Articles Posted in the " Sinhala " Category

  • ජනපති කොරෝනා මර්ධනයට දේශීය වෙදුන්ද කැදවයි..

    ජනපති කොරෝනා මර්ධනයට දේශීය වෙදුන්ද කැදවයි..

    රජය වෛරසය මර්දනයට ගත් ක්‍රියාමාර්ග ලොව සියලු රටවල් අභිබවා ඉදිරියෙන් ඇති බව වසංගත රෝග පිළිබඳ ලොව ප්‍රධාන පෙළේ ප්‍රවීණයෙකු වන හොංකොංහි වෙසෙන විශේෂඥ වෛද්‍ය මහාචාර්ය මලික් පීරිස් මහතා පෙන්වා දී ඇතැයි වෛද්‍යවරු පැවසූහ.

    ඊට දායක වූ සෞඛ්‍ය හා ආරක්ෂක අංශ …



  • දිලිත් ජයවීරට ආදරයෙනි,

    දිලිත් ජයවීරට ආදරයෙනි,

    හිතවත් දිලිත්,

    පසුගිය ජනාධිපතිවරණය අපට දේශපාලනය කියන්නේ මොකක්ද කියලත්, අපි එක්ක හිටි මිනිස්සු කවුද කියලත්, හොදින් තේරුම් ගන්න ලැබිච්ච හොඳම අවස්තාවක්. එනිසා නැවත දේශපාලනය ගැන ලියන්නේ නැහැ. ඒත් මේ ලිපිය ලියන්නේ ඔබ වෙනුවෙන් නොලියා ඉන්න බැරිකමට. මම දකිනවා “දෙරණ හිරු …


  • ජනාධිපතිතුමා, සුමන්තිරන් හකීම් නැතුව ඔහොම යං

    ජනාධිපතිතුමා, සුමන්තිරන් හකීම් නැතුව ඔහොම යං

    සුමන්තිරන් හා හකීම් මැතිවරණ කොමිසම ජූනි 20 වැනි දා මැතිවරණය පැවැත්වීමට ගත් තීරණයට විරුද්ධ ව අධිකරණයට යන්න සූදානම් වන බවක් කියනවා. සුමන්තිරන්ට අනුව මාස තුනකට වැඩි කාලයක් පාර්ලිමේන්තුවක් නැතිව රට කරගෙන යෑමට බැහැ, ජනාධිපතිට පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැක්කේ තුන් මසකට …



  • නව පරිච්ඡේදයක් අරඹමු !

    නව පරිච්ඡේදයක් අරඹමු !

    කොරෝනා වසංගතයෙන් රට මුදා ගත් පසුව, රට විවර වන්නේ නව පරිච්ඡේදයකටය. එය කිසිසේත් ම එයට පෙර පැවති ජීවන රටාවට අයත් පරිච්ඡේදයක් නොවේ. මහන්සි වී, කැප වී, ජයගත යුතු ලෝකයක් අප ඉදිරියේ ඇතිවනු ඇත.

    පිටරටින් එන දේ දිහා කට උඩ බලා …



  • සුනිල් රත්නායක

    සුනිල් රත්නායක

    2015 සිරිසේන යහපාලනය උලුප්පා ලක්ෂ 52 රටේ ජනාධිපති වෙද්දි.ලක්ෂ 52 කොටි මනාප වලට සදාරණය ඉටු කලේ දේශද්‍රෝහි ඉල්ලීම ඉටු කරවමිනි.රටම මරන්නට ආ කොටියා ජාතික විරයින් සේ නිදහස ලබද්දි රටම මරන්නට ආ කොටියා මරා දැමු විරුවන් දේශද්‍රෝහියන් ලෙස සිරගත කලේ යහපාලනයේ …

  • දියවන්නා අපේක්ෂාව හමුවේ ජාතිකත්වය වෛශ්‍යා වෘත්තියට වැටීම

    දියවන්නා අපේක්ෂාව හමුවේ ජාතිකත්වය වෛශ්‍යා වෘත්තියට වැටීම

    (Courtesy of Aruna)

    මහා මැතිවරණ නාම යෝජනා භාර ගැනීම ඊයෙන් අවසන් විය. මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගේ අදහස් දැක්වීම අනුව මෙරට ඉතිහාසයේ වැඩිම පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් ගණනාවක් මැතිවරණයට ඉදිරිපත් වන මැතිවරණය මෙය විය හැකිය.

    ගෝඨාභය රාජපක්ෂගේ ජනාධිපතිවරණ ජයග්‍රහණය බොහෝ දෙනාගේ මතයට …