Monthly Archives: March 2018





  • සම්බන්ධන්ගේ ඊළම් පොහොට්‌ටුව

    සම්බන්ධන්ගේ ඊළම් පොහොට්‌ටුව

    දෙමළ ජාතික සන්ධානයේ නායක 85 හැවිරිදි රාජවරෝදියාන් සම්බන්ධන් මහතා අප රටේ සිටින ජ්‍යෙෂ්ඨතම දේශපාලනඥයා වන්නේය. ලංකා දෙමළ රාජ්‍ය පක්‌ෂයෙන් (ඉලංගෛ තමිල් අරසු කච්චි) 1956 දී දේශපාලනයට අවතීර්ණ වී 1977 දී මුල් වරට පාර්ලිමේන්තුවට පිවිසි ඔහු දොළොස්‌ වසරක විරාමයකින් පසු 2001 …