News
-
සිංහල බෞද්ධ රට
– පඬිවරුන්ට ප්‍රශ්නයක්.. ඇයි discrimination කියන වචනයට සිංහල වචනයක් නැත්තේ? – පිළිතුර: සිංහල බෞද්ධ සභ්‍යත්වය ඇතුලේ ‘වෙනස් කොට සැලකීම’ කියන සංකල්පය නැති නිසා. ඒක දියුණුයි කියන බටහිර සමාජයේ තියන විසබීජයක් නිසාමේකතාව අපි කිවුවේ අවුරුදු 10කටත් කලින්. මේ කතාකරන්නේ වෙන රටකට..
-
එංගලන්තයේ ජාතිවාදය
මේ වෙනකොට එංගලන්තය පුරා ඉතා නරක විදියට ජාතිවාදී රැල්ලක් පැතිරගෙන යනවා. බ්‍රිතාන්‍යයේ සාමාන්‍යයෙන් ක්‍රීඩා තරගයකදී හෝ වෙනත් ජාතික උත්සවයකදී ඇරෙන්න පාරවල් වල හා ප්‍රසිද්ධ ස්ථාන වල එංගලන්ත කොඩිය හෙවත් St. George’s Cross එක ප්‍රදර්ශනය කරනවා හරි විරලයි. ඇමරිකාව වගේ රටවල..
-
කුඩාපොළ හිමියන්ටත් අපහාසයක් වූ ජාතික භික්ෂු දිනයේ ඇත්ත කතාව…
පසුගිය අගෝස්තු 26 වෙනිදා අරලියගහ මන්දිරයේදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ‘ ජාතික භික්ෂු දිනය ‘ නමින් නාමකරණය ලද වැඩසටහනක් පැවැත්වුනු බව ජනමාධ්‍ය ඔස්සේ ඊට ලබාදුන් ප්‍රචාරයන් ඔස්සේ සමස්ත රට වාසීන්ට දැක ගැනීමට හැකිවිය.. භික්‍ෂූන් වහන්සේලා සැලකිය යුතු පිරිසක් එම කාර්යය වෙනුවෙන් වැඩම..
-
රණවිරු දඩයමට සහ ජිනීවා වටලෑමට එරෙහි මහජන සම්මන්ත්‍රණය – අගෝස්තු 28 බ්‍රහස්පතින්දා සවස 3.00 ට කොළඹ 07, විජේරාම මාවත, සව්සිරිපාය ශ්‍රවණාගාරයේදී.
ජාත්‍යන්තර මානව හිමිකම් කොමිසමේ සැප්තැම්බර් සැසිවාරයේදි ලංකාවට එරෙහිව තවත් යෝජනාවක් ගේන්න බ්‍රිතාන්‍යය, කැනඩාව සහ තවත් යුරෝපා රාජ්‍යයන් කිහිපයක් කටයුතු කරන්න සුදානම් වෙනවා. මේක ඉතාම භයානක තත්වයක්. මේ සැසිවාරය ඉලක්ක කරගෙන තමා, මානව හිමිකම් කොමිසමේ සභාපති වෝකර් ටක් ලංකාවට ආවේ. මේ..
-
ප්‍රොපට් ජෙරම්ගේ දිව්‍ය රාජ්‍යයට ඔබ සැම සාදරයෙන් පිළිගනිමු !
මේ ඡායාරූපයේ “කුරුසයක්” පැළද මයික්රපෝනයක් අතැතිව සිටින්නේ “ප්‍රොපට්” ජෙරම් ය. මෙහි විශාල අකුරෙන් දැක්වෙන්නේ “පෝයට ඇවිත් බලන්න” කියා ය. පසුබිමෙන් පෝයට පායන සඳෙහි රුවක් ද දක්නට තිබේ. ඊට අමතරව යටින් සිංහලෙන් සඳහන් කර ඇත්තේ “සෑම පෝය දිනකම උදෑසන 10:00ට” කියා..
-
Urgent Appeal: Protect Non-Aligned Movement Sovereignty against UNHRC Mandate Overreach
Your Excellencies, I write to you as a concerned voice from Sri Lanka — the first nation to be made the testing ground of a dangerous precedent by the UNHRC, one that threatens every country in the Non-Aligned Movement. The..
-
Sri Lanka pauses 2 Mannar Wind Power Plant projects to address concerns
Sri Lanka has suspended construction of two wind power plants in Mannar for one month to review environmental and community concerns, President Anura Kumara Dissanayake announced. The decision halts work on a 20-megawatt facility already underway and a proposed 50-megawatt..
-
Sri Lanka Precedent : UNHRC attempting to create a Global Court overriding UNGA/UNSC approval
In March 2021, the United Nations Human Rights Council (UNHRC) adopted Resolution 46/1, creating an unprecedented external accountability mechanism for Sri Lanka. This was a significant step beyond from the UNHRC’s original mandate, as outlined in General Assembly Resolution 60/251..
-
The Political Murder of Alfred Duraiappah and the Discourse on “Traitors” in Tamil Nationalist Politics
Alfred Duraiappah was killed 50 years ago, on 27 July 1975, by my early friend—who would later become the LTTE supremo—Prabhakaran, along with a few other young men. Although I had no role in the killing, at the time I..
-
An Open Letter to Foreign Minister from Patriots.
An Open Letter to Foreign Minister from Patriots. Click Here to View Click Here to View 29 Viewers





