ගෝඨාභය ඉවත් කිරීමට සැරසෙන්නේ ඊළම දීමට. එංගලන්තයට අවශ්‍ය නන්දිකඩාල් පරාජයේ පළිය ගන්න. ගෝඨාභය ඉවත් කර රණවිරුවන්ට දඬුවම් දීමට. එබ්රහම් හිතනවා එය කරන්න පුළුවන් කියා. ගෝඨාභය ඔය මන්ත්‍රීවරුන් සියල්ලන්ට වඩා වෙනස්. ඔහු තම වුවමනාවට දේශපාලනයට ආ කෙනකු නො වෙයි. ඔහු දේශපාලනයට …
වන්නි මෙහෙයුම අවසන්වී වසර 13කට පසු ශ්‍රී ලංකාවේ හමුදා නිලධාරීන්ට එරෙහිව යුද අපරාධ චෝදනා 61ක් ඉදිරිපත් වී ඇත. මේ චෝදනා ඉදිරිපත් වූයේ ජිනීවා මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැෂලේගෙනි. එහෙත් චෝදනා ඉදිරිපත් කර ඇත්තේ අබිරහස් පිරිසකි. සංඛ්‍යාව 1,20,000කට අධිකය. මානව හිමිකම් …
(Courtesy of The Diwaina)
අද වන විට ලෝකයේ විවිධ රටවල්වල ව්‍යාප්ත වී තිබෙන ආගම්වල ඉතිහාසය දෙස බලන විට එහි තැවරී ඇති රුධිරය ගණන් කළ නොහැකි තරම්ය. රුධිරය සමග මුසු වූ ධර්ම ප්‍රචාරය නිසා ලෝකයේ බොහෝ ආගම් වලට අතීතය දෙස බලා …
එල්.ටී.ටී.ඊ සංවිධානය ආරම්භක යුගය ලෙස 70 දශකය සැලකිය හැකිය. ම්ලේච්ඡු කොටි ත්‍රස්තවාදි සංවිධානයක ආරම්භක පියවරයන් ලෙස තවත් ද්‍රවිඩ තරුණයන් සමග ප්රභාකරන් එල්.ටී.ටී.ඊ සංවිධානය ම්ලේච්ඡු ක්‍රියාවන් ආරම්භ කරන ලද්දේ එහිදී යාපනය වැල්වැටිතුරෙයි නගරයේ නවතා තිබූ රජයේ ලංගම බසයකට ගිනි තබමින්ය. ඒවා …
සිරගතව සිටි හිටපු කොටි කි‍්‍රයාකාරීන් දේශපාලන සිරකරුවන් යයි හඳුන්වමින් ඔවුන්ව නිදහස් කරන ලෙස හිටපු ද්‍රවිඩ සන්ධාන මන්තී‍්‍ර එම්. ඒ. සුමන්තිරන් සහ ඊ. පී. ඞී. පී. සංවිධානය අගමැති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමේ සිද්ධියක් පසුගියදා වාර්තා විය.
එහෙත් …
එකම රටක්, එකම ජාතියක් සැමට සමානව ක්‍රියාත්මක වන එකම නීතියක් වෙනුවෙන් පෙනී සිටින මා ඇතුළු තවත් බොහෝ පිරිසක් ආරුමුගම් තොන්ඩමන් මහතාගේ හදිසි අභාවයෙන් කණගාටුවට පත් වුවද රජය විසින් ඔහුගේ දේහය රට පුරා ප්‍රදර්ශනය කරමින් නටන නාඩගම පිළිබඳව ඇත්තේ බලවත් පිළිකුලකි.…
කැනඩාවේ සිටින LTTE සහයකයන් විසින් ඔන්ටේරියෝ ප්‍රාන්තයේ පීල්, ටොරොන්ටෝ සහ යෝ(ර්)ක් යන පාසැල් දිස්ත්‍රික්ක 3හි ශ්‍රී ලාංකා රජය විසින් දෙමල ජනතාව සමූහ ඝාතනය කළ ආකාරය පිළිබඳව පාසැල් සිසුන් දැනුවත් කිරීම සඳහා Genocide Week නමින් අසත්‍ය තොරතුරු සමාජගත කරන වැඩසටහනක් දියත් …
පේදුරුතුඩුව , වල්ලිපුනම් , අල්වාර් බෝගස් මන්සන්ධියේ පිහිටි මාර්ග බාධකයේ රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන් පිරිසක් සිටි ස්ථානයක සිදුවූ පිපිරීමකින් එක් පොලිස් කොස්තාපල්වරයකු තුවාල ලබා අද (27) උදෑසන මන්දිගායි රෝහල වෙත ඇතුළත්කර ඇති බව පේදුරුතුඩුව පොලිසිය පවසයි.
අද උදෑසන 7.30 ට …
මහනුවර දී උපත ලැබූ සාලිය අලදෙණිය මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබීය ඔහුගේ පියා රාජ්‍ය වැවිලි සංස්ථාවේ වතු අධිකාරි වරයකු විය.
1989 දී ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ස්වේච්ඡා බලකායේ නිලධාරියකු ලෙස පාඨමාලාව හදාරා 22v බලකායේ දෙවැනි ලුතිනන්වරයකු ලෙස හමුදා සේවයට එක් …
(කොළඹ බෞද්ධාලෝක මාවත…ධර්මායතන අධිපති පූජ්‍ය ඇල්ලේ ගුණවංශහිමි සමඟින් පැවැත්වූ රූපවාහිනී සාකච්ඡාවකින්……)
“දැන් බටහිර අධිරාජ්‍යවාදීන් ලෝකයේ අපි වාගෙ රටවලට ඇතුල් වෙලා ඉවරයි. ඛනිජ සම්පත් ආක්‍රමණය කරමින් ඉන්නෙ මේ වනවිට මන්නාරම් ද්‍රෝනියේ තෙල් නිදි 9 ක් විතර තියෙනවා, අපේ පොළොවෙ ටයිටේනියම් හම්බවුණා, …