එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සභාපතිනි මිෂෙල් නෝනා දිනේෂ් ගුණවර්ධනගේ කතාවට ප්‍රතිචාර දක්වලා. ඒ ප්‍රතිචාරය බලාපොරොත්තු නූණ එකක් නො වෙයි. ඇය කියන්න යන්නේ කුමක් ද පිළිබඳ අපට නම් සැකයක් තිබුණේ නැහැ. ඇය ලංකාණ්ඩුව යෝජනා කර තිබූ දේශීය යාන්ත්‍රණය ප්රතික්ෂෙප කර …
(Courtesy of Divaina)
ජිනීවා යෝජනාවෙන් ශ්‍රී ලංකාවට හානියක් සිදුවන්නේ නැතැයි පසුගිය මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට පැමිණි එ.ජා.ප. නවක දේශපාලනඥයකු පවසා තිබේ.
එසේ නම් කොටි ඩයස්පෝරාව අති විශාල මුදල් සම්භාරයක් වැය කරමින් ජිනීවා මානව හිමිකම් සැසිවාරවලට සහභාගි වූවේ කුමකටද?
2015 වසරේ සැප්තැම්බර් මස …
(Courtesy of Divaina)
වර්තමාන රජය ඊනියා ජිනීවා 30/1 යෝජනාවෙන් ඉවත් වීම දේශපේ‍්‍රමී දේශහිතෛශී ජනතාවගේ ඉමහත් ප්‍රීතියට හේතු වන්නකි. මෙම යෝජනාවට පාදක වූයේ මානව හිමිකම් කොමිසමේ අපට විරුද්ධව නගා ඇති යුද අපරාධ චෝදනා අඩංගු වාර්තාවයි. මංගල සමරවීර විදේශ ඇමැතිවරයා අප විසින් …
(Courtesy of Divaina)
හමුදාපති ලෙෆ්ටිනන්ට් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් අසාදු ලේඛනගත කිරීම පිළිබඳව රජයෙන් මෙන්ම විවිධ ජාතික සංවිධාන වලින්ද විරෝධය එල්ල වී ඇත. එහෙත් යුද්ධයට නායකත්වය ලබා දුන් ආරක්ෂක හමුදා නායකයන් එසේ අසාදු ලේඛනගත කිරීම අලූත් …
රට දැය සමය වෙනුවෙන් කථාකරමින් සිටි පුද්ගලයින් ගොළු වෙමින් සිටින බවත් වෙනම රාජ්‍යයකට අර අදින්නවුන්ට නගර සභා පිරි නමා හදිසියේම එය තාවකාලිකව අත්හිටුවා ඇති බවත් ගැඨඹේ රාජෝපවනාරාම විහාරාධිපති කැප්පටියාගොඩ සිරි විමල හිමියෝ පවසති.
විශේෂ ලිපියක් ලියමින් උන්වහන්සේ මේ බව පැවැසූහ.…
මේ වනවිට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, තේරීම්, ක්‍රීඩා සමාජ හා සියලූම මෙහෙයුම් හසුරුවන්නේ එක් කල්ලියක් විසිනි. එනම් ජෙරම් ෆර්නැන්ඩෝ පාදිලිවරයා විසින් නායකත්වය දෙන ශ්‍රී ලංකා ක්‍රිකට් බෝර්න් අගේන් කල්ලියයි. ක්‍රිකට් සභාපති ශම්මි ද සිල්වා, ප්‍රධාන විධායක නිළධාරී ඈෂ්ලි ද සිල්වා …
ජිනීවා යෝජනාවට සම අනුග්‍රහය දීමෙන් ඉවත් වන බවත්, ඒ අනුව කටයුතු නොකරන බවටත් දන්වා සිටීම වනාහී තවත් සටනක ආරම්භයක් පමනි.
ඇමතිවරයා ප්රමුඛ නියෝජිත පිරිස පැමින සම අනුග්‍රහයෙන් ඉවත් වන බවට ප්‍රකාශ කර කර ආපසු යනු ගියත් සම අනුග්‍රහය හා යෝජනාවට …
දඹදිව වන්දනා සඳහා ආබාධිත රණවිරුවන් පිරිසකට ගුවන් ටිකට්පත් සහ මුදල් ආධාර පිරිනැමීම ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පුනරුත්ථාපන අධ්යක්ෂ මණ්ඩලය යටතේ පාලනය වන සුවසහන මධ්යස්ථානයන්වන රණවිරු සෙවණ, …
ජිනීවා මානව හිමිකම් කොමිෂන් සභාව සමග එකඟතාවකට පැමිණි 30/1 සහ 40/1 යන යෝජනා දෙකෙන් වහාම ඉවත්වීමට රජය තීරණය කර තිබේ. ඒ සඳහා විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව රජය …
(Courtesy of Divaina)
වර්ෂ 1865 පෙබරවාරි මස 08 වන දින ලාංකේය ආගමික ඉතිහාසයේ ස්වර්ණමය කඩයිමක් සනිටුහන් කළ දිනයකි. එදා සිට අද දක්වා ලාංකේය ගමන් මෙඟ් දේශපාලන, ආගමික, සාමාජීය මෙන්ම අධ්‍යාපනික දිශානතිය තීරණය කිරීමෙහිලා සුවිසල් බලපෑමක් සිදු කළ දිනය වූයේ එදින …