Sinhala News
-
රාජ්‍යය බුද්ධාගම එක්ක “හැමෙ–” අපට කෙලෙව්වා. දළදා මාලිගාව ඇතුළු සියළු ආගමික ස්ථාන වල දේපල රජයට පවරා ගත යුතුයි- උපුල් ශාන්ත සන්නස්ගල තරුණයන් පාරට බැස්සවීමට පෙර අවධාරණය කරයි
නිරාගමික රාජ්‍යයක් ශ්‍රී ලංකාව තුල ස්ථාපනය කිරීමේ දැඩි අධිෂ්ඨානයෙන් යුතුව ක්‍රියාත්මක වන උපුල් ශාන්ත සන්නස්ගල මහතා රට පුරා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහි උද්ඝෝෂණ රැල්ල ආරම්භ වීමත් සමඟම සැඟවී සිට තම නිරාගමික කල්ලි මෙහෙයවමින් බුද්ධාගම රාජ්‍යයත් සමඟ “හැම–” තිබෙන බැවින්..
-
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හතරවන වගන්තියට (Article IV) අදාල වාර්තාව පිළිබඳ ශ්‍රී ලංකා මහ බැංකුවේ අදහස් දැක්වීම
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව පිළිබඳ හතරවන වගන්තියට අදාළ නිලධාරීන්ගේ වාර්තාව ප්‍රකාශයට පත් කර ඇත. එම හතරවන වගන්තියේ ක්‍රියාවලිය පහත දැක්වෙන පරිදි සිදුවිය. අ) 2021 වසරේ දෙසැම්බර් මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරී කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ අතර, එහිදී..
-
දෙමළ ඊළම පාර දිගේ මේ රට අරගෙන යනවාදැයි අපට සැකයි- පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල
‘දෙමළ ඊළම හදන පාර දිගේ ලංකාව අරගෙන යනවද කියලා ප්රශ්නය ගැටලුව අද අපිට මතුවෙලා තියෙනවා මිත්‍රවරුනි . ඉන්දුනීසියාවට කරපු දේමයි ලංකාවට කරන්න හදන්නේ ඒ ඇමරිකානු න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කරන අවලස්සන ඇමරිකානුවා බැසිල් රාජපක්ෂ යි කියලා අපි බය නැතුව ප්‍රකාශ කරනවා’..
-
මල්වතු-අස්ගිරි මහානායක හිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්
දෙස් විදෙස් විද්වතුන්ගෙන් සමන්විත සර්ව පාක්ෂික සමුළුවක් කැඳවා තිරසර සංවර්ධනය උදෙසා සැලැස්මක් සකස් කිරීමේ වැදගත්කම සහ තවත් කරුණු 13ක් ඇතුළත් ලිපියක් මල්වතු – අස්ගිරි මහානායක හිමිවරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ඉදිරිපත් කර තිබේ. මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී..
-
පොලිස් විරු දිනය අදයි
158 වන පොලිස් විරු දිනය අදයි. රාජකාරියේ නිරතවීමේ දී දිවිදුන් පොලිස් විරුවන් ගෞරවයෙන් සිහිපත් කිරීමේ සැමරුම් අද දිවයිනේ ස්ථාන කිහිපයකදීම පැවැත්විණ. 158 වන පොලිස් රණවිරු දිනය සැමරීමේ උත්සවයක් 21 (අද) හලාවත ජේෂ්ඨ පොලිස් අධිකාරී කාර්යලයේදී පවත්වන ලදි. හලාවත ජේෂ්ඨ පොලිස්..
-
චීනයෙන්, මානව හිමිකම් ප්‍රවර්ධනය පිළිබඳ පුළුල් ප්‍රකාශයක් ජගත් මානව හිමිකම් කවුන්සිලයට
චීනය, “ මානව හිමිකම් ප්‍රවර්ධනය සහ ආරක්ෂා කිරීම”තේමාවෙන් යුතුව, මානව හිමිකම් යෝජනා පිළිබඳ පුළුල් ප්‍රකාශයක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කරයි. ජිනීවා හි එක්සත් ජාතීන්ගේ චීන නිත්‍ය නියෝජිත Chen Xu මහතා විසින් මෙය ඉදිරිපත් කරනු ලැබුවේ, ඉකුත් 16වැනිදා, එක්සත්..
-
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සැසියේදී ශ්‍රී ලංකාවට “අතිවිශාල සහයෝගයක්
සඳුදා (07) දින අවසන් වූ ජිනීවා හි පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ (UNHRC) 49 වැනි සැසිවාරයේ අන්තර්ක්‍රියාකාරී සංවාදයේදී ශ්‍රී ලංකාවට අතිවිශාල සහයෝගයක් හිමි වූ අතර “සංහිඳියාව සඳහා රජයේ සැලකිය යුතු ප්රයත්නයන්ට සහාය පළ කළ ගෝලීය දකුණේ රටවලින් ශ්‍රී ලංකාවට..
-
යුද හමුදාවේ රහස් ලේඛන වහාම එළියට දාන්න බැෂලේ රජයෙන් ඉල්ලයි
යුද හමුදාවේ රහස් ලේඛන වහාම විවෘත කරන ලෙසත් සෝදිසි කිරීම් සහ නිරීක්ෂණය කිරීම් අත්හිටුවන ලෙසත් ජිනීවා මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැෂලේ ශී‍්‍ර ලංකා රජයෙන් ඉල්ලා ඇත. ඇය මෙම ඉල්ලීම කර ඇත්තේ අතුරුදන්වූවන් පිළිබඳ දැන ගැනීමට බව දන්වා තිබේ. මේ හැර..
-
ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 49 සැසිවාරය අද ඇරඹේ
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය එහි 49 වැනි සැසිවාරය අද (28) ජිනීවාහි හිදී ආරම්භ කරයි. රටවල් 140කට වැඩි සංඛ්‍යාවක් නියෝජනය කරන රාජ්‍ය නායකයින් සහ අනෙකුත් සම්භාවනීය අමුත්තන් ඉදිරි දින තුන තුළ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය අමතනු ඇත. සුපුරුදු සමාරම්භය..
-
සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ප්‍රථම ගරු සභාපති ශ්‍රීමත් දොන් බාරොන් ජයතිලක මැතිතුමාගෙ 154 වන ජන්ම දිනය
අපේ ජනතාවගේ හා ආගමේ අනාගතය කෙරෙහි බෙහේවින් බලපෑ හැකි සම්මේලනයක් ලෙස හුවා දක්වමින් බොදු මහා සමුළුව එවකට හදුන්වා දෙමින් ආරම්භ කල එතුමාට සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ගෞරණීය සෑම සාමාජිකයෙකුගේම සුභාසිංෂනය අද දින හිමි විය යුතුයි.දේශපාලනයේ ඔටුනු නොපලන් කුමරු ලෙස..





