ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය ‘දෙමළ ජන සංහාරයක්’ නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. – ආචාර්ය නෙවිල් හේවගේ
කැනඩාවේ ඔන්ටාරියෝ (Ontario) පළාත් ව්‍යවස්ථාදායකය විසින් ‘දෙමළ ජන සංහාරය’ (Tamil Genocide) යන සංකල්පය හෝ එය නිල වශයෙන් පිළිගෙන නොමැති බව එරට අධිකරණ තීන්දු මඟින් තහවුරු වී ඇති බව ආචාර්ය නෙවිල් හේවගේ මහතා පෙන්වා දෙයි.
පසුගිය කාලය තුළ එල්.ටී.ටී.ඊ. (LTTE) හිතවාදීන් විසින් ‘දෙමළ ජන සංහාරක අධ්‍යාපන සතියේ පනත’ (Tamil Genocide Education Week Act – TGEWA) නමින් පනතක් හරහා මෙම දේශපාලන අරමුණ නීතිමය වශයෙන් තහවුරු කර ගැනීමට දැඩි උත්සාහයක් දැරූ බව ඔහු සඳහන් කරයි. කෙසේ වෙතත්, එම උත්සාහය අසාර්ථක වීමත් සමඟ එල්.ටී.ටී.ඊ. හිතවාදීන් විසින් ගොඩනඟන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටී ඇති බව හේවගේ මහතා වැඩිදුරටත් අවධාරණය කරයි.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න..
9 Viewers





