රටක සංස්කෘතික උරුමය යනු එම රටේ සාමයට, සහ ජාතින් අතර සංහිඳියාවට බාධාවක් විය යුතු සාධකයක් නොවේ. නමුත්, අවාසනාවකට ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමය අපේ රටේ ජාතින් අතර සමයට බාධාවක්, තර්ජනයක් වෙන කාරණාවක් බවට පත් වී ඇත. එසේ සිදුව ඇත්තේ ජාතිවාදී සහ …
දර්ශනයක් යනු යම් දාර්ශනිකයෙකු ඉදිරිපත් කරන අදහස් සමූහයකි. එම අදහස් යම් අනුගාමිකයන් පිරිසක් පිලිගැනීම හරහා සමාජගත වේ. බිහිකළ දර්ශනයේ වැදගත්කම පිලිබඳ ව සමාජයේ පිලිගැනීම වැඩිවත්ම එය සමාජය තුල මුල් බැස ගැනීමට ලක්වේ.
යම් දර්ශනයක් ආධ්‍යාත්මික වටිනාකමක් සහිතව සමාජගත වන්නේ නම්, …
108 ක් ඖෂධ පූජාව, හාරදහසේ පහන් පිංකම, කංචුක පූජාව, මහා පිච්ච මල් පූජාව, රෝස මල් පූජාව, චෛත්‍යයන් වටා පලතුරු, අටපිරිකර ආදිය තබමින් කෙරෙන පූජා වගේ දැන් සමාජය තුළ සෑම දෙයටම නානාප්‍රකාර පූජා තියනවා. පසුගිය කාලය පුරාවට මෙහි විශාල වැඩි වීමක් …
ඊළාම් සිහිනයක් වෙනුවෙන් වසර 33 ක් තිස්සේ මෙරට දහස් ගණන් ජීවිත බිලිගත් කුරිරු යුද්ධය රණවිරුවන් විසින් නිමාකොට රටටම සාමය උදාකර දී අදට වසර 14ක් සපිරේ.
2009 වසරේ මැයි මස 19 වැනිදා එලෙස රණවිරුවන් අතින් පරාජයට පත්වූයේ වේලුපිල්ලේ ප්රභාකරන් විසින් 1979 …
අලිමංකඩ සටනේදී දිවි පුද කෙරුවේ හමුදා සොල්දාදුවන්. මැරෙන්න තියෙන බව දැන දැනම අපි සම්බන්ධ වුන හෝ තෝරා ගත්ත උත්තරීතර හා අභිමානවත් රැකියාව. පාස්කු ප්‍රහාරය මිනීමරු ත්‍රස්තවාදී ප්‍රහාරයක් වූවා සේම , අරන්තලාව භික්ෂු ඝාතනය, රැවන්වැලි සෑය අසලදී බොදු බැතිමතුන් හට එල්ලවූ …
1933 දී බම්බලපිටියේ විශාඛා විද්යාලයට් නව විදුහල්පතිනියක් පත්කර ගැනීමේ ලැයිස්තුවේ ඉහලින්ම සිටියේ ඩෝරීන් යංග් නැමැති ඉංග්රිසි ජාතික යුවතියකි. ඩෝරින් ඒ වන්හිර විටත් මාතර සුජාතා විද්යාලයේ විදුහල්පතිනිය හැටියට වසර තුනක් සේවය කර ජාතික මට්ටමේ අවධානයක් දිනා සිටියාය. විශාඛා විදුහලේ පාලක මණ්ඩලයට …
හෙට (මාර්තු 31) වගේ දවසක තමයි ගෝඨාභය රාජපක්ෂ ජනපතිගේ පුද්ගලික නිවසට ම්ලේච්ඡ අරගලකරුවන් විසින් සාහසික ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කරන්නේ. එදා තමයි ජනරජයේ බහුතර ජනතාව නිදහස් හා සාධාරණ ඡන්දයෙන් තෝරාගත් ජනපතිවරයා “අරාබි වසන්තයේ” කළා වගේ ලිබියාවේ ගඩාෆිව එළියට ඇදගෙන ඇවිල්ලා ඝාතනය …
ප්‍රබල පාතාල කල්ලි නායක *හරක් කටා* වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටියේ *ජනාධිපති නීතිඥ සාලිය පීරිස් ය*. එපමණක් නොවේ, මැඩගස්කරයේ අත්අඩංගුවට පත්වූ හරක් කටා නැවතත් ශ්‍රී ලංකාවට ගෙන ඒමට *මැඩගස්කරය බලා පිටත්ව ගියේ සාලිය පීරිස් යටතේ කටයුතු කරනා කණිෂ්ඨ නීතිඥයන් දෙදෙනෙකි*.
හරක් …
ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයට වෛද්‍ය පීඨයක් ලැබිලලු. මෙහෙම හැම තැනම විශ්වවිද්‍යාලයි, වෛද්‍ය පීඨයි දාන එක හොඳ වැඩක් නෙවෙයි.
ලංකාවේ නාගරික තීරුවලින් එලියේ තියෙන ප්‍රදේශවලට විශ්වවිද්‍යාලයක් හෝ වෛද්‍ය විද්‍යාලයක් දරාගන්න තරම් හැකියාවක් නෑ. ඒකට ප්‍රධානතම හේතුව තමයි හොඳ ගුරුවරු ඒ ප්‍රදේශවලට නොයාම. …