එදා හෙළදිව ඉංග්‍රීසි පාලනයේ වහල් යදම් බැමි සිඳලන්නට එඩි බලයෙන් සටන් කළ වීර කැප්පෙට්ටිපොළ නිළමේ තුමා මහනුවර බෝගම්බර පිටියේදී සුදු ජාතිකන් මවිත කරමින් ගහලයාටද පහර දී හිස කඳින් වෙන් කළ යුතු තැන කියා දී මද සිනාවකින් මරු වැළද ගත් අයුරු …
Transnational corporations control essential resources.
Unelected global bodies control the rules, access, legitimacy, and penalties.
Together, they constrain sovereign choice.
Elected leaders and governments operate within this system as pawns – they must subscribe to above or face elimination (assassination, …
හිතවත් ජනාධිපතිතුමනි,
මා නිරන්තරයෙන් නිර්දය ලෙස ඔබව විවේචනය කළ කෙනෙකි.ඒකට හේතු ඕනෑ තරම්ය.
විපක්‍ෂය ලෙස අතීතයේ ඔබේ භූමිකාව මා දැඩි ලෙස හෙලාදකිමි.පිළිකුල් කලෙමි.
රටක තීන්දු ගන්නා හැම මොහොතකම උද්ඝෝෂණ විරෝධතා දක්වමින් එම තීන්දු වලට එරෙහි වීමට ඔබේ කණ්ඩායම හැම විටම …
ඊශ්‍රායල් ජෙරැසෙලම් පෝස්ට් පුවත් පත එරට යුධ විශේෂඥයකු වන ආචාර්ය කර්නල් මෝෂේ එලාද් සමග කල සාකච්චාවක් ඇසුරින් මේ ලිපිය පලකරනවා.
“හමාස් සංවිධානය පලස්තීනයේ ගාසා තීරයේ පාලනයෙන් පලවා හැරීමටත් හමාස් මුලිනුපුටා දැමීමටත් නොහැකිව ඊශ්‍රායලය දීර්ග අරගලයක නිරතව සිටිනවා
ඊශ්‍රායලය යනු ලොව …
ත්‍රිකුණාමල ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරස්ථානයේ ස්ථාපිත බුදුපිලිම වහන්සේ ත්‍රිකුණාමල ජේෂ්ඨ පොලිස් අධිකාරී ඇතුළු පොලිස් කණ්ඩායමක් විසින් පැහැරගෙන ගිය පුවත දැන් නොදන්න කෙනෙක් නෑ.ඊට එරෙහිව සිංහල බෞද්ධ සමාජයේ මතුවුනු විරෝධයත් එක්ක තුට්ටු දෙකට වැටුන පොලීසියට ආපහු බුදුපිලිමය එතනටම වැඩම කරවන්න සිද්ධවුනා.…
මම පුරුද්දක් විදියට, ඉඩක් ලැබෙන හැමවෙලාවකම වනැස යූටියුබ් නාළිකාවේ රණවිරුවන්ගේ කතා බලනවා. ඒ කතා ඇහුවම පුදුම හිතෙනවා. ඒ වගේම ඒ කතා ඇතුලේ රණවිරුවා, ‘රස්සාවක් කළ මිනිහෙක්’ කියන මිත්‍යාව බිඳ දැමෙනවා. එක රණවිරුවෙකුගේ පියා ව්‍යාපාරිකයෙක්. ඔහුට හමුදාවට යෑමට අවශ්‍ය වූ විට …
වර්ෂ 1996 ජුලි මස 18 වනදා මුලතිව් යුද හමුදා කඳවුරට එල්ටීටීඊ ත්‍රස්ත ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ කොළඹ හමුදා ප්‍රධානීන් ඇවිස්සුණු කඩි ගුලක් මෙන් කළ යුතු දේ පිළිබඳව සාකච්ඡා කොට අවසන් තීරණයකට එළඹීය .ඒ අනුව මුහුදු හරහා ආධාරක බළ ඇණි යැවීමට …
විශේෂ බළකායේ මුල්ම කණ්ඩායම.
1985 ඇරබුණු මෙම කණ්ඩායම combat tracker team යනුවෙන් හැදින්වුනි.නිලධාරින් දෙදෙනෙක් සහ සෙසු නිලයන් ගෙන් 38 දෙදෙනෙක් මෙයට ඇතුලත් වන ලදී.
පසුව rapid deployment force නමින් මෙම ඒකකයේ නම වෙනස් වූ අතර 1988 දී ශ්‍රීලංකා යුධ හමුදා …
විශේෂ බළකායේ මුල්ම කණ්ඩායම.
1985 ඇරබුණු මෙම කණ්ඩායම combat tracker team යනුවෙන් හැදින්වුනි.නිලධාරින් දෙදෙනෙක් සහ සෙසු නිලයන් ගෙන් 38 දෙදෙනෙක් මෙයට ඇතුලත් වන ලදී.
පසුව rapid deployment force නමින් මෙම ඒකකයේ නම වෙනස් වූ අතර 1988 දී ශ්‍රීලංකා යුධ හමුදා …