දෙමළ අන්තවාදී ක්‍රියාකාරිකයකු වන නීතිඥ කාණ් දීපන් ඇතුළු පිරිසක් අද යාපනය කංකසංතුරේ ඓතිහාසික තිස්ස රාජමහා විහාරය අසලදී , විහාරස්ථානය වැඳ පුදා ගැනීමට පැමිණෙන සිංහල බෞද්ධ මහජනතාව ඉලක්ක කරමින් පැවැත්වූ උද්ඝෝෂණය අතරතුරදී ඔවුන් විසින් උද්ඝෝෂණය ක්‍රියාත්මක කළ මාර්ගයට විකල්ප මාර්ග සිංහල …
මං මාලිමා ආණ්ඩුවක් පත්වීමට මුල සිටම එරෙහි වුණා. මගේ අදහසට මගේ ඥාතීන් සියලුම දෙනාම වගේ සහ පෞද්ගලික මිතුරන් බොහෝ දෙනාත් විරුද්ධ වුණා. නමුත් මම මගේ අදහසේ දිගටම හිටියා.
මේ අතර මා කවුද යන්න පෞද්ගලිකව දන්නා පිරිස් පවා මට හිනාවුණා. කිසිදු …
මන්නාරම දූපත මුදා නොගත් ප්‍රදේශයකි. එය කතෝලික පල්ලියේ දෙමළ අක්ෂය පාලනය කරයි.
දූපතේ ඉඩම් වලින් බහුතරය පල්ලිය සතුය. සුළු කොටසක් මුස්ලිම් ජනයා සතුය. රජය සතු ඉඩම් ඇත්තේම නැති තරම්ය.
ජනයා ස්වශක්තියෙන් නැගී සිටිනවාට පල්ලියේ පූජකයන් කැමති නැත.
පල්ලියේ රැහෙන් මිදී …
මීට වසර දෙකකට කලින් ඇමෙරිකාවේ සුදු ජාතික ක්‍රිස්තියානි භක්තිකයන් අමුතු අකාරයකින් මර්ධනය කෙරුණා.
මේ මර්ධනය එළිපිටම මර්ධනයක් ලෙස පෙනෙන්නේ නැහැ.
නමුත් එය පැහැදිලිවම, සැලසුම්සහගත මර්ධනයක්.
එතැනදී ක්‍රිස්තියානි භක්තිකයන්ගේ ආගම ඇදහීමේ නිදහස සීමා කෙරුණා.
ක්‍රිස්තියානි දරුවන් ආගම ඉගැනීම ‘ආගම්වාදී’ , අනවශ්‍ය
…2024 ජන සංගණන වාර්තාවට අනුව ලංකාවේ කතෝලික සහ ක්‍රිස්තියානු ආගමිකයන් අභාවයට යමින් තිබේ. 2012 වසරට සාපේක්ෂව 2024 වන විට අනෙකුත් සියලු ආගමිකයන් සංඛ්‍යාත්මකව වැඩි වන විට රෝමානු කතෝලිකයන් සහ අනෙකුත් ක්‍රිස්තියානුවන් සංඛ්‍යාත්මකව අඩු වී තිබේ. වෙනත් ආකාරයකින් කිව හොත් 2012 …
ධර්ම දේශනාව මාසිකව පැවැත්වීමේ කටයුත්ත කෙසේ වෙතත්, මෙතෙක් කල් එම මහ නගර සභාව
…ජන සංගණන වාර්තාව එලියට ආවට පස්සේ හැමෝම දැකලා තිබුණේ කාන්තා ප්‍රතිශතය වැඩිවෙලා පිරිමි ප්‍රතිශතය අඩු වෙච්ච එක විතරයි.. ඒකත් විහිලුවට අරගෙන තිබුණා බහුතරයක්.. හැබැයි ඒ වාර්තාවේ අඬන්න වෙන කාරණාව දැක්කෙ නෑ ගොඩක් අය ..
අපිට ජාතියකින් ආගමකින් වැඩක් නැහැ.. ඉන්න …
LTTE මුහුදු කොටි අංශයේ මරාගෙන මැරෙන දිය යට කිමිදුම් අංශයේ ආරම්භය 1985 වසර දක්වා දිවයන්නක් බව එහි මූලාශ්‍ර කියවීමෙන් තහවුරු වන්නකි. 1985 සිංගප්පූරුවේ සිට කිමිදුම් ඇදුම් කට්ටල දෙකකින් චෙන්නායි ගෝල්ඩන් බීච් අසල විශේෂයෙන් ඉදිකරන ලද ස්ථානයකදී.. ගංගෙයි අමරන් ඇතුළු LTTE …
දෙහිවල ගල්කිස්ස නගරසභාවේ මන්ත්‍රී කාමරයේ බුදුපිළිමය ඉවත් කර තිබෙනවා.
නගරසභාවට තේරී පත්වූ සභිකයින් විවිධ ආගම් නියෝජනය කරන බැවින් මෙම තීරණය ගත් බවයි දෙහිවල ගල්කිස්ස නගරසභාව සඳහන් කර සිටියේ.
තවද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ මෙමෙ සභාවේ සේවය කරන නිලධාරීන් …
මාතර දිස්ත්‍රික්කයෙන් පත්වූ පලමු දෙමළ මන්ත්‍රී ලන්ඩනයේදී කියන්නේ මොනවාද ? උඩ දාගෙන මාතර කට්ටිය දීපු ඡන්දෙට නියම වටිනාකම ලැබෙන්නෙ දැන්…
මාතර බහුතර සිංහල බෞද්ධ ජනතාව මනාප 150,000 කට වඩා පිරිනමලා පාර්ලිමේන්තුවට යවපු ගෑණි එංගලන්තේ ගිහින් කියනවා, මාලිමාව ආණ්ඩුව ගන්න කලින් …