අපේ ජාතිය, අපේ ආගම, අපේ භාසාව කියා කතා කරනකොට මාත් මහ ජාතිවාදියෙක් කියල සමහර විටක උඹලාටත් හිතෙන්‍ට පුළුවන් ද මන්දා! අනේ බන්, ජාතියට ඇල්මක් නැතුව ජාත්‍යන්තරයකට ඇල්මක් ඇති වෙතෑකියෑ! තමන්ගෙ දේ ගැන ගරු කිරීම, ඇල්ම කිරීම අනුන්ගෙ දේ ගැන නිගරු …
The Liberation Tigers of Tamil Eelam (LTTE) remains a banned terrorist organization in several countries, including Canada itself. In that context, concerns have been raised regarding actions perceived as indirectly legitimizing narratives associated with the LTTE.
Canada is widely recognized …
ශ්‍රී බු.ව. 2569 ක් වූ නවම් මස පුර තියවක නම් තිථිය ලත් කිවි දින
ප්‍රඥප්තිය
පරත්ථං පටිපජ්ජථ – පරාර්ථයෙහි ම යෙදෙව්.
බුද්ධ ධර්මය සිංහල දේශයේත් සිංහල ජාතියේත් උරුමය සහ ජාතික ආගම ලෙස වසර 2300ක් ඔස්සේ ගොඩනැඟී ලොව ශ්‍රේෂ්ඨතම සංස්කෘතික උරුමයන්ගෙන් …
අද (20)පැවැත්වීමට නියමිත විශේෂ සංඝ සභාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ආගමික කටයුතු ඇමති හිනිදුම සුනිල් සෙනෙවි, සඟ සමුළුවේ ප්‍රධාන සංවිධායක පූජ්‍ය මුරුත්තට්ටුවේ ආනන්ද හිමියන් මුණගැසීමට අවසර ඉල්ලා ඇත.
පුවතක්.
රටේ රාළගේ සටහන.
එක ඇමති කෙනෙක් වනචාරියා කියලා භික්ෂුන් වහන්සේලාට අපහාස කරනවා.…
ටිල්වින් සිල්වා සහ කණ්ඩායමේ ඉන්දියන් ගමන ගැන ඉන්දියන් මාධ්‍ය අපූරු කතා ටිකක් වාර්තා කරමින් සිටී. ජවිපෙ ආරම්භයේ සිට අද දක්වා වසර 57ක කාලය පුරාම ‘ඉන්දියන් විරෝධය’ කාලයෙන් කාලයට උඩ යට ගියේය. ටිල්වින් ගේ ගමන ඉන්දු – ලංකා සබඳතාවන්හි නව මාවතක් …
දෙමල ඊළම පිහිටුවීම සඳහා වන දෙමළ ඊළාම් අයිතිවාසිකම් පිළිබඳ සභාව ඊයේ (14) ත්‍රිකුණාමලයේ දී පිහිටුවනු ලැබීය.
දෙමළ කතා කරන ජනතාව සඳහා වෙනම රටක් හෙවත් ස්වයං නීර්ණ අයිතිය වෙනුවෙන් සියලු දෙමළ ජනයා පෙනී සිටිය යුතු බව එහිදි ප්‍රකාශ කෙරිණි.
වෙනම ඊළාම් …
“යුද්ධයෙන් ඇතිවුණේ ජාතිවාදය සහ බෙදීම විතරයි. එතනින් එහාට අපි වගේ සාමාන්‍ය මිනිසුන්ට ලැබිච්ච දෙයක් නෑ. යුද්ධය නිසා සමහර නායකයෝ බැබලුනා, එයාලා යුද්ධ කරේ එයාලට බැබලෙන්න ඕන නිසයි. එයාලා අපෙන් අහලා නෙමෙයි යුද්ධ කරේ”
(හරිණි අමරසූරිය)
මේ ප්‍රකාශය කරන්නේ මෙලෝ දැනුමක් …
දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය (LTTE) නවීන ඉතිහාසයේ රාජ්‍ය නොවන සන්නද්ධ කණ්ඩායමක් සතු වූ වඩාත්ම සංකීර්ණ ජාත්‍යන්තර ජාලයක් ගොඩනගා ගත්තේය. 2009 වසරේදී ශ්‍රී ලංකාව තුළ හමුදාමය වශයෙන් පරාජයට පත් වුවද, දශක තුනකට වැඩි කාලයක් පුරා අරමුදල් රැස්කිරීම, අවි ආයුධ ලබා …
වසර 78ක් තුළදී කවර නිදහසක් ලැබුවද එය ව්ටෙක
දකුණට පමණක් සීමාවී සැමරුම් කෙරෙන කතා කරන
මාතෘකාවක් බවට පත්ව තිබියදී උතුරු සහ නැගෙනහිර ජීවත්වන ඓතිහාසික උරුමයක් සහ
අයිතියක් ඇති සිංහල බෞද්ධයන්ටත් ඓතිහාසික සහ පුරාව්ද්‍යාත්මක වටිනාකමක් සහිත ජාතික උරුමයන් සියල්ල මේ වන …
While the world debates the dangerous outcomes of ‘digital education,’ in Sri Lanka a silent campaign is underway. Educationists, policymakers, and self-proclaimed experts—often in partnership with international agencies including the UN—are promoting a plan that will digitalize the learning of …