වීර සෙන්පති දිවංගත ඩෙන්සිල් කොබ්බෑකඩුව රණවිරුවාගේ 83 වැනි ජන්ම දින සැමරුම අදයි…
මහනුවර ප්‍රභූ පවුලකින් පැවත එන පිළිමතලාව දෙල්දෙණිය වලව්වේ ලොකු බණ්ඩා කොබ්බෑකඩුව නිළමෙතුමා සහ මහනුවර ගුණ්නෑපාන අමුණුගම වලව්වේ අයෝනා රත්වත්තේ මැතිණියට දාව 1940 වර්ෂයේ ජූලි මස 27 වෙනි දින …
ගෙවිඳුගේ තර්කය, රනිල් ගෝඨාභයගේ ජනාධිපතිධුරයේ අනුප්‍රාප්තිකයා නිසා 13 බලාත්මක කරන ජනවරමක් රනිල්ට නෑ.රනිල් කරන්න ඕනේ ගෝඨාභයට ලැබුණු ජනවරම අනුව ධූර කාලය අවසන් කිරිම සහ අවශ්‍ය නම් ඊළග ජනාධිපතිවරණයේදි
…ඔක්ස්ෆර්ඩ් අඩ්වාන්ස් ලර්නර්ස් ඉංග්‍රීසි ශබ්ද කෝෂයයට අනුව “Wily Fox” (විලී නරියා ) යනු “තමාගේ අවශ්‍යතාව ඉෂ්ඨ කරගැනීම සඳහා ඉතා කපටි ලෙස වෙනත් පුද්ගලයන් පොළඹවා ගැනීමට දක්ෂ පුද්ගලයා” (A person skillful at getting what he wants, especially by tricking people) යනුවෙන් …
වෛද්‍ය සමන් වීරසිංහ මහතා රුසියාවේ හිටුපු ශ්‍රි ලංකා තානාපතිවරයා මෙන්ම රුසියානු-ශ්‍රී ලංකා මිත්‍රත්ව සංගමයේ ලේකම්වරයාය. දශක තුනකට ආසන්න කාලයක් රුසියානු ශ්‍රී ලංකා ද්විපාර්ශවික සබඳතා වර්ධනය වෙනුවෙන් කැපවන ඒ් මහතා රාජතාන්ත්‍රික සබඳතා මෙන්ම ජාත්‍යන්තර දේශපාලනය පිළිබඳ ලොව පිළිගත් ප්‍රවීණයෙකි.
රුසියානු-යුක්රේන යුද්ධය …
දහතුන මුළුමනින් ම ක්‍රියාත්මක කරන්න යන බව වෙල්ලාල කුලවාදී මන්ත්‍රීවරු කියනවා. රනිල් වික්‍රමසිංහ ඒ ක්‍රියාත්මක කරන බවට පොරොන්දුවක් දී ඇති බව ද කියනවා. අපි කෙලින් ම ප්රශ්නය අගමැති දිනේෂ් ගුණවර්ධනට ඇමති මණ්ඩලයට හා පොදු ජන පෙරමුණට යොමු කරමු. ඔවුන් රනිල් …
…පසුගිය සතියේ කුරුන්දිය සහ අද උදෑසන හැව්ලොක් පාර….
අද උදේ හැව්ලොක් පාරේ හැව්ලොක් සිටි ආසන්නයේ දැඩි වාහන තදබදයකි..
ඒ ආසන්නයට පැමිණෙන විට දහස් ගණනක පෙරහැරක් පාරේ වම් පසින් ඉදිරියට එයි..
පොලිස් නිලධාරීන් පෙරහැරට වඩා තව අඩි හත අටක් පාර මැද්දට …
( රුහුණු වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය වසන්ත දේවසිරි මහතාගේ ඉතාමත් හොඳ විග්‍රහයක්)
එක්තරා ස්ත්‍රියක විසින් සිදුහත් කුමරුවන් සුද්ධෝදනගේ කොලු පැටියා උපන් හැටියේ කවි කියමින් ඇවිද්ද බව පවසමින් මතු කිරීමට උතසාහ ගත් ග්‍රාම්‍ය උපහාසය ජාති ආගම් භේදයකින් තොරව සියලුම ශිෂ්ට සම්පන්න …
හමුදා ඉතිහාසයේ හිටපු යුද හමුදාපතිවරයකුගේ පුතකු මේජර් ජෙනරාල් ධූරය දක්වා උසස්වීම ලැබ යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි ධූරයට පත්වූ පළමු සහ එකම අවස්ථාව ලෙස අද දිනය ඉතිහාසගත වේ…!
අප කිසිවකුත් නොදැන වනසිංහ පවුල මේ මවුබිම වෙනුවෙන් කර තිබෙන ඒ කැපකිරීම සුළුපටු …