත්සවයට එරෙහි වූ 9ක් පොලිස් අත්අඩංගුවේ

    තිස්ස විහාරයේ උත්සවයට එරෙහි වූ 9ක් පොලිස් අත්අඩංගුවේ

    පලාලි හී පිහිටි තිස්ස බෞද්ධ විහාරස්ථානයේ ඉදිකර ඇති අඩි 100ක් උස දාගැබේ කොත නිරාවරණය කිරීමේ උත්සවයට එරෙහිව
    උද්ඝෝෂණයක නිරත වූ කාන්තාවන් 04 දෙනෙක් ඇතුළු 09 දෙනෙක් පලාලි පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    විරෝධතාවල නිරත නොවන ලෙස මල්ලාකම් අධිකරණයෙන් නියෝගයක් ලබාදී …




  • 14 වන අභිමානවත් ජාතික රණවිරු සැමරුම ජනපති, අගමැති ප්‍රධානත්වයෙන්

    14 වන අභිමානවත් ජාතික රණවිරු සැමරුම ජනපති, අගමැති ප්‍රධානත්වයෙන්

    ජාතික රණවිරු සැමරුම් උත්සවය සේනාධිනායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද(19) පස්වරුවේ බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියසදී අභිමානවත්ව පැවැත්විණි.

    දශක තුනක කාලයක් පැවති එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය පරාජය කර වීරෝධාර රණවිරුවන් අත්කරගත් යුද විජයග්‍රහණයට අදට වසර 14ක් සපිරේ.


  • කැනඩා අගමැතිට ශ්‍රී ලංකාවෙන් දෝස්මුරයක්

    කැනඩා අගමැතිට ශ්‍රී ලංකාවෙන් දෝස්මුරයක්

    විකෘති කරුණු මත පදනම්ව ශ්‍රී ලංකාව කෙරෙහි දක්වන අනවශ්‍ය අවධානය නවතාලන ලෙස ශ්‍රී ලංකාව, කැනඩාව සහ එහි නායකයන්ගෙන් ඉල්ලීමක් කරයි.

    ශ්‍රී ලංකා රජය කැනඩා රජය වෙත අවධාරණය කරන්නේ වෛරී, සාවද්‍ය තොරතුරු සහ අන්තවාදී අදහස් ප්‍රවර්ධනය කරන ගෝලීය වේදිකාවක් බවට කැනඩාව …