Sinhala News
-
රුසියාවේ උසම බුද්ධ ප්‍රතිමාව විවෘත වෙයි
රුසියාවේ උසම බුද්ධ ප්‍රතිමාව තුවා (Тува) ප්‍රාන්තයේ ක්‍රිසිල් Kyzyl හි ඉදිකොට විවෘත කර ඇත. තුවා ප්‍රාන්තය රුසියාවේ සාම්ප්‍රදායික බෞද්ධ ජනගහණය ජීවත් වන ප්‍රාන්ත අතළොස්සෙන් එකකි. මෙම ප්‍රාන්ත ජනරජයේ සියවෙනි සංවත්සරය වෙනුවෙන් මෙම බුද්ධ ප්‍රතිමාව නිර්මාණය කොට ඇත. මෙහි උස මීටර්..
-
බුදු දහමට අපහාස කලාට සන්නස්ගලටයි චතුරංගට යි ඇප
බුදුන්ගේ රස්තියාදුව නමින් බුදු දහමට නිග්‍රහකරන ග්‍රන්තයක් රචනාකර එය මුද්‍රණයකර බෙදා හැරීමට අදාලව අධිකරණ නියෝගයකට අනුව අද අධිකරණය හමුවේ පෙනී සිටි උපුල් ශාන්ත සන්නස්ගල සහ ශ්‍රීනාත් චතුරංග මහත්වරුන් එක් අයෙකුට රුපියල් 50,000 බැගින් වූ ශාරීර ඇප මත මුදා හැරීමට කොාළඹ..
-
මෙරට තිස් වසරක ත්‍රස්තවාදය පරාජය කර අදට වසර 13ක්
ස්වසරක් තිස්සේ මෙරට පැවති අමානුෂික එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය මෙරට රණවිරුවන් විසින් පරාජය කර අදට වසර 13 ක් සපිරේ. ඒ 2009 වසරේ අදවැනි දිනයකදි ය. 1975 වසරේ ජූලි 27 වැනිදා එවක යාපනය නගරාධිපති ඇල්ෆ්‍රඩ් දොරේඅප්පා නල්ලූර් කෝවිල වෙත යමින් සිටියදී වෙඩි ප්‍රහාරයකට..
-
බණ්ඩාරනායක පිළිරුවේ දෑස් කළු රෙදි කඩකින් බැඳ දැමීම ගැන ශ්‍රී ලනිප පොලිස්පතිට ලියයි
ගාලු මුවදොර පිහිටි එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරණායක මහතාගේ පිළිරුවට “අගෞරව කිරීම” සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස සඳහන් කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොලිසිපතිවරයා වෙත ලිපියක් යොමු කර තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන ලේකම් නීතිඥ දයාසිරි ජයසේකර මහතා විසින් මෙම ලිපිය යොමු..
-
13 සංශෝධනය ක්‍රියාත්මක වේ යයි ඉන්දියාව විශ්වාසයෙන්…
බලය බෙදාහැරීමට ඉන්දියාව සහය ලබාදෙන බවටත් 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංසෝධනය ක්‍රියාත්මක වේවි යන විශ්වාශය ඉන්දියාවට ඇති බවට ඉන්දීය භාරතීය ජනතා පක්ෂයේ තමිල්නාඩු ප්‍රාන්ත නායක කේ. අන්නාමලෙයි මහතා යාපනයේදී පවසා සිටියේය. මේ දින වල කේ. අන්නාමලෙයි මහතා යාපනයේ සංචාරයක නිරත..
-
ව්‍යයවස්ථා සංශෝධන ගැන හිතන්නවත් එපා- නීතිඥ නුවන් බැල්ලන්තුඩාව මධ්‍යය මණ්ඩල සභික දේශප්‍රේමී ජාතික පෙරමුණ
දෙශප්‍රේමී ජාතික පෙරමුණේ මධ්‍යම මණ්ඩල සභික නීතිඥ නුවන් බැල්ලන්තුඩාව මහතා මාධ්‍යය සාකච්ඡාවක් පවත්වමින් පවසා සිටින්නේ අන්තර් කාලීන ආණ්ඩුවක් පිහිට විය යුතු බවත් එය පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ වල දායකත්වය ලබා දිය යුතු බවත්ය. නිශ්චිත කාල වකවානු සහ නිශ්චිත වැඩසටහනක්..
-
මහානායක හිමිවරුන්ගේ ප්‍රකාශයේ මහා මොළකරු
මේ සමග පළවන්නේ පසුගිය දා මහනායක හිමිවරුන් විසින් නිකුත් කරන ලද ප්‍රකාශයක්. ඒ ගැන නොයෙකුත් කතා රටේ පැතිර යනවා. ඒවා හුදෙක් කතා නො වෙයි. මට මෙහි නම් සඳහන් කිරීමට නොහැකි කිහිප දෙනකු ම ඒ නිවේදනයෙහි ව්‍යාජ භාවය තහවුරු කළා. මේ..
-
ආක්‍රමණික කොඩියක් යට ‘දෙමළ ජනතාවට සටනට එන්න බෑ’
රාජපක්‍ෂ ආණ්ඩුව විසින් ජාතිවාදය හා ආගම්වාදය වැපිරීමට යොදා ගත් සිංහ කොඩිය යටතේ එක්ව සටන් කිරීමට දෙමළ ජනතාවට අසීරු බව උතුරේ දේශපාලනඥයකු අවධාරණය කර තිබේ. ”අපිට සිංහ කොඩිය ගැන පිළිකුලක් නැහැ. ඒත් ඒක පාවිච්චි කරන විදිහ ගැන තමයි අපිට කණගාටුව තියෙන්නේ…
-
ලංකාව ණය මුදලාලිලාට සින්න කරනවා ද?
විදෙස්වල ඉන්න සිංහලයන්ට මේ අවුරුදු සමයේ තම දෙමව්පියන්ට සහෝදරයකුට සහෝදරියකට ඥාතියකුට හිතවතකුට වෙනත් අවශ්‍ය අයකුට පාසලට ඩොලර් පනහක් සීයක් එවන්න පුළුවන්. ඒ බෑංකුවක් හා බැංකුවක් මගින් පමණක් එවන්න ඕන. පිටරට ඇති පාසල් ආදි ශිෂ්‍ය ශිෂ්‍යා සංගම්වලට හැකි නම් පාසල් සඳහා..
-
රුසියාව ජගත් මානව හිමිකම් කවුන්සිලයෙන් නෙරපා හරියි
එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් රුසියාවේ එක්සත් ජාතීන්ගේ මානව හිමකම් කවුන්සිලයෙන් නෙරපා හැර තිබේ. ජගත් සංවිධානයේ මහ මණ්ඩලය රැස්වූ අවස්තාවේදී ඉදිරිපත් වූ යෝජනාවකට අනුව පැවති ඡන්ද විමසීමකින් අනතුරුව රුසියාව මෙලෙස ජගත් මානව හිමිකම් කවුන්සිලයෙන් නෙරපා හැර ඇත. රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය..






