Sinhala News
-
කොකාවිල් රණවිරු ස්මාරකය අබියසදී මේජර් අලදෙණිය ඇතුළු රණවිරුවන් 55ක් සැමරීමේ විශේෂ පින්කමක්
මීට වසර 35කට පෙර රට ජාතිය වෙනුවෙන් කිළිනොච්චිය කොකාවිල් ප්‍රදේශයේදී දිවිදුන් මේජර් සාලිය අලදෙණිය රණවිරුවා ඇතූළු රණවිරුවන් 55 දෙනකු සිහිපත් කිරීම පිණිස විශේෂ පින්කමක් කොකාවිල් රණවිරු ස්මාරකය අබියසදී 4 දා පැවත්වුණි. මහා සංඝරත්නය විසින් මේ අවස්ථාවේදී මියගිය රණ විරුවන්ට පින්..
-
වාරියපොළ සුමංගල නාහිමි දිනය අදයි..
මාර්තු 02 වන දිනය වූ ඒ විශේෂිත දිනයෙහි සැඳෑ සමයේ සිදුවන්නට හා තීරණාත්මක ගිවිසුම ගැන දැඩි කණස්සල්ලෙන් යුතුව සුමංගල හිමිපාණෝ ශ්‍රී දළදා මාළිගාවෙහි වැඩ සිටියහ. කල්තබා ඇතිකර ගත් නියමයන්ට අනුව ජෝන් ඩොයිලි විසින් සිංහල ඉංගීරමාළසි කොඩි ඔසවනු ලැබීමට සූදානම් වන..
-
රජරට විශ්ව විද්‍යාලයේ කුලපති එළියට
රජරට විශ්වවිද්‍යාලයේ කුලපති ධූරයෙන් ( රුවන්වැලි සෑ විහාරාධිපති ) ඊතලවැටුණවැවේ ඤාණතිලක අපේ නාහිමියන් ඉවත් කරපු බව දැන ගන්නේ වෙනත් කෙනෙක් පත් කිරීමත් සමඟය. අවම සදාචාරයක් තිබුනා නම් ලිඛිතව හෝ දැනුම් දෙන්න තිබුණා. අපි දන්න ඉතිහාසයේ කුලපති තනතුරකට පත් කළ නාහිමි..
-
යාපනයේ තිස්ස විහාරය බේරා ගැනීමට පොලීසියට පැමිණිල්ලක්
නීතීඥ ප්‍රියන්ත වීරසුරිය, පොලිස්පතිතුමා, ශ්‍රි ලංකා පොලිසිය, පොලිස් මූලස්ථානය, කොළඹ 02. යාපනය තිස්ස විහාරයට එල්ල වී ඇති අන්තවාදි තර්ජන සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීම. ගරු පොලිස්පතිතුමනි, යාපනය දිස්ත්‍රික්කයේ ඓතිහාසික බෞද්ධ සිද්ධස්ථනයක් වන තිස්ස විහාරයට සහ එහි ආගමික කටයුතු වල නිරත බෞද්ධ..
-
දමළ කොටි ත්රස්තයන් දළදා මාළිගාවට ප්‍රහාර එල්ල කර අදට වසර 27යි…
අදින් වසර විසි හතකට පෙර එනම් 1998 ජනවාරි 25 වනදා බෞද්ධයාගේ මුදුන් මල් කඩ වූ ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවට දෙමළ කොටි ත්රස්තවාදීන් (එල්ටීටීඊ) විසින් ට්‍රක් රථයක සවි කළ බෝම්බ උපයෝගී කරගනිමින් මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කළෝය. ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාව..
-
ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා දශක 4ක සක්‍රිය සේවයට සමුදෙයි
ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා 2025 වසරේ ජනවාරි 01වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධුරයෙන් සහ ශ්‍රී ලංකා යුද හමුදාවේ ක්‍රියාකාරී සේවයෙන් විශ්‍රාම යෑමට නියමිතව ඇත. දශක 4ක කාලයක් පුරා මෙරට ආරක්ෂාව වෙනුවෙන් සුවිශේෂී දාකයත්වයක් ලබාදුන් හමුදා ප්‍රධානියෙකු වන..
-
දේවගැති ජෙරම්ගේ වීඩියෝවට පාර්ශ්ව රැසකින් විරෝධය
ඇතැම් පාර්ශ්ව බුදුදහමට අවමන් කරමින් සිදුකරන ක්‍රියා ආගමික ගැටුමක් දක්වා වර්ධනය වීමට පෙර ඒවාට එරෙහිව පියවර ගත යුතු බව මල්වතු සහ අස්ගිරි මහා විහාර පාර්ශ්ව පෙන්වාදී තිබේ. එහි නා හිමිවරුන් අද (24) මෙම අදහස් පළ කළේ දේවගැති ජෙරම්ගේ ක්‍රියාකලාපයට එරෙහිව..





