දෙමළ කොටි නැවත?
ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් පුරාවිද්‍යා ස්මාරක වෙත යාමට මගපෙන්වීම සඳහා ස්තාපනයකර ඇති පුරාවිද්‍යා පුවරැ ගැලවීමක් මෙම වීඩියෝවෙන් පෙන්නුම් කරයි, දිනය හෝ වේලාව වීඩියෝව අද්යයනය කිරීමෙන් දැනගතයුතුවන අතර ගලවන ලද පුවරැ මඩකලපුව ප්‍රදේශයේ මඩකලපුවේ සිට වාලච්චේනෙ වෙත පැමිණෙනවිට හමුවන සිත්තන්ඩි ප්‍රදේශයේ බස්නාහිර හා තොප්පිගල ( කුඩුම්බිගල ) නැගෙනහිර අතර වන රක්ෂිත ප්රදේශයයි, යුද සමයේ මේ ප්‍රදේශය පාලනය කරන ලද්දේ කරැණා අම්මාන් ය, මෙම ප්‍රදේශයට දකුණින් පවතින නරකාමුල්ල ප්‍රදේශය විශාල බෞද්ධ විහාර සංකීර්ණයක් පිහිටා ඇත, තොප්පිගලට බස්නාහිර මාදුරැඔය අරලගංවිල ප්රදේශයයි, මේ සමග අමුණා ඇති google සිතියමේ හතරැස්කොටුවෙන් පෙන්වා දෙන්නේ නීතිවිරෝධී ලෙස පුරාවිද්‍යා පුවරැ ඉවත් කිරීම සිදුවන ප්‍රදේශය වේ, තිහිලිවෙට්ට්, සන්දිවෙලි, මුරැක්කන්තිව් පුරාවිද්‍යා ස්ථාන වෙත ගමන්කිරීමට මගපෙන්වන පුවරැ ගලවා ඇත.
11 Viewers





